22/07/2022
මොකද කියන්නේ..?
කමුද පෝක් එක්ක රෝස් පාන්...??
රෝස් පාන් -2
පෝක් කරියයි (Black Pork Curry)
කොච්චි සම්බෝලෙයි
මේ ඔක්කෝටම රු. 600/- ක් විතරයි.
**Chicken & Beef Available
ඇමතුම් - +94 75 488 9348
ඔබගේ ඇණවුම සෙනසුරාදා හෝ ඉරිදා දින දහවල් 12.00 ට පෙර අපට දන්වන්න. එම දිනම සවස 4.00 න් පසු අප විසින් පානදුර නගරයට ඩිලිවරි කරනු ලැබේ.
සැලකිය යුතුයි :
1. අපගේ ආයතනය තාවකාලිකව සති අන්තයේ පමණක් විවෘත කරනු ලැබේ.
2. ඔබට කැමති වේලාවක අපව ඇමතීමෙන් ඔබගේ ඇණවුම කල්තියා වුවද ලබා දීමට හැකිය.
3. දැනට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පානදුර නගර සීමාවේ පමණක් ඩිලිවරි කටයුතු කරනු ලැබේ.
4. ඩිලිවරි ගාස්තු රු 150.00 ක් අය කරනු ලබයි.