03/08/2023
වැඩට යන ඔයාට උයන්නෙ නැතිව උයපු කෑම තිබුනොත් ගෙනියන්න ලේසියි නේද,බෝඩිමේ ඉන්න ඔයාට බංඩි අම්මලාට බය නැතුව රසට තියාගෙන කන්න පුළුවන් කෑම වර්ග දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්....එක පාරක් කාපු අය ආයෙ දෙපාරක් කන්න හිතන්නෙ නෑ 😊
ගැමි අච්චාරු
වම්බටු මෝජු
අටු කොස් බැදුම
චිලි පේස්ට්
කූනිස්සන් බැදුම
පපඩම් බයිට්
250g රුපියල් 350යි.