Sas Veggie Delight

Sas Veggie Delight Freshly Cut for Effortless Cooking

🥦SAS Veggie Delight – ඔබේ මුළුතැන්ගෙට නව පහසුවක්!!!🥕🍲 අපෙන් ඔබට... කපා පිරිසිදුව පැකට් කළ,✅ එළවලු✅ සුදු ලුණු✅ ලොකු ලුණු✅...
16/03/2025

🥦SAS Veggie Delight – ඔබේ මුළුතැන්ගෙට නව පහසුවක්!!!🥕

🍲 අපෙන් ඔබට... කපා පිරිසිදුව පැකට් කළ,
✅ එළවලු
✅ සුදු ලුණු
✅ ලොකු ලුණු
✅ රතු ලුණු
✅ පිරිසිදු කළ හාල්මැස්සන්
✅ සියලුම කොළ වර්ග....

✅ එක් ව්‍යාංජනයක් සදහා අවශ්‍ය සියලුම එළවලු එකම පැකට් එකක! (පිසීමට පමණක් අවශ්‍ය වේ.)

මේ අනුව ඔබට,
🔹 කාලය ඉතිරි වේ! – ආහාර පිසීමට ගතවන කාලය අඩු වේ.
🔹 අඩු අපද්‍රව්‍ය සහ අඩු වියදම! – අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාදෙන නිසා ඉතිරිවීමක්!
🔹 එළවලු අතින් පිරිසිදු කළ බැවින්, ඔබේ පවුලේ සෞඛ්‍යය සුරැකේ.
🔹අඩු ඉඩකින් ගබඩා කර තබා ගත හැක.

✅ 100% පිරිසිදු සහ නිරෝගී පදනමක් යටතේ සූදානම් කර ඇත

📍 ඔබගේ අවශ්‍යතාවය අනුව සකසා ගත හැක.
📞 075 615 4757

SAS Veggie Delight – ගුණාත්මක හා සුරක්ෂිත ආහාර!! ✨🍲

Address

282/F, Siri Rahal Mawatha, Wanduramulla
Panadura
2500

Website

Alerts

Be the first to know and let us send you an email when Sas Veggie Delight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share