NT foodie crush

NT foodie crush Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NT foodie crush, Food service distributor, No. 107 jayanthi mawatha pamunugama alubomulla, Panadura.

කටින් කටට නියම රස දෙන කල්තබා ගන්නා ආහාර , උසස්ම තත්වයෙන් සාදන වටලප්පන්, පුඩින් වර්ග, සියලුම වර්ගයේ රස කැවිලි ඇතුළු තවත් කෑම බොහොමයක් අපෙන් සාදාගන්න ඔබට දැන් පුලුවන් .. ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවන් වෙනුවෙන්ද මෙම ආහාර සාදා ගැනීමට දැන්ම අපිට කතාකරන්න .

dinner oder to birthday party 🎉🥰 for 25 person 🍽️ 🍛🍗🌶️
23/10/2025

dinner oder to birthday party 🎉🥰
for 25 person 🍽️ 🍛🍗🌶️

ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ විදේශ ගතවුන කෙනෙක්ට හදපු කල්තියාගන්න පුලුවන් රසම රස කෑම ටිකක් 🤩🤩😋😋 ඉතින් ඔයාලටත් පුලුවන් NT fo...
11/10/2025

ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ විදේශ ගතවුන කෙනෙක්ට හදපු කල්තියාගන්න පුලුවන් රසම රස කෑම ටිකක් 🤩🤩😋😋
ඉතින් ඔයාලටත් පුලුවන් NT foodie crush වෙතින් මට කියලා මේ වගේ රසම රස කෑම ඉතාමත් පිරිසිදුවට ,පිළිවෙලට හදාගන්න ..
එහෙනම් පරක්කු නොවී ඉක්මනින් මගේ watsap එකට msg එක්ක දාන්න..
☎️ 0741464814

03/10/2025
03/10/2025
✈️🌍 🇯🇵දුර රටකට යන්නයි හදන්නේ 😍😍 මේ තින්නෙ ජපානය බලා පිටත්ව යන මගේ රසම රස බටු මෝජුවයි, මාළු ඇඹුල්තියල් එකයි ... ඔයාලටත් ර...
03/10/2025

✈️🌍 🇯🇵දුර රටකට යන්නයි හදන්නේ 😍😍
මේ තින්නෙ ජපානය බලා පිටත්ව යන මගේ රසම රස බටු මෝජුවයි, මාළු ඇඹුල්තියල් එකයි ...

ඔයාලටත් රස බලන්න ඕනිද??
එහෙනම් එන්න වට්සැප් එක පැත්තට...
☎️ 0741464814

chili paste 🌶️🌶️batu maju 🍆🍆halmasso badum 🐟🐟☎️ 0741464814
27/09/2025

chili paste 🌶️🌶️
batu maju 🍆🍆
halmasso badum 🐟🐟
☎️ 0741464814

කන්න කලින් රස කියන්න පුලුවන් රසම රස වටලප්පන් එකක් කමුද .... 😋😋
21/09/2025

කන්න කලින් රස කියන්න පුලුවන් රසම රස වටලප්පන් එකක් කමුද .... 😋😋

20/09/2025

රසම රස වටලප්පන් හදන්නයි යන්නේ 🤩🤩🤩

16/09/2025

හෙට තව කීප දෙනෙක්ට වටලප්පන් ගන්න පුලුවන් ඉක්මනින් ඔයාගෙ oder එකත් වෙන්කරගන්න...

Done 🌶️🌶️🔥🔥
10/09/2025

Done 🌶️🌶️🔥🔥

10/09/2025

රසම රස chili paste හදන්නයි යන්නේ 🔥🔥🌶️🌶️❤️‍🔥❤️‍🔥😋😋

හාල්මැස්සන් බැදුම 500g කට්ලට් 😋😋 ☎️ 0741464814
09/09/2025

හාල්මැස්සන් බැදුම 500g
කට්ලට් 😋😋
☎️ 0741464814

Address

No. 107 Jayanthi Mawatha Pamunugama Alubomulla
Panadura
10400

Website

Alerts

Be the first to know and let us send you an email when NT foodie crush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share