Madu's Kitchen

Madu's Kitchen ගෙදර පිරිසිදුව සකසන ආහාර 🥰🥰🥰🥰

26/11/2025

අපෙන් ලබා ගත හැකි ආහාර.
* කට්ලට්
* සැන්විච්
* පොල් කේක්
* කප් කේක්
* බටර් කේක්
* කොකිස්
* කිරි ටොෆි
* පොල් ටොෆි
* ගමේ අච්චාරු
* වම්බටු මෝජු
* උත්සව අවස්ථාවන් සඳහා රයිස් ඇන්ඩ් කරී

23/11/2025

හෙට මෙනු එක 24/11/2025
* එළවළු බත්
* කුකුල් මස්
* අල තෙල් දාලා
* පරිප්පු
* පිපිඤ්ඤා සලාද
* පපඩම්
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න.කෑම එකක මිල රු.500 යි. ගෙදර පිරිසිදුව සාදන නිසා බය වෙන්න ඕනේම නෑ.

මාරි බිස්කට් පුඩිම් 🤤🤤🤤🤤
23/11/2025

මාරි බිස්කට් පුඩිම් 🤤🤤🤤🤤

අච්චාරු
22/11/2025

අච්චාරු

නිවසේ සකසන ලද පිරිසිදු දානේ බත් 😊😊😊😊😊
21/11/2025

නිවසේ සකසන ලද පිරිසිදු දානේ බත් 😊😊😊😊😊

21/11/2025

කමුද??? # # # #අඹ මාළුව # # #

වම්බටු මෝජු  🤤🤤🤤🤤🤤🤤
21/11/2025

වම්බටු මෝජු 🤤🤤🤤🤤🤤🤤

නිවසේ පිරිසිදුව සකසන , රසකාරක වලින් තොර කෑම වේලක් ලබා ගැනීමට අප හා සම්බන්ධ වෙන්න.
04/11/2025

නිවසේ පිරිසිදුව සකසන , රසකාරක වලින් තොර කෑම වේලක් ලබා ගැනීමට අප හා සම්බන්ධ වෙන්න.

Address

70/34 A , Solaman Mawatha
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Madu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share