RIO cashew

RIO cashew තත්වයෙන් උසස් කජු මද පාරිභෝගිකයාට ලබා දීම අපගේ අරමුණ වේ
(4)

Today went oders.......
11/08/2026

Today went oders.......

Good morning  cashew loversToday went orders.... .
07/08/2026

Good morning cashew lovers

Today went orders.... .

🌰✨ කජු කන්න ආස කරන ඔබට සුපිරි ආරංචියක්! ✨🚚 දැන් සියලුම කජු පියලි වර්ග සඳහා දිවයින පුරා නොමිලේ Delivery! 🎉ඔබ කැමති රසය තෝ...
06/08/2026

🌰✨ කජු කන්න ආස කරන ඔබට සුපිරි ආරංචියක්! ✨

🚚 දැන් සියලුම කජු පියලි වර්ග සඳහා දිවයින පුරා නොමිලේ Delivery! 🎉

ඔබ කැමති රසය තෝරාගෙන අදම ඇණවුම් කරන්න. ❤️

🌰 උයන කජු පියලි – 1Kg Rs.5,800
🔥 අවන් කජු පියලි – 1Kg Rs.6,125
🌶️ ඩෙවල් කජු පියලි – 1Kg Rs.6,225
🥜 රෝස්ටඩ් කජු පියලි – 1Kg Rs.6,225
🧂 ලුණු රස කජු පියලි – 1Kg Rs.6,225
🌶️ ගම්මිරිස් රස කජු පියලි – 1Kg Rs.6,225
🍯 සීනි තැවරූ කජු පියලි – 1Kg Rs.6,225
🍫 චොකලට් කජු පියලි – 1Kg Rs.6,725

📦 250g | 500g | 1Kg පැකට් ලෙස ලබා ගත හැක.

✅ 100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු
✅ නැවුම් හා රසවත්
✅ Cash on Delivery (COD)
✅ Bank Deposit / Bank Transfer

📞 Call / WhatsApp
📱 077 173 7417
📱 077 103 5713

⏳ නොමිලේ Delivery දීමනාව සීමිත කාලයක් පමණි. අදම ඔබගේ Order එක ලබාදී ගුණාත්මක RIO CASHEW කජු රස විඳින්න! ❤️🌰

#කජුපියලි

Today  delivery to Anuradhapura and  Dehiwala.....Burnt Cashew Devilled CashewOven Cashew.
06/08/2026

Today delivery to Anuradhapura and Dehiwala.....

Burnt Cashew
Devilled Cashew
Oven Cashew.

🌰🎉 RIO CASHEW වෙතින් නව මිල ගණන් දැන් ක්‍රියාත්මකයි! 🎉🚚 දිවයින පුරා නොමිලේ Delivery! 🎁100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු දැන...
04/08/2026

🌰🎉 RIO CASHEW වෙතින් නව මිල ගණන් දැන් ක්‍රියාත්මකයි! 🎉

🚚 දිවයින පුරා නොමිලේ Delivery! 🎁

100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු දැන් වඩාත් පහසු මිලකට! ඔබේ ප්‍රියතම කජු වර්ගය අදම ඇණවුම් කරන්න. ❤️

🌰 උයන කජු

🌰 සම්පූර්ණ ගෙඩි – 250g -Rs.1,800
500g -Rs.3,200
1Kg -Rs.5,900

🌰 පියලි – 250g Rs.1,775
500g Rs.3,150
1Kg Rs.5,800

🌰 කෑලි – 250g Rs.1,425
500g Rs.2,425
1Kg Rs.4,425

🔥 අවන් කජු

🔥 සම්පූර්ණ ගෙඩි – 250g -Rs.1,875
500g Rs.3,325
1Kg Rs.6,225

🔥 පියලි – 250g -Rs.1,850
500g Rs.3,275
1Kg Rs.6,125

🔥 කෑලි – 250g -Rs.1,500
500g Rs.2,575
1Kg Rs.4,725

🌶️ රසවත් කජු වර්ග (1Kg මිල)

🌶️ ඩෙවල් සම්පූර්ණ ගෙඩි – Rs.6,325
🌶️ ඩෙවල් පියලි – Rs.6,225

🔥 පුච්චපු සම්පූර්ණ ගෙඩි – Rs.6,325
🔥 පුච්චපු පියලි – Rs.6,225

🧂 ලුණු රස සම්පූර්ණ ගෙඩි – Rs.6,325
🧂 ලුණු රස පියලි – Rs.6,225

🌶️ ගම්මිරිස් රස සම්පූර්ණ ගෙඩි – Rs.6,325
🌶️ ගම්මිරිස් රස පියලි – Rs.6,225

🍯 සීනි තැවරූ සම්පූර්ණ ගෙඩි – Rs.6,325
🍯 සීනි තැවරූ පියලි – Rs.6,225

🍫 චොකලට් සම්පූර්ණ ගෙඩි – Rs.6,825
🍫 චොකලට් පියලි – Rs.6,725

✨ විශේෂ පහසුකම්
✅ නොමිලේ Delivery 🚚
✅ Cash on Delivery (COD)
✅ Bank Deposit / Bank Transfer
✅ තොග ඇණවුම් සඳහා විශේෂ වාසි

📞 Call / WhatsApp
📱 077 173 7417
📱 077 103 5713

⏳ නැවුම් තොග සීමිතයි! අදම ඔබගේ Order එක ලබාදී නොමිලේ Delivery පහසුව භුක්ති විඳින්න.

❤️ RIO CASHEW – ගුණාත්මක කජු රසයේ විශ්වාසනීය තේරීම.

🙏🌸 දානමය පින්කමක් සඳහා ඇණවුම් කළ උයන කජු පියලි ඇණවුමක් අද අතුරුගිරිය බලා පිටත් වුණා! 🌸🙏මෙවැනි පුණ්‍ය කටයුත්තකට RIO CASHE...
03/08/2026

🙏🌸 දානමය පින්කමක් සඳහා ඇණවුම් කළ උයන කජු පියලි ඇණවුමක් අද අතුරුගිරිය බලා පිටත් වුණා! 🌸🙏

මෙවැනි පුණ්‍ය කටයුත්තකට RIO CASHEW වෙතින් ගුණාත්මක උයන කජු පියලි තෝරාගැනීම පිළිබඳව අපගේ හදපිරි ස්තුතිය පුදකරමු. ❤️

ඔබගේ දානමය පින්කම සාර්ථකව සිදු වී, ඒ සියලු පින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය, සතුට සහ සෞභාග්‍යය උදා කරදේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏✨

🌰 RIO CASHEW වෙතින් ඔබට,
✅ නැවුම් සහ ගුණාත්මක කජු
✅ 250g | 500g | 1Kg පැකට්
✅ දානමය පින්කම්, උත්සව, විශේෂ අවස්ථා සහ දෛනික භාවිතය සඳහා සුදුසු කජු
✅ දිවයින පුරා බෙදාහැරීම

📞 Call / WhatsApp
077 173 7417
077 103 5713

❤️ RIO CASHEW – ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි. ඔබගේ සෑම විශේෂ අවස්ථාවකටම ගුණාත්මක කජු සමඟින් අපි සූදානම්.

#දානමයපින්කම #උයනකජු

🌰✨ උයන කජු පියලි – ඔබේ ඉවුම් පිහුමට රසය එකතු කරන හොඳම තේරීම! ✨නැවුම්, පිරිසිදු සහ උසස් තත්ත්වයේ RIO CASHEW උයන කජු පියලි...
31/07/2026

🌰✨ උයන කජු පියලි – ඔබේ ඉවුම් පිහුමට රසය එකතු කරන හොඳම තේරීම! ✨

නැවුම්, පිරිසිදු සහ උසස් තත්ත්වයේ RIO CASHEW උයන කජු පියලි දැන් ඔබට විශේෂ මිලකට ලබා ගත හැකිය.

💰 1Kg – Rs. 5,400/-

🍛 කජු ව්‍යංජන
🍚 බිරියානි
🥘 ෆ්‍රයිඩ් රයිස්
🍗 චිකන් කජු
🥗 වෙනත් රසවත් ඉවුම් පිහුම් සඳහාත් පරිපූර්ණයි!

🌰 100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු
📦 250g | 500g | 1Kg පැකට් ලබා ගත හැක
🚚 දිවයින පුරා Delivery
💳 COD | Bank Deposit | Bank Transfer

📞 Call / WhatsApp
📱 077 173 7417
📱 077 103 5713

⏳ නැවුම් තොග සීමිතයි. අදම ඔබගේ Order එක ලබාදෙන්න!

❤️ **RIO CASHEW – ගුණාත්මක කජු රසයේ විශ්වාසනීය තේරීම.

📦✨ අද පිටත් වන අපේ ඇණ්වුම්! ✨🥜අදත් විවිධ ප්‍රදේශවලට යන රසම රස Rio Cashew ඇණවුම් සූදානම් කරලා පිටත් කළා. ❤️අපිව විශ්වාස ක...
31/07/2026

📦✨ අද පිටත් වන අපේ ඇණ්වුම්! ✨🥜

අදත් විවිධ ප්‍රදේශවලට යන රසම රස Rio Cashew ඇණවුම් සූදානම් කරලා පිටත් කළා. ❤️

අපිව විශ්වාස කරලා නැවත නැවතත් Order කරන හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏💛

ඔබත් තාම Order කරලා නැත්නම් අදම ඔබේ ප්‍රියතම රසය තෝරගෙන Order කරන්න.

📲 WhatsApp / Call: 077 173 7417/ 0771035713

🚚 ඉක්මන් බෙදාහැරීම | 🌱 ගුණාත්මක කජු | ❤️ ආදරයෙන් ඇසුරුම් කළ සෑම ඇණවුමක්ම

❤️ අපිට ලැබෙන මේ වගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි අපේ ශක්තිය! ❤️රට ඉඳලා ලංකාවට ආපු ආදරණීය මිස් කෙනෙක් අපෙන් පුච්චපු කජු සහ D...
31/07/2026

❤️ අපිට ලැබෙන මේ වගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි අපේ ශක්තිය! ❤️

රට ඉඳලා ලංකාවට ආපු ආදරණීය මිස් කෙනෙක් අපෙන් පුච්චපු කජු සහ Devilled කජු ඇණවුම් කළා. 😊

එයාට තමන්ගේ Office එකේ යාළුවන්ට දෙන්න වෙනම පැකට් කිහිපයකුත් ඕනේ වුණා. ඒ වගේම එයාම හිනාවෙලා කිව්වේ,

“යාලුවෝ විතරද කජු කන්නේ? මටත් ඕනේ!” 😄

ඒ නිසා එයාටමත් වෙනම Order එකක් සූදානම් කළා. එයාට අවශ්‍ය ප්‍රමාණයන්ට, ලස්සනට Pack කරලා ආදරෙන් භාර දුන්නා. ❤️

අපිව විශ්වාස කරලා Order එකක් දුන්නට හදවතින්ම ස්තූතියි මිස්! 🙏

📦 මේ රසම රස Rio Cashew පැකට් ටික දැන් යන්නේ දඹුල්ල බලා! 🚚💛

ඔබත් ඔබේ ආදරණීයයන් එක්ක බෙදාගෙන රසවිඳින්න අදම Order කරන්න! 🥜✨

🥜❤️ කිරිබත්ගොඩට යන තවත් Rio Cashew Order එකක්! ❤️🥜අපේ රසවත් කජු වලින් තවත් රසයක් එකතු කරන්නයි මේ Order එකත් සූදානම් වෙන්...
30/07/2026

🥜❤️ කිරිබත්ගොඩට යන තවත් Rio Cashew Order එකක්! ❤️🥜

අපේ රසවත් කජු වලින් තවත් රසයක් එකතු කරන්නයි මේ Order එකත් සූදානම් වෙන්නේ 😍✨

ගුණාත්මක කජු • රසවත් කජු • විශ්වාසයෙන් ගන්න පුළුවන් කජු 🥜💛

ඔබේ වෙලදසැලට , නිවසේ උත්සවයකට හෝ විශේෂ අවස්ථාවකට කජු අවශ්‍ය නම් Rio Cashew වෙතින් අදම Order කරන්න! 📦❤️

Order කරන්න දැන්ම Message එකක් දාන්න!
0771737417 /077103 5713

🥜 Rio Cashew – රසයෙන් පිරුණු කජු, ඔබේ විශේෂ දවසට! ❤️
:

Address

Suhadajanapadaya
Pannala

Telephone

+94771737417

Website

Alerts

Be the first to know and let us send you an email when RIO cashew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RIO cashew:

Shortcuts

Share

Category