Indi's Flavors

Indi's Flavors රස,ගුණ පිරි, වස,විස නැති රස නිවස

කාලෙත් එක්ක ගොඩනැඟිලි හැදෙනවා... මිනිස්සු දියුණු වෙනවා. හැබැයි ඒවට සොබාදහම ප්‍රතිචාර දක්වද්දි වැඩියම දුක් විඳින්නෙ සාමාන...
22/05/2026

කාලෙත් එක්ක ගොඩනැඟිලි හැදෙනවා... මිනිස්සු දියුණු වෙනවා. හැබැයි ඒවට සොබාදහම ප්‍රතිචාර දක්වද්දි වැඩියම දුක් විඳින්නෙ සාමාන්‍ය මිනිස්සු.

මාස කිහිපයක් තුළ දෙවෙනි වතාවටත් පැය ගානක වැස්සෙන් ගං වතුර තත්වයක් නිසා ⁣දිට්ඨා නිසා හානි වී තිබූ කඩේ ආයෙම වතුරට යට වුනා.

ඒ විතරක් නෙවී මගේ ගම තාම ඊයෙ රැ යට වුන වතුර බැස ගිහින් නෑ.

සාමාන්‍ය ජිවිතේට එන්න දින කිහාපයක් ගත වේවි.

Indika Adikari
Indi's Flavors


゚viralシfypシ゚viralシ ゚viralシalシ

19/05/2026

රෑ කෑමට Fit Meal Box එකක් ගන්නවනම් උදේ 10.30ට කලින් ඕඩර් කරන්න.

Indi's Flavors
WhatsApp 0787014100

කජු මිල අඩු කළාකජු මිල අඩු කළා1kg මිල💢 අමු කජු = 4200/- (පන්නල අවට පමණයි)💢 වියලි කජු කෑලි = 4400/-💢 වියලි කජු පියලි = 57...
16/05/2026

කජු මිල අඩු කළා
කජු මිල අඩු කළා
1kg මිල

💢 අමු කජු = 4200/- (පන්නල අවට පමණයි)
💢 වියලි කජු කෑලි = 4400/-
💢 වියලි කජු පියලි = 5700/-
💢 වියලි කජු මද = 5800/-

💢 මිරිස් රසැති කජු = 6500/-
💢 පුච්චපු කජු = 6500/-

♦️බැංකු තැම්පතු පමණයි.
♦️ඩිලිවරි ගාස්තු අය කෙරේ.

Indi's Flavors
WhatsApp 0787014100

#කජු ゚viralシfypシ゚viralシ ゚viralシalシ

පසු ගිය දවසක ගියපු බිරියානි ඇණවුම්...බොහොම ස්තූතියි සියලුම දෙනාට.බිරියානි ෆුල් පොට් රු.1000/-බිරියානි බජට් පොට්  රු.600/...
15/05/2026

පසු ගිය දවසක ගියපු බිරියානි ඇණවුම්...
බොහොම ස්තූතියි සියලුම දෙනාට.

බිරියානි ෆුල් පොට් රු.1000/-
බිරියානි බජට් පොට් රු.600/-

ඔයාලටක් ඔයාලගෙ කාර්යාලයට, නිවසට මේ ඕනම තැනක පුංචි සාදයකට බිරියානි ෆුල් පොට් හෝ බජට් පොට් අවශ්‍ය ආකාරයට ලබා ගත හැකියි.

අවශ්‍ය දිනට දින දෙකකට පෙර ඇණවුම් කරන්න.

අවම පැක් පහයි. ඇණවුම් ඇති දිනකදී එකක් වුවද ලබා ගත හැකිය.

ඇණවුම් සඳහා WhatsApp 0787014100

Indi's Flavors

゚viralシalシ ゚viralシfypシ゚viralシ

15/05/2026

අද දවසේ රෑ කැම
Indi's Flavors ස්ටෝල් එකෙන් ගන්නවනම් එන්න ඉක්මනට...

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට නැණසාරා ක්ලාස් තියෙන ගොඩනැඟිල්ලෙ ස්ටාර් කමියුනිකේෂන් ඉදිරිපිට.

ඩයට් කරන, රෑට බත් කන්න අකමැති ඔයාලටම හදපු Fit Meal Box එකක් ඔයාටත් සඳුදා දවසෙ රෑට ඕනනම් හෙට සවස 4ට කලින් ඕඩර් කරන්න.
රු.600/-
චිකන්
බිත්තර
තම්බපු එළවලු
එලවලු සලාද ඒකට ඇතුලත් වෙනවා.

🧶බත් රු.300/- (චිකන්)
♦️සුදුබත්
♦️චිකන්
♦️පරිප්පු
♦️අඹ
♦️මඤ්ඤොක්කා මැල්ලුම

🧶නූඩ්ල්ස් (තම්බපු බිත්තරයක් සහ හොඳි) රු.250/

♦️චිකන් ඩෙවල් 300/-

WhatsApp 0787014100


゚viralシalシ ゚viralシfypシ゚viralシ

සිකුරාදා (15) දවල්ට කමුද කෙසෙල් කොලේ ඔතපු සුවඳ බතක් එක්ක එන රසම රස ලම්ප්රයිස් එකක්. කෙසෙල් කොලේ ඔතපු බත් එකක් කන්න කැමති...
13/05/2026

සිකුරාදා (15) දවල්ට කමුද කෙසෙල් කොලේ ඔතපු සුවඳ බතක් එක්ක එන රසම රස ලම්ප්රයිස් එකක්.

කෙසෙල් කොලේ ඔතපු බත් එකක් කන්න කැමති නම්, දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුට දෙන්න හිතෙනවනම් දැම්මම ඕඩර් එකක් දාන්න. හෙට හවස 7 වෙනකල් ඕඩර් බාර ගන්නවා.

ලම්ප්රයිස් බජට් පැක් Rs.600/-

WhatsApp 0787014100 (සාමාන්‍ය ඇමතුම් නැත)

Indi's Flavors

゚viralシalシ ゚viralシfypシ゚viralシ

13/05/2026

රෑ කෑමට බත්, නූඩ්ල්ස් , ඉඳිආප්ප, ෆ්‍රයිඩ් රයිස් වගේම බිරියානි බජට් පැක් එකත් අද තියෙනවා.

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉස්සරහ.

සීමිත ප්‍රමාණයක් තියෙන නිසා එන්න පමා වෙනවනම් වට්ස්ඇප් පණිවිඩයක් තියන්න.

WhatsApp 0787014100
Indi's Flavors


゚viralシalシ ゚viralシfypシ゚viralシ

09/05/2026

අද දවසේ රෑ කැම
Indi's Flavors ස්ටෝල් එකෙන් ගන්නවනම් එන්න ඉක්මනට...

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට නැණසාරා ක්ලාස් තියෙන ගොඩනැඟිල්ලෙ ස්ටාර් කමියුනිකේෂන් ඉදිරිපිට.

ඩයට් කරන, රෑට බත් කන්න අකමැති ඔයාලටම හදපු Fit Meal Box එකක් ඔයාටත් සඳුදා දවසෙ රෑට ඕනනම් හෙට සවස 4ට කලින් ඕඩර් කරන්න.
රු.600/-
චිකන්
බිත්තර
තම්බපු එළවලු
එලවලු සලාද ඒකට ඇතුලත් වෙනවා.

🧶බත් රු.300/- (චිකන්)
♦️සුදුබත්
♦️චිකන්
♦️අල කිරට
♦️ගොටුකොළ සම්බෝල
♦️තලන බටු කිරට

🧶නූඩ්ල්ස් (තම්බපු බිත්තරයක් සහ හොඳි) රු.250/

🦚 ඉඳිආප්ප රු.100/- (හොඳි සහ සම්බෝල සමඟ)

♦️චිකන් ඩෙවල් 300/-

WhatsApp 0787014100


゚viralシalシ ゚viralシfypシ゚viralシ

06/05/2026

අද දවසේ රෑ කැම
Indi's Flavors ස්ටෝල් එකෙන් ගන්නවනම් එන්න ඉක්මනට...

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට නැණසාරා ක්ලාස් තියෙන ගොඩනැඟිල්ලෙ ස්ටාර් කමියුනිකේෂන් ඉදිරිපිට.

ඩයට් කරන, රෑට බත් කන්න අකමැති ඔයාලටම හදපු Fit Meal Box එකක් ඔයාටත් ඕනනම් හෙට උදේ 10.30ට කලින් ඕඩර් කරන්න.
රු.600/-
චිකන්
බිත්තර
තම්බපු එළවලු
එලවලු සලාද ඒකට ඇතුලත් වෙනවා.

🧶බත් රු.300/- (චිකන්/බිත්තර)
♦️සුදුබත්
♦️චිකන්
♦️මෑ කරල්
♦️අල කිරට
♦️සිංහල අච්චාරු

🧶නූඩ්ල්ස් (තම්බපු බිත්තරයක් සහ හොඳි) රු.250/

🦚 ඉඳිආප්ප 100/- (හොඳි සමඟ)

♦️චිකන් ඩෙවල් 300/-

WhatsApp 0787014100


゚viralシalシ ゚viralシfypシ゚viralシ

05/05/2026

අද දවසේ රෑ කැම
Indi's Flavors ස්ටෝල් එකෙන් ගන්නවනම් එන්න ඉක්මනට...

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට නැණසාරා ක්ලාස් තියෙන ගොඩනැඟිල්ලෙ ස්ටාර් කමියුනිකේෂන් ඉදිරිපිට.

අද තියෙනවා ඩයට් කරන ඔයාලට හදපු Fit Meal Box එකක්.
චිකන්
බිත්තර
තම්බපු එළවලු
එලවලු සලාද ඒකට ඇතුලත් වෙනවා.

🧶බත් රු.300/- (චිකන්/බිත්තර)
♦️සුදුබත්
♦️චිකන්
♦️රතු අලකිරට
♦️පරිප්පු
♦️ගොටුකොළ සම්බෝල

🧶නූඩ්ල්ස් (තම්බපු බිත්තරයක් සහ හොඳි) රු.250/

♦️චිකන් ඩෙවල් 300/-

WhatsApp 0787014100

Address

Kuliyapitiya Road Pannala
Pannala
60160

Telephone

+94787014100

Website

Alerts

Be the first to know and let us send you an email when Indi's Flavors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indi's Flavors:

Share