Dil Vibes

Dil Vibes හිත නිවන තැන මගේ කිචන් එක �

21/08/2026

ආච්චාරු සීසන් 🫶🫶
part 3
#

21/08/2026

චිකන් කටු සුප් එකක් හදමුද 🤭
එන්නකෝ එහෙනම් මේ පැත්තට

20/08/2026

කමුද ටිකක් 🤭🤭🤭
මං වැඩිය හොදි කන්න ආස කෙනෙක් නෙවෙයි.මෙහෙම කනකොට මරු ඉතිං 🫶❤️

20/08/2026

රසම රස බත් කටක් කාලා යන්න එනවද 🤭
උණුම උණු නාඩු හාල් බත් එකට අද තියනවා අබ යහමින් දාපු ඇබරැල්ලා කරි එකක් අල තෙම්පරාදුවක් කුකුල් මස් කරි එකක් කෝප්ප කොල මැල්ලුමක් 🫶❤️

20/08/2026

කැකිරි බීම එකක් බොමුද 🤭
මේක ඇත්තටම ඖෂධීය බීම එකක් මුත්‍රා අමාරුවක් තියන කෙනෙක්ට හොදටම හොදයි

19/08/2026

අද දවල්ට මං හදාගත්තේ මොනවද බලමුද 🫶🥰 උණුම උණු නාඩු හාල් බත් එකට මෑකරල් තෙල් දාලා, කැකිරි,සැමන් හදලා

19/08/2026

රසම රස දිවුල් එකක් බොමුද කුල් වෙලා යන්න 🫶❤️
එන්නකෝ එහෙනම් අපි හදමු 🥰

18/08/2026

අද දවල්ට මගේ කෑම පිගාන බලමුද 🤭
නාඩු හාල් බත් එකට කොල ඇබුලක් තියනවා හරියටම කියන කෙනාට හවසට රෙසිපි වීඩියෝ එක අරන් එනවා,තලන බටු කරි එකක්,මාළු මිරිස් දාපු කරවල බැදුමක් තව ඉතිං මගේ තනි නොතනි කොච්චි කරල් ටික

18/08/2026

ඊයේ දවල්ට මං හදාගත්ත කෑම එක බලමුද 🤭🤭
දඩිබිඩි කෑම එකක් තියෙන්නේ
උණුම උණු නාඩු හාල් බත් එකට කරවල හොද්දක් හැබැයි තක්කාලි තිබුනේ නෑ 🥺 දෙල් මැල්ලුමක් ඇබරැල්ලා චට්නි එකක් පපඩම් බැදලා 🫶❤️

Address

Sadalankawa
Pannala

Website

Alerts

Be the first to know and let us send you an email when Dil Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share