HK Produts Incubator

HK Produts Incubator We make best Incubators

🔵 HK PRODUCTS 🔵🐣 ඔබටම ඔබේම ඉන්කියුබේටරයක් සාදාගන්න! 🥚ඔබටම අනර්ඝ ඉන්කියුබේටරයක් (බිත්තර රක්කන මැෂිමක්) සාදා ගැනීම සඳහා අව...
11/08/2026

🔵 HK PRODUCTS 🔵
🐣 ඔබටම ඔබේම ඉන්කියුබේටරයක් සාදාගන්න! 🥚
ඔබටම අනර්ඝ ඉන්කියුබේටරයක් (බිත්තර රක්කන මැෂිමක්) සාදා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ අපෙන් ලබාගත හැක.
🔧 ලබාගත හැකි අයිතම සහ මිල ගණන්:
🌡️ Temperature Controller – HX-W3001
💰 Rs. 650/=
💧 Humidity Meter
💰 Rs. 500/=
⚡ Power Supply 12V 2A (SMPS)
💰 Rs. 700/=
🌀 DC Fan (3.5") – 12V
💰 Rs. 350/=
⏱️ Delay Timer (XY-J02)
💰 Rs. 700/=
⚙️ AC Motor – 4–6 RPM
💰 Rs. 500/=
✅ ඉන්කියුබේටරයක් සාදා ගැනීමට අවශ්‍ය මූලික උපකරණ එකම ස්ථානයකින්
✅ ගුණාත්මක නිෂ්පාදන
✅ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන උපකරණ තෝරාගැනීමට උපදෙස්
🚚 ඩිලිවරි ගාස්තුව = 400/=
(කොලඹින් පිට 500/=)
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
077 199 2085
✨️✨️තොග ගැනුම් කරුවන්ට විශේෂ වට්ටම්✨️✨️
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්
HK Products – Quality Products for Smart Solutions 🐣🔧

🐣 HK Products – උසස් තත්ත්වයේ බිත්තර රක්කවන මැෂින් (Egg Incubator) 🐣ඔබගේ කුකුල්, වටුවන්, තාරාවන් සහ අනෙකුත් පක්ෂීන්ගේ බි...
26/07/2026

🐣 HK Products – උසස් තත්ත්වයේ බිත්තර රක්කවන මැෂින් (Egg Incubator) 🐣
ඔබගේ කුකුල්, වටුවන්, තාරාවන් සහ අනෙකුත් පක්ෂීන්ගේ බිත්තර සාර්ථකව රක්කවා ගැනීමට HK Products විසින් නිෂ්පාදනය කරන ඉහළම තත්ත්වයේ බිත්තර රක්කවන මැෂින් දැන් ඔබට මිලදී ගත හැක.
✅ අපගේ මාදිලි
🔹 Manual Incubator
🥚 බිත්තර 50 – 60 අතර ප්‍රමාණයක් රක්කවා ගත හැක.
🔄 බිත්තර අතින් හැරවිය යුතුය.
💰 මිල : Rs. 6,300/=
🔹 Fully Automatic Incubator
🥚 බිත්තර 35 – 40 අතර ප්‍රමාණයක් රක්කවා ගත හැක.
🔄 බිත්තර ස්වයංක්‍රීයව හැරවේ.
💰 මිල : Rs. 12,900/=
✨ විශේෂත්වයන්
✅ සියලුම මැෂින් උසස් තත්ත්වයේ රිජිෆෝම් (Rigifoam) පෙට්ටි වලින් නිෂ්පාදනය කර ඇත.
✅ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පහසුවෙන් නිරීක්ෂණය කළ හැක.
✅ අඩු විදුලි පරිභෝජනය.
✅ ගෘහස්ථ හා ව්‍යාපාරික භාවිතයට සුදුසුය.
📍 HK Products
🏠 ලිපිනය: ඇරව්වල, පන්නිපිටිය
📞 දුරකථන: 077 199 2085
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
HK Products – ඔබේ විශ්වාසනීය බිත්තර රක්කවන මැෂින් නිෂ්පාදකයා! 🐥

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!  #වෙසක්
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

#වෙසක්

Brand New බැටරි සහිත UPS (With Warranty)​ඔබේ වටිනා  බිත්තර ටික  බිත්තර රක්කවන මැෂින් (Incubator ) එකෙ විදුලිය විසන්ධි වී...
09/04/2026

Brand New බැටරි සහිත UPS (With Warranty)
​ඔබේ වටිනා බිත්තර ටික බිත්තර රක්කවන මැෂින් (Incubator ) එකෙ විදුලිය විසන්ධි වීම් වලින් ආරක්ෂා කරගන්න. සියලුම UPS සඳහා අලුත්ම බැටරි (Brand New Batteries) යොදා ඇති අතර බැටරි සඳහා වගකීම් කාලයක් (Warranty) ලබා දෙනු ලැබේ.
​අලෙවි කිරීමට ඇති මාදිලි (Available Models):
​1. 1200VA / 720W High Power UPS (Model: AID1200)
​විශේෂත්වය: බිත්තර 150 න් ඉහල මැෂින් සදහා ඉතා සුදුසුයි.
​බැටරි: අලුත්ම 12V බැටරි 2ක් දමා ඇත.
​මිල: රු. 15,500/-
​2. 650VA Standard UPS
​විශේෂත්වය: නිවසේ හෝ කුඩා ගොවිපලේ බිත්තර 150ට අඩු බිත්තර රක්කවන මැෂින් සදහා සුදුසුයි
​බැටරි: අලුත්ම 12V බැටරියක් දමා ඇත.
​මිල: රු. 7,900/-
​ඇයි අපෙන් මිලදී ගත යුත්තේ?
​✅ Brand New Batteries: සියලුම ඒකක සඳහා අලුත්ම බැටරි යොදා ඇත.
✅ Warranty: බැටරි සඳහා මාස 6ක වගකීමක් (Warranty) පිරිනැමේ.
✅ Tested: සියලුම UPS යන්ත්‍ර ඉතා හොඳින් පරීක්ෂා කර (Fully Tested) ඇත.
​🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery):
ලංකාවේ ඕනෑම තැනකට කුරියර් (Courier) මගින් ආරක්ෂිතව එවිය හැක.
(650VA UPS එක කිලෝ 4ක් පමණ බර බැවින් බෙදාහැරීමේ ගාස්තුව රු. 600/- ක් පමණ වේ)
​📍 ස්ථානය (Location): (පන්නිපිටිය )
📞 වැඩි විස්තර සඳහා අමතන්න: (0771992085)
​පරීක්ෂා කර බලා මිලදී ගත හැක. ඉක්මනින් අමතන්න!

05/04/2026

බිත්තර රක්කවන මැෂින් ( Incubator )

අප සන්තකයේ පවතින උසස් තත්වයේ Fully Automatic Egg Incubator (180) විකිණීමට ඇත. මෙය කුඩා හෝ මධ්‍යම පරිමාණයේ කුකුළු පාලනයක් සිදුකරන අයෙකුට ඉතාම වටිනා අවස්ථාවකි.
​✅ ප්‍රධාන විශේෂාංග:
​ධාරිතාව: බිත්තර 180 ක් රක්කවා ගත හැකිය.
​ස්වයංක්‍රීය පාලනය: Fully Automatic (Digital Display සහිතයි). උෂ්ණත්වය (Temperature) සහ ආර්ද්‍රතාවය (Humidity) ස්වයංක්‍රීයව පාලනය වේ. (ස්වයංක්‍රීයව බිත්තර පෙරලීම ද සිදු කරයි).
​ඕනෑම බිත්තරයකට: කුකුළු, තාරා, වටුවන් වැනි ඕනෑම බිත්තර වර්ගයක් රක්කවා ගත හැක.
​Hatching window: ඉන්කියුබේටරය තුල සිදුවන දේ පිටත සිට බලාගැනීමට හැකියාව ඇත.
​🎁 විශේෂ දීමනා (නොමිලේ ලැබෙන දේවල්):
මෙම ඉන්කියුබේටරය මිලදී ගන්නා ඔබට පහත දේවල් මා විසින් නොමිලේ ලබාදෙනු ලැබේ:
​බිත්තර 150ක් රක්කවන්න පුළුවන් Hatchery එකක්!
​විදුලිය කැපෙන අවස්ථාවලදී ක්‍රියාත්මක වීමට UPS unit එකක්! (විදුලිය නොමැති වුවත් බිත්තර වලට හානියක් නොවේ).
​මිල: [65000/=]
​ස්ථානය: [Pannipitiya - Near to Maharagama, Western Province]
​අමතන්න: [0771992085/ 0755992085]
(හෝ Facebook Messenger හරහා පණිවිඩයක් එවන්න).
​මෙම සුපිරි අවස්ථාව මගහැර ගන්න එපා. අදම අමතන්න!
​ #ඉන්කියුබේටර් #කුරුළුපැටවුන් #පක්ෂිඅභිජනනය #කුරුල්ලෝ #මැකෝ #ලව්බර්ඩ්ස්
​

ඔබටම  Incubator (බි.ත්තර රක්කවන මැෂිමක්) සාදා ගැනීම සඳහා විශේෂ පැකේජ හඳුන්වා දෙනු ලැබේ  ඩිලිවරි සමගම රුපියල් 2600 පැකේජය...
02/04/2026

ඔබටම Incubator (බි.ත්තර රක්කවන මැෂිමක්) සාදා ගැනීම සඳහා විශේෂ පැකේජ හඳුන්වා දෙනු ලැබේ

ඩිලිවරි සමගම රුපියල් 2600 පැකේජය
අඩංගු දෑ

Package include
# HX-W3001 - 01
# Humidity meter - 01
# DC Fan (12V) 3.5" - 01
# Power Supply 12V 2A- 01

ඩිලිවරි සමගම රුපියල් 3800 පැකේජය
අඩංගු දෑ

Package include
# HX-W3001 - 01
# Humidity meter - 01
# DC Fan (12V) 3.5" - 01
# Power Supply 12V 2A- 01
‌ # AC Motor 4W (5rpm) -01
# XY-J02 Delay Timmer-01

ඇණවුම නිවසටම පැමිණි පසු මුදල් ගෙවිමෙි හැකියාව ඇත. සතියේ දින 2-4ත් අතර ( cash on delivery service available )

for ordering (ඇණවුම් කිරීමට )

♦️ඔබගේ නම (your name):-
♦️ලිපිනය හා ආසන්නතම නගරය :-
(your address and nearest town )
♦️දුරකථන අංකය (telephone number ):-
♦️ දිස්ත්‍රික්කය (District) :-
♦️අවශ්‍ය අයිතමය (Item name) :-

Whatsup or Call : 0771992085




#බිත්තරරක්කවනමැෂින්

හොඳම ප්‍රතිඵල තිබෙන ඔබට අවශ්‍ය ( Incubator ) බිත්තර රක්කවන යන්ත්‍ර  අපෙන් මිලදී ගන්න..5900/= සිට ඉතා අනර්ඝ තත්වයේ බිත්තර...
01/04/2026

හොඳම ප්‍රතිඵල තිබෙන ඔබට අවශ්‍ය ( Incubator ) බිත්තර රක්කවන යන්ත්‍ර අපෙන් මිලදී ගන්න..

5900/= සිට

ඉතා අනර්ඝ තත්වයේ බිත්තර රක්කවන යන්ත්‍ර වන අතර 100%ක් උසස් තත්වයේ උපාංග යොදා ඇත. මෙම යන්ත්‍රයේ කුකුළන්, වටුවන්, කලුකුන්, තාරාවන්, පාත්තයන්, යන ආදි බිත්තර තැබිය හැකි අතර අවම බිත්තර 3-4 ක් වුව ද යන්ත්‍රයේ රැක්කවිය හැකිය.

මාදිලි කීපයකින් මිලදී ගත හැක.

* බිත්තර 40- 50 Manual with humidity meter (5900/=)
* බිත්තර 35- 40 Fully Automatic with humidity meter (11900/=)
* බිත්තර 90-100 manual with humidity meter (11000/=)
* බිත්තර 80-90 fully automatic with humidity meter (19000/=)
* බිත්තර 180 - 200 Fully Automatic with humidity meter (29000/=)
* බිත්තර 180 Fully Automatic (Plywood Made) with humidity meter (65000/=)

🐥 මිලදී ගන්නා සියලුම යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සදහා අවශ්‍ය උපාංග ඉතා සහනදායි මිලකට මිලදී ගත හැක.

🐥 යන්ත්‍රය ඇතුලත ඇති fan එක මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය සහ ආර්ධතාවය යන්ත්‍රය පුරා නියතව තබා ගනියි.

🐥 නොකඩවා එක දිගට පැය 6-7 ක් විදුලිය නොමැති වුවද බිත්තර වල ජීවී බවට කිසිදු හානියක් සිදු නොවෙි.(රිජිෆෝම් පෙට්ටියෙන් යන්ත්‍රය සැකසී ඇති බැවින් යන්ත්‍රයේ ඇතුළත පවතින තාපය යන්ත්‍රයෙන් එළියට පිට වෙන ප්‍රවනතාවය ඉතාමත් අඩුයි .)

🐥 විදුලිය වැය වීම ඉතාමත් අවමයි.

🐥 වැඩි වියදමකින් තොරව නිවසේ සිට අමතර ආදායමක් ඉපැයීමට මෙන්ම ස්වයං රැකියා ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යාපාරයක් ලෙස නියැලීමට කදිම අවස්ථාවක් වෙි.

🐥 බැංකු තැන්පතු මගින් යන්ත්‍රය ලබා ගන්නේ නම් Delivery ගාස්තු අය නොකෙරේ

බිත්තර 50 මැනුවල් යන්ත්‍රයේ ධාරිතාව:
👉 කුකුල් / ගම් බිත්තර : 50
👉 වටු බිත්තර : 160
👉 කලුකුම් බිත්තර : 35
👉 තාරා බිත්තර : 45

යන්ත්‍රය භාවිතය සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සහ මඟපෙන්වීම් ඇතුලත් අත් පත්‍රිකා නොමිලේ සැපයේ.

ඇණවුම නිවසටම පැමිණි පසු මුදල් ගෙවිමෙි හැකියාව ඇත. සතියේ දින 3-5ත් අතර ( cash on delivery service available )

for ordering (ඇණවුම් කිරීමට )

♦️ඔබගේ නම (your name):-
♦️ලිපිනය හා ආසන්නතම නගරය :-
(your address and nearest town )
♦️දුරකථන අංකය (telephone number ):-
♦️ දිස්ත්‍රික්කය (District) :-
♦️අවශ්‍ය අයිතමය (Item name) :-

Whatsup or Call : 0771992085

බෙදාහැරීමේ ගාස්තු ...
ලංකාව තුළ ඕනෑම තැනකට 400/=

#බිත්තරරක්කවනමැෂින්









Address

Arewwala
Pannipitiya
84000

Website

Alerts

Be the first to know and let us send you an email when HK Produts Incubator posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category