Dish & Delish

  • Home
  • Dish & Delish

Dish & Delish We, Dish and Delish deliver authentic Sri Lankan curry packs to your doostep. Authentic flavours, made with care.

All our food is prepared with no artificial taste enhancers — just quality ingredients, traditional flavours, and a whole lot of love. ❤️

04/10/2026
04/10/2026

Yes... We are opening our first outlet tomorrow, 5th October...

අපගේ පළමු අළෙවිසල හෙට, එනම් ඔක්තෝබර් 05 වැනිදා විවෘතවේ....

218, Borella Riad, Depanama. Pannipitiya.

📱 077 619 9299

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ...
04/10/2026

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋
ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩

පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ ඕනෙම දෙයක් එක්ක හරි හරියට පෑහෙන Curry packs ඔබ වෙනුවෙන්ම සූදානම්..

Big Littles Food Corner
218, බොරැල්ල පාර, දෙපානම, පන්නිපිටිය.

077 619 9299

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ...
04/10/2026

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋
ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩

පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ ඕනෙම දෙයක් එක්ක හරි හරියට පෑහෙන Curry packs

📱 0776 199 299

😞

03/10/2026

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සිට අප ඔබ වෙනුවෙන් දෙපානම, අංක 218 හිදී විවෘතයි.....😋

ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩

පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ ඕනෙම දෙයක් එක්ක හරි හරියට පෑහෙන Curry packs

📱 077 619 9299

Dish & Delish මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩පාන්, බත්, ඉඳිආප...
03/10/2026

Dish & Delish

මේ සඳුදා, ඔක්තෝබර් 05 වෙනිදා සවස සිට....😋
ඔබ කැමතිම වෑංජන ( Curry Packs) අපෙන් රැගෙන යන්න.🤩

පාන්, බත්, ඉඳිආප්ප, පිට්ටු, මේ ඕනෙම දෙයක් එක්ක හරි හරියට පෑහෙන Curry packs
🥙🍲🥗🍜🥣

පන්නිපිටිය, දෙපානම අංක 218 "Big Littles Food Corner" හිදී අප ඔබ වෙනුවෙන්ම විවෘතයි..🙏

හවසට වැඩ ඇරිලා ගෙදර යද්දී ඔයා සහ ගෙදර අය කැමතිම Curry Packs වළින් අරන් යන්න එන්න Dish & Delish වෙත.😍

📱 077 619 9299

#ගෙදරයනගමන්

මේ සතියේ අපි Curry packs ගේන්නේ නෑ...🙏අපි තව ලොකු වැඩක. ඔබට අළුත්ම තත්ත්වය දැනගැනීමට අප සමග රැඳී සිටින්න.Dish & Delish
03/10/2026

මේ සතියේ අපි Curry packs ගේන්නේ නෑ...🙏

අපි තව ලොකු වැඩක.

ඔබට අළුත්ම තත්ත්වය දැනගැනීමට අප සමග රැඳී සිටින්න.

Dish & Delish

මේ 27 ඉරිදා Dish & Delish අපේ රසවත් Curry packs.....😋සෙනසුරාදා හවස 6:00 කළින් 077 619 9299 ට WhatsApp කරන්න. ❤️🙏😋 🥗🍲🥙🍗🍜 ...
25/09/2026

මේ 27 ඉරිදා Dish & Delish අපේ රසවත් Curry packs.....😋

සෙනසුරාදා හවස 6:00 කළින් 077 619 9299 ට WhatsApp කරන්න. ❤️🙏

😋 🥗🍲🥙🍗🍜

24/09/2026

මේ 27 ඉරිදාට Dish & Delish කරි පැක්ස්

🍜 සෝයාමීට් තෙම්පරාදුව
🍗 චිකන් කරිය
🥕කැරට් ව්‍යාංජනය
🥙හාල්මැස්සන් මිශ්‍රිත ලීක්ස් බැදුම
🍲පරිප්පු තෙම්පරාදුව
🥗බීට්රූට් ව්‍යාංජනය

WhatsApp 077 619 9299 ( සෙනසුරාදා හවස 6:00 පෙර)

24/09/2026

--- 🇱🇰 🇱🇰 🇱🇰 Dish & Delish 🇱🇰 🇱🇰 🇱🇰 ---

දැන් ඉරිදා දවල් කෑමත් කටට රසට කන්න පුළුවන්...😋

හිතවත් ඔබගේ ඉල්ලීමට පිටුනොපාන Dish & Delish වෙතින් ❤️

රසවත් 😋 Curry Packs දැන් ඉරිදා දහවල් 12:30 ට පෙර ඔබේ දොරකඩට. 🤩

💥මේ ඉරිදා, සැප්තැම්බර් 27 ඔබ හට තෝරා ගතහැකි Dish & Delish Curry packs..🥗🥣🍜

🍜 සෝයාමීට් තෙම්පරාදුව
🍗 චිකන් කරිය
🥕කැරට් ව්‍යාංජනය
🥙හාල්මැස්සන් මිශ්‍රිත ලීක්ස් බැදුම
🍲පරිප්පු තෙම්පරාදුව
🥗බීට්රූට් ව්‍යාංජනය

ඔබත් WhatsApp අංක 077 619 9299 ට ඔබගේ ඇණවුම 26 වෙනි සෙනසුරාදා හවස හයට කළිං කියන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dish & Delish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share