kethdam food

kethdam food foods online delivery

"කුස්සියේ වැඩ පහසු කරන, නැවුම් බව ඒ අයුරින්ම රැක දෙන –" keth dam  Ready Prep!"නැවුම් එළවළු සහ පලා ඉතාමත් පිරිසිදුව සහ ගු...
05/10/2026

"කුස්සියේ වැඩ පහසු කරන, නැවුම් බව ඒ අයුරින්ම රැක දෙන –" keth dam Ready Prep!"

නැවුම් එළවළු සහ පලා ඉතාමත් පිරිසිදුව සහ ගුණාත්මකව දැන් ඔබේ නිවසටම!

උදේ ඉඳන් රෑ වෙනකම් කුස්සියේ ගත කරන කාලය ඉතිරි කරගන්න ඔබට කදිම විසඳුම. කපා, කොටා, පිරිසිදු කර පිසීමට සූදානම් කර ඇති නිසා ඔබේ වටිනා කාලය සහ ශ්‍රමය දෙකම ඉතිරි වේ. නැවුම් බව සහ විශ්වාසය 100% ක්ම සුරැකිව! 🥦🍅

• 👍 100% නැවුම් සහ පිරිසිදුයි.
• ⏰ කාලය ඉතිරි කර දෙන විශ්වාසවන්ත සේවාව.
• 🛵 ඔබේ අවශ්‍යතාවයට අනුව නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

අදම ඇණවුම් කර ඔබේ පහසුව සලසා ගන්න!
💬 WhatsApp:0752012522

Office Events වලට Lunch Arrange කරගන්න තැනක්ද බැලුවේ😊🌱කොළඹ අවට ඉන්න  ඔයාලගේ ඕනෑම Office Event එකකට, Budget එකට ගැලපෙන පර...
14/08/2026

Office Events වලට Lunch Arrange කරගන්න තැනක්ද බැලුවේ😊🌱

කොළඹ අවට ඉන්න ඔයාලගේ
ඕනෑම Office Event එකකට, Budget එකට ගැලපෙන පරිදි,

📌ගෙදර රසට, රසකාරක නොමැති
📌Lunch or Dinner

Office එකටම ගෙන්වා ගන්න දැන්ම අපිව Contact කරගන්න😊

☎️ 0752012522
🛺 Delivery arrange through Pickme flash

Address

Rukmalgama

10230

Website

Alerts

Be the first to know and let us send you an email when kethdam food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share