09/08/2026
Sri Chef Master
මගේ "Easy Lemon Guava Loaf Cake with Lemon Glaze" recipe එක
Sri Chef Master Magazine - 2026 August කලාපයේ පලවීම ගැන මම ගොඩක් සතුටුයි 🥰
මට මේ ලොකු අවස්ථාව ලබා දුන් Sri Chef Master Magazine කණ්ඩායමට,
මාව මේකට යොමු කරපු ආදරණීය Buddhi Miss ට
හා මාව දිරිමත් කළ මගේ Pink Rasa පවුලේ හැමෝටම මාගේ හදවතින්ම ස්තූතියි!
The Pink Real Cake ❤️
- Harshani Gunawardana, Pannipitiya
Buddhi Cake Academy PVT Ltd