23/09/2026
එන්න එන්න ලස්සන Princess girl කට්ටිය😉
පුංචි Hiru ගේ ආදරණීය අම්මායි තාත්තයි එයාගේ දවස ලස්සන කරන්න තමා මේ කේක් එක Yeshi Cake Creations අපෙන් order කරන්නේ🥰🎀
Flavour : Butter cake with Butter Cream 🎂
Weight : 750g
Location : Arawwala
Soft butter cake එක creamy buttercream frosting එකෙන්, white & silver pearls වලින්, ලස්සන pink ribbon එකකින් royal විදියට හැඩ කරලා තියෙන්නේ🧚
Hiru ගේ දවස magical කරන්න Yeshi Cake Creations එක විශ්වාස කලාට ආදරණීය අම්මාටයි තාත්තටයි ගොඩක් ස්තූතියි! ඔයාලගේ ආදරේ නිසාමයි මේ කේක් එක තවත් ලස්සන වුණේ! 🫶💕
Yeshi Cake Creations - Fresh and Tasty 💖
Pannipitiya 🧚
075 5233746📞
🚚Delevery available
゚