01/06/2025
කරදරයක් උන වෙලාවට කිසිම දෙයක් ඔළුවට එන්නේ නෑ... එන යන අය බොහොමයක් ගැන බලන්නවත් වෙන්නේ නෑ..
ඒත් බණක්, දානයක් වගේ වෙලාවට අපිට හොදින් සැලසුම් කරලා දේවල් කරන්න පුලුවන් බොහොම චාම්ව ලස්සනට...
කටවත් කරදරයක් නොවී උදව් කල අයටත් කලගුණයක් විදියට හැමෝම සතුටු වෙන අයුරින් ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන්න... ඒ වගකීම අපිට බාර දෙන්න...
ඔබට අවැසි පරිදිදෙන් ඉතාමත් සාධාරණ මිලකට, පිරිසිදු ප්‍රණීත ආහාර වේලක මෙනුවක් තෝරාගන්න අපව අමතන්න...
අප ඔබ වෙනුවෙන් කැප වෙන්නෙනමු...
අමතන්න : ☎071 013 6764
Ashi's Kitchen