Gayan's emporium

Gayan's emporium හොදම දේ ව්ශ්වාසයෙන් ඔබේ අතටම

17/06/2026
06/06/2026

පාට තුනකින් ඔබ අතට ,ඕනිම පාටක් එකක් 400/= පමනී.....

29/05/2026

ගණ දෙවි පිළිම

28/05/2026

ලෙඩ බොන එක නතර කරමු....අපි වස බොන එක නතරකරමු.....

*ඔයත් හැමදාම කඩෙන් ගේන තේකොල බීලා දුක් විදිනවද
*සීනී වැඩිද? කොලෙස්ටරෝල් වැඩිද? ඇග පත රිදෙනවද
❤️❤️❤️එහෙනම් ඔබත් අදම ඖෂධීය පාන වර්ග බොන්න..
ටී බෑග් ලෙස සකසා ඇති නිසා ලේසී......
බෙලිමල්
රනවරා
කොතලහිබුටු
වෙනිවැල්
ඉගුරු කොත්තමල්ලි
කරවිල
කරපිංචා
වැනි ඉතාමත් පිරිසිදු බෙහෙත් වර්ග ඔබටත් දැන් අපෙන් ලබා ගන්න පුලුවන්....

දන්න අය කියමු බලන්න මේ මොනවාද
27/05/2026

දන්න අය කියමු බලන්න මේ මොනවාද

26/05/2026

පිරිමියෙකු විසින් කසාදයට පෙර සම්පුර්න කරගත යුතු ප්‍රදාන දේවල් තුනක්....

ඇත්තටම පිරිමි කියන්නේ ජිවීතේ ටාගට් එක්කම වයසට යන ජාතියක්..වගකීම් යුතුකම් එක්කම හැපිලා සතුට කියන බොරු මායවන් එක්කම ජිවත් වෙන්නයි දෙයියෝ පිරිමි මවලා තියෙන්නේ...අවසානේට ඔයා මොනාද කලේ ඔයා ඔයාට මොනවද කරගෙන තියෙන්නේ,ඔයා මන් වෙනුවෙන් මොනාද කලේ කියලා අහන්න වෙන ජාතියක්...

ඉතින් පිරිමි පව්......

පිරිමි කසාදෙන් පස්සේ සතුටින් ඉන්නනම් අඩුම තරමේ මානසික සතුටෙන් ඉන්න නම් මේ තුනෙන් එකක් නෙමේ අඩුම කරමේ මේ තුනෙන් දෙකක් සම්පුර්න කර ගන්න ඔනී....

1... තමයි හොද පඩියක් ලැබෙන රස්සාවක්
2...ඉන්න ගෙයක්
3.....තමන්ටම කියලා වාහනයක්...

මෙතන හොද පඩියක් කියලාකිවේ මාසේ අන්තිමට ගෙදර වියදම් කවර් කරන රෝල ගහලා ජිවත් වෙන ජොබ් එකක් නෙමේ...සේරම කරලා අතට තව 20000-30000 ඉතිරි වෙන ජොබ් එකක්...මෙකේ අනික් දෙකම තිබ්බත් වැඩක් නෑ...හොද පඩියක් ඒ කියන්නේ ආදායමක් නැත්ත න් හිගාකාලා අනුන්ටම කබුරලා ජිවත් වෙන්න තමා වෙන්නේ....

හොද පඩියක් තිබ්බත් හරියකට ඉන්න තමන්ටම කියලා පැලක්වත් නැත්තන් ජිවිතේ එක තැනක් හිස් වෙනවා....

26/05/2026

🚨Breaking : යුද්ධය ආරම්භ වූ දා සිට යුක්‍රේනය වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය වාර්ථා වේ 🇷🇺🇺🇦

බැලිස්ටික්, කෲස් හා ගුවන් මගින් දියත් කරන ලද මෙන්ම මුහුදේ සිට දියත් කරන ලද සහ ඔරෙෂ්නික් හයිපර්සොනික් මිසයිල විශාල ගණනක් යුක්රේනයට එරෙහිව රුසියාව දියත් කළේය.

බෝම්බ ප්‍රහාරය පැය 6 කට ආසන්න කාලයක් පැවති අතර කියෙව් දැඩි ලෙස ඉලක්ක කර ගත්තේය.

වාර්තා වූ හානිවලට ඇතුළත් වන්නේ:

🔸මහල් නිවාස ගොඩනැගිලි, පාසල්, නේවාසිකාගාර, සාප්පු මධ්‍යස්ථාන

🔸නගරය පුරා නේවාසික ගොඩනැගිලි කිහිපයකට හානි සිදු විය

🔸යුක්‍රේන වැසියන් නවාතැන්වල සිරවී සිටින බව වාර්තා වේ

🔴🔴🔴

Address

No. 998, Anandapura , Parakaduva
Parakaduwa
70600

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan's emporium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category