SK Foods - Nittambuwa

SK Foods - Nittambuwa You can buy healthier and quality foods from our place Feel the freshness.

SK Foods is a home-based food business dedicated to serving fresh, tasty, and hygienically prepared meals. We focus on quality ingredients, authentic flavors, and customer satisfaction.

📦 Home-made foods & catering
🍛 Freshly prepared on order
📞 Orders via WhatsApp & phone
🏡 Perfect for daily meals, events & small functions

👉 Taste the quality.

Today’s preparation at SK Foods 👇🥙 Real Fish Roti🥖 Tuna Rolls (Real filling, not just smell!)🥞 Fresh Dosa with SambarEve...
13/02/2026

Today’s preparation at SK Foods 👇

🥙 Real Fish Roti
🥖 Tuna Rolls (Real filling, not just smell!)
🥞 Fresh Dosa with Sambar

Everything is prepared fresh, clean, and with care.

✔️ No artificial flavour
✔️ No colouring
✔️ No shortcuts
✔️ Fresh ingredients only

📸 These are real kitchen photos while preparing.
👀 You are always welcome to check while we cook.
👅 Don’t just see — you can taste and decide yourself.

We believe in:
👉 Fresh food
👉 Balanced taste
👉 Quality over quantity

Limited quantity – prepared fresh daily.

📍 Nittambuwa
📞 WhatsApp: 0725129888

Marketing නෙවෙයි.
Order කරලාම බලන්න.

— SK Foods

අපි විසින්ම සාදන කුළු බඩු අපි අපගේ නිෂ්පාදන වලට යොදා ගනී.
10/02/2026

අපි විසින්ම සාදන කුළු බඩු අපි අපගේ නිෂ්පාදන වලට යොදා ගනී.

Mixer/ Bite - Home MadeSk FoodsCall/ Whatapp: 0725129888
10/02/2026

Mixer/ Bite - Home Made

Sk Foods
Call/ Whatapp: 0725129888

🍽️ REAL HOME-MADE STRING HOPPERS 🍽️අද බොහෝ තැන්වල👉 machine-made, rubbery, mass-produced ඉදිආප්ප 😔SK Foods එකෙන් එහෙම නෑ....
10/02/2026

🍽️ REAL HOME-MADE STRING HOPPERS 🍽️

අද බොහෝ තැන්වල
👉 machine-made, rubbery, mass-produced ඉදිආප්ප 😔

SK Foods එකෙන් එහෙම නෑ.

✔️ Real home-made string hoppers
✔️ Fresh dough – same day preparation
✔️ No artificial additives
✔️ No preservatives
✔️ No shortcuts

👉 Soft & fresh texture
👉 Proper steaming
👉 Clean preparation

🍛 Served with:

Dhal curry
Pol sambol
Egg / Chicken (optional)

📸 Cooking & preparing photos / videos share කරනවා
👀 කැමති නම් prepare වෙන එක check කරන්නත් පුළුවන්

🌅 Best for breakfast
🕓 Pre-orders welcome
📍 Nittambuwa

📞 / WhatsApp: 072 512 9888

Marketing නෙවෙයි.
Order කරලාම බලන්න.

— SK Foods

🐟🥙 REAL FISH / TUNA ROTTI – HOME MADE 🥙🐟අද බොහෝ තැන්වල “fish rotti” කියලා විකුණන එකේ👉 real fish නැතුව flavour powder + s...
10/02/2026

🐟🥙 REAL FISH / TUNA ROTTI – HOME MADE 🥙🐟

අද බොහෝ තැන්වල “fish rotti” කියලා විකුණන එකේ
👉 real fish නැතුව flavour powder + smell විතරයි 😔

SK Foods එකෙන් අපි එහෙම කරන්නේ නෑ.

✔️ Real Fish / Tuna only
✔️ No artificial flavour
✔️ No colouring
✔️ No shortcuts
✔️ Home-made & freshly prepared

👉 Powder, essence, artificial smell නෑ
👉 ඔබ කනකොට real fish taste එක පැහැදිලිව දැනෙයි

📸 Cooking කරන වෙලාවේ photos / videos share කරනවා
👀 කැමති නම් prepare වෙන එක check කරන්නත් පුළුවන්

🕕 Freshly made & limited quantity
📍Nittambuwa/ Pasyala, Gampaha

📞 / WhatsApp: 072 5129888

Order once & decide yourself.
— SK Foods

🍽️ SK FOODS – ගෙදර හදන උදෑසන ආහාර පැකේජ් 🍽️ඔබගේ උදෑසන ආරම්භයපිරිසිදු, රසවත් සහ ගුණාත්මක ගෙදර හදන ආහාරයකින් 🌿🍛 අපගේ උදෑසන...
01/02/2026

🍽️ SK FOODS – ගෙදර හදන උදෑසන ආහාර පැකේජ් 🍽️

ඔබගේ උදෑසන ආරම්භය
පිරිසිදු, රසවත් සහ ගුණාත්මක ගෙදර හදන ආහාරයකින් 🌿

🍛 අපගේ උදෑසන මෙනු

✅ ඉදිආප්ප 15ක් (Rs. 290/=)
➕ පරිප්පු කරි
➕ පොල් සම්බෝල
➕ කුකුල් මස් කරි
➕ බිත්තර (1 Egg)

✅ ඉඩ්ලි 3ක් (Rs. 250/=)
➕ සම්බාර්
➕ කොච්චි සම්බෝල
➕ බිත්තර (1 Egg)

✅ බිත්තර සැන්ඩ්විච් (Rs. 180/=)

✅ කහ බත් (Rs. 280/=)
➕ බිත්තර (1 Egg)
➕ පරිප්පු කරි
➕ පොල් සම්බෝල
➕ අන්නාසි කෑල්ලක්

ඔබට හිතෙන්න පුළුවන් 👇
❓ “මේක marketing එකක්ද?”
❓ “Quality එක හොඳද?”
❓ “Delivery sure ද?”

👉 Please don’t depend on assumptions.
👉 Order once and check our service yourself.

🍽️ We don’t just promise quality — we show it
📸 Cooking කරන වෙලාවේ real images
🎥 Preparing your meal වල short videos share කරනවා

⭐ SK Foods තෝරන්න හේතු

✔️ ගෙදර හදන, පිරිසිදු ආහාර
✔️ දිනපතා සකස් කරයි
✔️ 🚚 බෙදාහැරීම සම්පූර්ණයෙන් නොමිලේ [නිට්ටඹුව - ගම්පහ]
✔️ 📅 සති/ මාසික ඇණවුම් පිළිගනු ලැබේ. [ඔබේ කාලය ඉතුරු වේ]
✔️ 🎉 මාසික ඇණවුම් සඳහා 5% වට්ටමක්

📲 ඇණවුම් සඳහා:
📞 WhatsApp: 0725129888

📌 Pre-Order කල යුතු වේලාව:
🕓 උදෑසන 4.00ට පෙර
🚚 බෙදාහැරීමේ වේලාව: 🕕 6.00 – 8.00 උදෑසන
💯 පිරිසිදුයි | ගුණාත්මක අමුද්‍රව්‍ය | ගෙදර හදපු ආහාර

🙏 ගෙදර හදන ආහාරවලට සහය දක්වන්න
— SK Foods

Happy Customer with SavouryPittu 📞 ඇණවුම් සඳහාWhatsApp / Call: 0725129888
31/12/2025

Happy Customer with SavouryPittu

📞 ඇණවුම් සඳහා
WhatsApp / Call: 0725129888

🫶🫶🫶
25/12/2025

🫶🫶🫶

🍽️ SK Foods – ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි 🍽️ඔබ මිලදී ගන්නා ආහාරය ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් භාජන වල ගබඩා කර තිබේ නම්,👉 ...
25/12/2025

🍽️ SK Foods – ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි 🍽️

ඔබ මිලදී ගන්නා ආහාරය ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් භාජන වල ගබඩා කර තිබේ නම්,
👉 මිලදී ගැනීමට පෙර තවත් වරක් හිතන්න.

SK Foods ලෙස අපි,
✨ සෑම විටම සිල්වර් වැනි ආරක්ෂිත සහ සෞඛ්‍යයට හිතකර භාජන භාවිතා කිරීමට උත්සාහ කරනවා.
✨ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වීඩියෝ සහ ෆොටෝස් ඔබට පෙන්වීමට අපි සූදානම්.

🎯 අපගේ පරමාර්ථය
👉 ගෙදරට වඩාත් ගුණාත්මක, පිරිසිදු සහ ආරක්ෂිත ආහාර වේලක් ඔබට ලබා දීමයි.

📞 ඇණවුම් සඳහා
WhatsApp / Call: 0725129888

💬 ඔබේ අදහස් Comment කරන්න
❤️ Page එක Follow කරන්න
📲 Post එක Share කරන්න

තවත් වෙඩි මුරයක් නිට්ටඹුව ප්‍රාදේශීය සභා පරිශ්‍රවය තුලදී සාර්ථකව නිම කරන ලදී.
24/12/2025

තවත් වෙඩි මුරයක් නිට්ටඹුව ප්‍රාදේශීය සභා පරිශ්‍රවය තුලදී සාර්ථකව නිම කරන ලදී.

Address

185/G
Pasyala
11890

Website

Alerts

Be the first to know and let us send you an email when SK Foods - Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category