S & N product

ඇගට ගුණදායී දේශීය කුළුබඩු අඩු ම මිලට අපෙන් 👇077 2178733 ( watsapp )
07/10/2025

ඇගට ගුණදායී
දේශීය කුළුබඩු
අඩු ම මිලට අපෙන් 👇
077 2178733 ( watsapp )

හෙට පිටත් වීමට සූදානම් වෙමින් 🥰
06/10/2025

හෙට පිටත් වීමට සූදානම් වෙමින් 🥰

💁රසයෙන් මෙන්ම සුවදින් ද උසස් 100%ක් ස්වාභාවික කුරුදු💁100% natural cinnamon, superior in taste and aroma
13/09/2025

💁රසයෙන් මෙන්ම සුවදින් ද උසස් 100%ක් ස්වාභාවික කුරුදු
💁100% natural cinnamon, superior in taste and aroma

💁ආහාර රසවත් කරන , තරබාරුව මට්ටු කරන ස්වාභාවික ක්‍රම යටතේ වේලා සකස් කරන ගොරකා
13/09/2025

💁ආහාර රසවත් කරන , තරබාරුව මට්ටු කරන ස්වාභාවික ක්‍රම යටතේ වේලා සකස් කරන ගොරකා

100%ක් ස්වාභාවික ගොරකාදැන් අපෙන් ඔබට
13/09/2025

100%ක් ස්වාභාවික ගොරකා
දැන් අපෙන් ඔබට

100% ක් ස්වාභාවික ගම්මිරිස් අපෙන් මිලදී ගත හැක.
13/09/2025

100% ක් ස්වාභාවික ගම්මිරිස්
අපෙන් මිලදී ගත හැක.

මේ තියෙන්නේ අප විසින් නිවසේදී සාදන කුළු බඩු ඉතින් මේ වගේ ගෙදරදීම සාදා ගන්නා ලද කුළු බ්ඩු ,  දැන් පහසු මිලකට අපෙන් ඔබට ලබ...
09/08/2025

මේ තියෙන්නේ අප විසින් නිවසේදී සාදන කුළු බඩු ඉතින් මේ වගේ ගෙදරදීම සාදා ගන්නා ලද කුළු බ්ඩු , දැන් පහසු මිලකට අපෙන් ඔබට ලබා ගන්න පුළුවන්.

එමෙන්ම අපෙන් ඔබට ලැබෙන සේවා:

✅ 100% ගෙදරදිම සකස් කළ කුළු බඩු, පිරිසිදු, රසායනික රහිතයි.
✅ Label කිරීම – Manufacture date, Expiry date.
✅ Padded Envelopes – Courier සඳහා සුදුසු ලෙස.

අපෙන් මිලදී ගත හැකි කුළු බඩු වර්ග:

🍲 කුරුදු (කුරුදු powder) | ගම්මිරිස් | ගොරකා |
🍃 වියළි කරපිංචා, මුරුංගා කොල ආදියද ලබාගත හැක.

📞 whatsapp – 0772178733 / 0707355793

දේශීය ඖෂධීය ගුණ සහිත දම් අල හෙවත් රාජාල🌱🌱ශරීර විශ නසන කරපිංචාආහාර වල ගුණාත්මකභාවය වැඩි කරන සහ සිහින් සිරුරක් ලබාගත හැකි ...
05/08/2025

දේශීය ඖෂධීය ගුණ සහිත දම් අල හෙවත් රාජාල🌱🌱

ශරීර විශ නසන කරපිංචා

ආහාර වල ගුණාත්මකභාවය වැඩි කරන සහ සිහින් සිරුරක් ලබාගත හැකි කුරුඳු නිෂ්පාදන

සෑම ගෙදරකම අනිවාර්යෙන් තිබිය යුතු ගම්මිරිස්

ආහාර රසවත් කරවන මෙන්ම අධික තරබාරුවල නසන ගොරකා නිෂ්පාදන

ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරන හීන් බෝවිටියා නිෂ්පාදන

ශරීර ශක්තිය වඩවන කොස් ආශ්‍රිත නිෂ්පාදන

සියලු සෙම් රෝග නසන කොච්චි මිරිස්

ළඟදීම S & N products අපගෙන් ලබාගත හැක.

Delivery පහසුකම් ඇත

Address

HANDURUKANDA
Pelmadulla
70500

Website

Alerts

Be the first to know and let us send you an email when S & N product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category