Island Nation Oven Treats

Island Nation Oven Treats "Welcome to Island Nation Oven Treats! 🌴 Indulge in a culinary journey through our oven-roasted food

07/01/2026

ඉතින් කොහොමද ? කාලෙකට පස්සේ !!! මේ රොස්ට් Chicken එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැ. මොකද මේක කාලම බලන්න ඕන එකක් නිසා. රස ගුණ අදුනන අලුත් දෑ අගයන අය දවල් 12.00 ට කලින් ඕඩර් එක දාන්න . හවස 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පිළියන්දල , මඩපාත අපේ ගෙදරින් අරගන්න පුළුවන්.

මොකක්ද මේ soft roast chicken ? දත් කැඩෙන කම් හප්පන ඕන නැති , පුළුන් වගේ හැපෙන රස ගුණ සහ පෝෂණය සියලු දේම එක වගේ සපිරි ස්ව...
19/04/2024

මොකක්ද මේ soft roast chicken ? දත් කැඩෙන කම් හප්පන ඕන නැති , පුළුන් වගේ හැපෙන රස ගුණ සහ පෝෂණය සියලු දේම එක වගේ සපිරි ස්වබාවික roast chicken එකක්. අලුත් රසක් වගේම ඕනෙම අවස්ථාවක රස විඳිය හැකි කුඩා වැඩිහිටි ඕන කෙනුකුට සුදුසු සුපිරි කුකුලෙක් ! ගෙන්න ගන්න ගෙදරටම .. පිළියන්දල, නගරය තුල Free delivery සහ, අනෙකුත් ස්ථාන සඳහා දුර අනුව සාදාරන මුදලකට delivery කර ගත හැක . පිලයන්දල සහ ඒ අවට රුපියල් 2000 කට ගෙදරටම ගෙන්නවා ගන්න .

මොකද්ද මේ Classic Soft Roast Chicken ? මේ විශේෂ Chicken එක හදල තියෙන්නේ ස්වාබාවික අමුද්රව්ය වලින් මුළුමනින් එහි රස ගුණ ආ...
31/03/2024

මොකද්ද මේ Classic Soft Roast Chicken ?
මේ විශේෂ Chicken එක හදල තියෙන්නේ ස්වාබාවික අමුද්රව්ය වලින් මුළුමනින් එහි රස ගුණ ආරක්ෂා වෙන විදිහටයි. මේක විශේෂයන්ම පුංචි දරුවන් වෙනුවෙන්ම හදපු රස දෙයක්, මෙහි මතුපිට සුවඳ වගේම ඇතුලේ මස් හරිම මෘදුයි. පුංචි දරුවන්ට මේක හපන්න හරිම පහසු වගේම වස විස නැති මේ recipe එක පුංචි බබාලට අවශ්‍ය ප්‍රෝටීන් පෝෂ පදාර්ථ මෙන්ම සියලු රස ගුණයෙන් සපිරියි. ඒ වගේම වැඩිහිටියන්ටත් මේක ගුණදායක ආහාර වේලක් කරගන්න අපි මේකට වෙනම Sauce එකක් ලබා දෙනවා. ඉතින් ටිකක් සැරට කැමති නම් ඒකත් එක්ක කවලම් කරලා කාල බලන්නකෝ...විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක ටිකක් හදන්න වෙලා ගත වෙන දෙයක්. ඒ නිසා වේලාසනින් ඇනවුම් කලොත් බබාට බඩගිනි නොවෙන වගකීම අපි බාරගන්නම්.

🎉 Introducing Our Newest Recipe: Classic Soft Roast Chicken! 🎉👧👦 Calling all parents! We're thrilled to announce our lat...
31/03/2024

🎉 Introducing Our Newest Recipe: Classic Soft Roast Chicken! 🎉

👧👦 Calling all parents! We're thrilled to announce our latest creation specially crafted with your little ones in mind – Classic Soft Roast Chicken! 🌟With its juicy, tender inner meat and packed with essential nutrition, our Classic Soft Roast Chicken is designed to make mealtime a breeze for kids. No more struggling with tough or dry chicken – our recipe guarantees a soft, succulent bite every time! 😋
But that's not all – we're also excited to offer a delicious sauce that adults can use as a spice mix to elevate the flavor experience! 💥 Whether you prefer a zesty kick or a savory twist, our sauce adds the perfect finishing touch to your meal.

⏰ Don't wait until the last minute! Due to the careful process involved in creating our Classic Soft Roast Chicken, we encourage early orders to ensure on-time delivery and keep those little tummies happy! 🚚✨

Place your orders now and treat your family to a meal they'll never forget! 🥳✨

මොකද්ද මේ Classic Soft Roast Chicken ?
මේ විශේෂ Chicken එක හදල තියෙන්නේ ස්වාබාවික අමුද්රව්ය වලින් මුළුමනින් එහි රස ගුණ ආරක්ෂා වෙන විදිහටයි. මේක විශේෂයන්ම පුංචි දරුවන් වෙනුවෙන්ම හදපු රස දෙයක්, මෙහි මතුපිට සුවඳ වගේම ඇතුලේ මස් හරිම මෘදුයි. පුංචි දරුවන්ට මේක හපන්න හරිම පහසු වගේම වස විස නැති මේ recipe එක පුංචි බබාලට අවශ්‍ය ප්‍රෝටීන් පෝෂ පදාර්ථ මෙන්ම සියලු රස ගුණයෙන් සපිරියි. ඒ වගේම වැඩිහිටියන්ටත් මේක ගුණදායක ආහාර වේලක් කරගන්න අපි මේකට වෙනම Sauce එකක් ලබා දෙනවා. ඉතින් ටිකක් සැරට කැමති නම් ඒකත් එක්ක කවලම් කරලා කාල බලන්නකෝ...විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක ටිකක් හදන්න වෙලා ගත වෙන දෙයක්. ඒ නිසා වේලාසනින් ඇනවුම් කලොත් බබාට බඩගිනි නොවෙන වගකීම අපි බාරගන්නම්.

02/03/2024

මොකක්ද මේ Steam Roasted ? මුලින් කුකුලගේ හමේ තෙල් ඉස්ටීම් වලින් ඉවත් කරලා ඇතුලට Herbal පුරවල පට්ට ගුනට roast කරලා කට්ටක් කාල හදපු කුකුලෙක් තමයි මේක. සම්ප්‍රදායික කුකුලගෙන් ටිකක් වෙන්වෙලා අලුත් රස බලන්න ආස නම් මෙන්න හරිම තැන.

"Welcome to Island Nation Oven Treats! 🌴 Indulge in a culinary journey through our oven-roasted food

https://inoventreats.com/
01/03/2024

https://inoventreats.com/

Enjoy our special steam-roasted herbal chicken, filled with healthy spices for a unique taste everyone can savor guilt-free. Perfect for those seeking both flavor and well-being in their meal. We're a Piliyandala-based cloud kitchen offering delivery to Piliyandala, Moratuwa, Mount Lavinia, Kottawa,...

11/02/2024

🌴🍽️ Welcome to Island Nation Oven Treat! 🍽️🌴

Indulge your taste buds in the flavors of our beautiful island nation, right from the comfort of your home! 🏝️✨ At Island Nation Oven Treat, we specialize in delivering mouthwatering oven-roasted cuisines that capture the essence of our rich culinary heritage.

From succulent roasted meats to vibrant vegetable dishes, each bite is a journey through the vibrant flavors of our island paradise. 🍗🥗 Our chefs pour their passion for cooking into every dish, ensuring that each meal is a delightful experience for you and your loved ones.

Whether you're craving a hearty dinner, planning a special celebration, or simply treating yourself to something delicious, Island Nation Oven Treat has you covered. 🎉💫

Ordering is easy! Simply browse our menu online, select your favorites, and leave the rest to us. We'll freshly prepare your meal and deliver it straight to your doorstep, so you can sit back, relax, and savor the taste of our island's finest offerings.

Join us in celebrating good food, good company, and the vibrant spirit of our island nation! 🌺🍽️ Like our page to stay updated on our latest offerings, promotions, and more.

Thank you for choosing Island Nation Oven Treat. We can't wait to embark on this culinary adventure with you! Bon appétit! 🥂✨

Address

No 206/2/B, Hebbewa Road, Madapatha
Piliyandala
10306

Alerts

Be the first to know and let us send you an email when Island Nation Oven Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Island Nation Oven Treats:

Share