DSK Products

DSK Products 🍽 Welcome to DSK Products! 🛒
Indulge in gourmet delights from the comfort of home. Quality, convenience, and community await. Order now! 🌟📦🍴

24/04/2024
⭕DSK Products ⭕ඔයාලගේ පවුල්වල පුංචි පුංචි විශේෂ අවස්ථා සදහා රසට ගුණට කෙටි කෑම අපෙන් ඔබට. දැන්ම Order එකක් දාල තියාගන්න. ...
21/04/2024

⭕DSK Products ⭕
ඔයාලගේ පවුල්වල පුංචි පුංචි විශේෂ අවස්ථා සදහා රසට ගුණට කෙටි කෑම අපෙන් ඔබට. දැන්ම Order එකක් දාල තියාගන්න. පිලියන්දල, බණ්ඩාරගම, බොරලැස්ගමුව, හොරණ අවට පමණයි.
---------
🔵රෝල්ස්

චිකන් - Rs.120
මාලු - Rs. 100
බිත්තර - Rs. 90
---------
🔵කට්ලට්

මාලු - Rs. 50
එලවලු - Rs. 50
---------
🔵ඉදිආප්ප

සුදු/රතු ඉදිආප්ප පොල් සම්බෝල සමග - එකක් Rs. 6 බැගින්
සුදු/රතු ඉදිආප්ප පොල් සම්බෝල රහිතව - එකක් Rs. 5 බැගින්
---------
🔶සියලුම ඇනවුම් දින 5කට පෙර ලබා දිය යුතුයි.
🔶Delivery සදහා යම් මුදලක් අයකෙරේ (දුර අනුව) (ඩිලිවරි ගාස්තු WhatsApp හරහා දැනුම් දෙනු ලැබේ)
🔶සියලුම ඇනවුම් සදහා අමතන්න

- 076 48 34 293
- 071 933 1314

Address

180/8 Godaparagahawatta , Makandana
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when DSK Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share