Little oven love

Little oven love Home made cake for cake lover's 💕

12/05/2026

Hello යාලුවනේ,

ඔන්න අදත් අපි ගෙනාව ලස්සනම ලස්සන chocolate Ghetto Cake එකක්,
ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සනට Cake එකක් හදාගන්න අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න

09/05/2026

Hello යාලුවනේ,

ඔන්න ඉතින් අද අපි අරන් ආවා තවත් ලස්සනට කරපු cake එකක්, ආදරණීය මල්ලියෙකුගෙන් එයාගේ අක්කට ලබා දුන්න ලස්සනම ලස්සන cake එකක්....

ඔබේත් විශේෂ වු ලස්සන දවස තවත් ලස්සන කරන්න අපව අමතන්න

01/05/2026

Hello යාලුවනේ,

ඔන්න අද අපි අරන් ආවේ අක්ක කෙනෙක් එයාගේ මල්ලිට හදල දෙන්න කියපු තවත් ලස්සන cake එකක්...

ඉතින් ඔබලාගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අවශ්‍ය නම් අපව අමතන්න

01/05/2026

Hello friends,

ඔන්න ඉතින් අද අපි අරන් ආවේ customr කෙනෙකුට හදපු pineapple gato cake එකක්....

ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් මේවගේ ලස්සන cake 🥮 එකක් සාදා ගැනීමට අපව අමතන්න.....

26/04/2026

Hello guys 👦

ඔන්න අපි ගෙනාවා ලස්සනට හදපු anniversary cake එකක්
මේක wife කෙනෙකුගෙන් එයාගේ ඉල්ලීම පරිදි husband ට දුන්න ලස්සන cake එකක්.....

26/04/2026

ඉතින් අද අපි අරන් ආවේ ආදරණීය තාත්ත කෙනෙක් එයාගේ පුංචි දුවට දුන්න ලස්සනම ලස්සන කේක් එකක්

ඉතිං ඔයාලගෙත් විශේෂ දවස් ලස්සන කරන්න කතා කරන්න අපිට.....

11/04/2026
11/04/2026
06/04/2026

Thank you for order 💕💕🍰🎂

Address

No 276/5/A Kaliyammahara
Piliyandala
10300

Telephone

+94703526698

Website

Alerts

Be the first to know and let us send you an email when Little oven love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Little oven love:

Share

Category