Karak Kitchen Horana

Karak Kitchen Horana Premium Biryani & fiery Korean Ramen delivered straight to your doorstep in Horana! 🍲✨ DM to order

20/07/2026

🍜 Karak Kitchen Dinner Menu 🍗
අද රෑට පට්ට සැරට Korean Ramen එකක් ද? නැත්නම් රසම රස Chicken Buriyani එකක් ද? 🤔🔥

Karak Kitchen එකෙන් ඔයාට කැමතිම රස දෙකක් දැන් එකම තැනකින් උණුවෙන්ම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්!
✨ අද අපේ විශේෂ Menu එක:
• 🍜 Shin Ramen – නියම කොරියන් රස හොයන අයට.
• 🌶️ Spicy Korean Ramen – හොඳට සැරට කන්න ආස අයට.
• 🍛 Chicken Biriyani (Rs. 650/-) – සාක්කුවටත් වාසි, බඩ පිරෙන්න රසම රස බිරියානි එකක්.

⏳ Pre-order before 5:00 PM
🛵 Delivery around Horana
🛒 දැන්ම ඔයාගේ ඕඩරය වෙන් කරවා ගන්න අපිට WhatsApp කරන්න:
📲 WhatsApp: 076 6934062

🚨 Saturday Night Dinner Plans? 🍜🍗අද රෑට කුස්සියට නිවාඩු දීලා Karak Kitchen එකෙන් පට්ට සැර කොරියන් රේමන් එකක් හෝ රු. 650/...
27/06/2026

🚨 Saturday Night Dinner Plans? 🍜🍗
අද රෑට කුස්සියට නිවාඩු දීලා Karak Kitchen එකෙන් පට්ට සැර කොරියන් රේමන් එකක් හෝ රු. 650/- කට බඩ පිරෙන්න චිකන් බිරියානි එකක් රස බලමුද? 🤤🔥
✨ Our Saturday Menu:
• 🍜 Shin Ramen / Spicy Korean Ramen 🌶️
• 🍛 Chicken Biriyani — Rs. 650/- Only!
⏳ ⏰ අද හවස 5:00 ට කලින් Pre-order කරන්න!
🛵 Horana අවට Delivery ඇත.
📲 Order via WhatsApp: 076 6934062

19/06/2026

🍜 හොරණ පැත්තේ ඉන්න Ramen Loverslata මෙන්න සුපිරි ආරංචියක්!
Karak Kitchen වෙතින් Premiumම රහට, පංකාදු පහට හදපු Shin Ramen bowl එකක රහ බලන්න දැන්ම ඔයාගේ order එක ලෑස්ති කරගන්න. 🤤🔥
• මූලික මිල: Rs. 750
• Toppings: සොසේජස්, චිකන්, බිත්තර, සහ චීස් (කැමති විදිහට එකතු කරගන්න!)
• 📍 Pickup: පොකුණුවිට (පොකුණුවිට පන්සල අසල)
• 🚗 Delivery: හොරණ සහ පොකුණුවිට අවට ප්‍රදේශවලට.
Dinner Only
සවස 5.00 ට පෙර pre-order කරන්න අමතක කරන්න එපා!
📞 Whtapp : 076 693 4062

Address

Kanewala
Pokunuwita
12400

Opening Hours

Monday 12:00 - 20:00
Tuesday 12:00 - 20:00
Wednesday 12:00 - 20:00
Thursday 12:00 - 20:00
Friday 12:00 - 20:00
Saturday 12:00 - 20:00
Sunday 12:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Karak Kitchen Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share