DKM Products

DKM Products අපි දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා සියලුම විජලනය කළ එළවලු,පලතුරු, කොළ වර්ග උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකරයි.
(2)

සියලු  දෙනාටම පිංබර පොහොය දිනයක් වේවා..
26/09/2026

සියලු දෙනාටම පිංබර පොහොය දිනයක් වේවා..

09/09/2026

mashine centar polgahawela

ඊයේ  දින  අපෙන් Oders කළ විජලනය කළ කරපිංචා ,සහා ගොටුකොළ
07/09/2026

ඊයේ දින අපෙන් Oders කළ විජලනය කළ කරපිංචා ,සහා ගොටුකොළ

🌞 සුබ උදෑසනක්!අලුත් දවසක් කියන්නේ අලුත් බලාපොරොත්තුවක්… 🌿✨ඊයේ මොන දේ සිදු වුණත්, අද දවස ලස්සන කරගන්න අවස්ථාවක් අපි හැමෝට...
06/09/2026

🌞 සුබ උදෑසනක්!
අලුත් දවසක් කියන්නේ අලුත් බලාපොරොත්තුවක්… 🌿✨
ඊයේ මොන දේ සිදු වුණත්, අද දවස ලස්සන කරගන්න අවස්ථාවක් අපි හැමෝටම තියෙනවා. ❤️

සුන්දර සිතුවිලි එක්ක, සිනහවකින් දවස පටන් ගමු! ☕🌸
සුබම සුබ උදෑසනක් වේවා! 🙏💛

DKM Products
0778533342

04/09/2026

🌿 ලංකාවේ නැවුම් ගොටුකොළ… දුර ඕස්ට්‍රේලියාවටත් ජපානෙටත් 🇦🇺💚

රසයත්, ගුණයත් රැකගෙන… ආදරයෙන් ඇසුරුම් කරලා දුර රටකට යවන්න සූදානම් කරනවා. 🌿✨
අපේ රටේ දේවල් ලෝකෙට ගෙනයන ගමනක්… 🇱🇰❤️🇦🇺

DKM Products 🌿

අද මට ලැබුණු මේ followers ලා 5000 කියන්නේ නිකම්ම number එකක් නෙවෙයි… 🥹❤️මාව follow කරපු, මගේ posts බලපු, like කරපු, comm...
02/09/2026

අද මට ලැබුණු මේ followers ලා 5000 කියන්නේ නිකම්ම number එකක් නෙවෙයි… 🥹❤️
මාව follow කරපු, මගේ posts බලපු, like කරපු, comment කරපු, share කරපු හැමෝම මගේ මේ ගමනේ කොටසක්. 🙏✨

මගේ යහළුවන්ටත්, මට හැමදාම support කරන මගේ ආදරණීය බිරිඳටත් හදවතින්ම ස්තුතියි! ❤️

සුභම සුභ උදැසනක් වේවා යහලුවනේ DKM Products 0788533342
31/08/2026

සුභම සුභ උදැසනක් වේවා යහලුවනේ

DKM Products
0788533342

ඊයේ දින ජපානෙට පිටත්ව ගිය order එක ❤️🙏😊🌼🌹🦋💐🌻😍🛵🚗🚚✈️.අපිව විශ්වාස කරලා අපිට orders ලබා දුන් ඔබට බොහොම ස්තූතියි 🙏.DKM Produ...
30/08/2026

ඊයේ දින ජපානෙට පිටත්ව ගිය order එක ❤️🙏😊🌼🌹🦋💐🌻😍🛵🚗🚚✈️.

අපිව විශ්වාස කරලා අපිට orders ලබා දුන් ඔබට බොහොම ස්තූතියි 🙏.

DKM Products
0778533342

#

සැම සිත් නිවා සනසාලන සුභ උදෑසනක් වේවා! ❤️🌻🌺🌹🙏DKM Products
28/08/2026

සැම සිත් නිවා සනසාලන සුභ උදෑසනක් වේවා! ❤️🌻🌺🌹🙏

DKM Products

Address

Thalawaththe Gedara
Polgahawela

Website

Alerts

Be the first to know and let us send you an email when DKM Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share