MIHI Food

MIHI Food අපෙන් ඔබට රසකාරක වර්ණකාරක නැති පාරම්පරික දකුණේ රසයෙන් අනූන සුපිරිසිදුව ගෙදර පිසූ රසකැවිලි.

05/06/2026

Check out MIHI Food’s video.

සුබම සුබ වෙසක් මංගලයක් වේවා 💐💮🎇
31/05/2026

සුබම සුබ වෙසක් මංගලයක් වේවා 💐💮🎇

17/04/2026
16/04/2026

නියම පොල් කිරි,හාල් පිටි ,සිනි මිශ්‍ර කර දකුණේ පදමටම කොටිටාවෙන් රසම රස කලු දොදොල් 😁💗.ODER NOW 0718737278.

31/03/2026

නියම පොල් කිරි සහ හාල් පිටි සිනි එකතුවෙන් සාදන රසම රස කළු දොදොල්.අලුත් අවුරුදු කෑම මේසෙට අවශ්‍ය යහළුවන් අදම අමතන්න..0718737278 කජු අළුවා කොණ්ඩ කැවුම් (කිතුල්පැනිමිශ්‍ර)සුදුලූණු කරපිංච මිශ්‍ර කොකිස් මුං ඇට කැවුම් ආදී කැවිලි වර්ගද Mihi food වෙතින් ලබා ගතහැක.♥️😁

15/01/2026

අලුතින්ම මම හදපු මගේ හුරුබුහුටි ලිපේ මුලින්ම හදපු වම්බටු කරිය.🍆🤤😁

Address

+32/11A Goldan Medows, Kirigampamunuwa, Maththegoda

10320

Telephone

+94718737278

Website

Alerts

Be the first to know and let us send you an email when MIHI Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share