28/06/2025
සෞම්යා(Saumya)කේටරින් - Hotel Saumya පොල්හෙන ආ ආ ආයතනයේ අනුබද්ධිත ආයතනයකි. ඔබගේ නිවසේ හෝ වෙනත් ඕනෑම ස්තානයක පැවැත්වෙන 🔹මංගල උත්සව🔹උපන්දින සාද🔹දානමය පිංකම්🔹ආයතනික උත්සව🔹එළිමහන් ප්රියසාද ඇතුළු ඕනෑම උත්සව අවස්තාවකට, විසි වසරක පලපුරුද්දක් සහ මාතර දිස්ත්රික්කයේ මනිසුන්හගෙ විශ්වසය දිනාගත් අප අයතනය මගින් අඩුම මිලට ඉතාමත් ප්රණීත අහාර සහ පිරිසුදුව ඔබගේ උත්සවය සංවිධානය කරගැනීමට අදම අපට අමතන්න;
0778 363 446
0772 120 128
0777 947 102
ෞම්යා #සෞම්යාකේටරින් #කේටරින් #මාතර #කේටරින්මාතර #දානමයපිංකම්
Subsidiary of Hotel Saumya, Polhena (Est. 2005)
🔹We are a professional full service catering & event company with over 20 years of experience in the Hospitality industry.
📍Matara, Sri, Lanka