Sweet Treat

Sweet Treat Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweet Treat, Food & Drink, , Singha udagama, polonnaruwa, Polonnaruwa.

රසම රස වටලප්පන් කන්න.ඕඩර් කරන්න. 075 541 5580 😋❤️
26/04/2026

රසම රස වටලප්පන් කන්න.ඕඩර් කරන්න. 075 541 5580 😋❤️

කමුද රසම රස වටලප්පන්... 075 541 5580 Sweet Treat
20/04/2026

කමුද රසම රස වටලප්පන්... 075 541 5580 Sweet Treat

New order 😋❤️ Butter cake & watalappanනියම රසට සොෆ්ට් කේක් කෑල්ලක් කන්න... පැණි බේරෙන වටලප්පන් කන්න.....ඕඩර් කරන්න 075 5...
01/04/2026

New order 😋❤️
Butter cake & watalappan
නියම රසට සොෆ්ට් කේක් කෑල්ලක් කන්න... පැණි බේරෙන වටලප්පන් කන්න.....
ඕඩර් කරන්න 075 541 5580 whatsapp
❤️😋😋😋😋😋

ඕඩර් කරන්න 075 541 5580
29/03/2026

ඕඩර් කරන්න 075 541 5580

Check out Sweet Treat’s video.

29/03/2026

I got over 1,300 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Good morning ❤️
27/03/2026

Good morning ❤️

අලුත් අවුරුද්දට නෑගම් ගෙනියන්න..අලුත්ම තෑගි දෙන සාස්තරේ😁😁❤️Sweet Treat   වටලප්පන් 1liter - rs.1150කැරමල් පුඩිං 1liter - ...
26/03/2026

අලුත් අවුරුද්දට නෑගම් ගෙනියන්න..
අලුත්ම තෑගි දෙන සාස්තරේ😁😁❤️
Sweet Treat වටලප්පන් 1liter - rs.1150
කැරමල් පුඩිං 1liter - rs.1500
ඔයාත් අදම ඕඩර් කරන්න. 075 541 5580

26/03/2026
අවුරුදු කෑම මේසෙට සීනි වලින් හැදි කැවුම්.අවශ්‍ය ද්‍රව්‍ය තෙත හාල් පිටි 250gපාන් පිටි 250gසීනි 250gපොල් බෑයක කිරිසූදුරු (...
24/03/2026

අවුරුදු කෑම මේසෙට සීනි වලින් හැදි කැවුම්.

අවශ්‍ය ද්‍රව්‍ය
තෙත හාල් පිටි 250g
පාන් පිටි 250g
සීනි 250g
පොල් බෑයක කිරි
සූදුරු (අවශ්‍ය නම් පමණක් )
බැදීමට තෙල්

⭐හාල් පැය 5-6 පෙගෙන්න තබා කොටාගන්න.
⭐හාල් පිටි සහ පාන් පිටි හොදින් හලාගන්න.
⭐ භාජනයකට සීනි හැදි 4-5 දමා හොදිම් කැරමල් කර ගන්න. සීනි ටික රන්වන් පැහැයට හැරුනම වතුර අඩු කෝප්ප භාගයක් පමණ දමා සීනි කැට නැතිවෙනකන් උතුරවා ගන්න.
⭐දැන් හාල් පිටි, පාන් පිටි, සාදා ගත් පැණිසහ ඉතිරි සීනි භාජනයකට දමා පොල් කිරි ටික ටික දමා මිශ්‍රණය හොදින් අනන්න.
⭐ මිශ්‍රණය දියාරුත් නැති ගොඩක් ඝනත් නැති තරමක් උකු ( අතින් වක්කරන කොට නොකඩවා වැටෙන තරමට උකු ) මිශ්‍රණයක් සාදාගන්න.
⭐ පොල් කිරි මදි නම් වතුර දමා පදමට අනාගන්න
⭐දැන් මිශ්‍රණය රෙදි කඩකින් වසා පැය 6ක් පිපෙන්න තියන්න.
⭐පැය හයකට පසු මිශ්‍රණය ඝනකම් වී ඇත්නම් වතුර ටිකක් දමා හරි පදමට අනාගන්න.
⭐ රස පදමට ලුණු දමන්න.
තාච්චියකට තෙල් දමා( තාච්චියේ උසින් 1/4කට )මිශ්‍රණය හැන්දකින් ටිකක් වක්කර හැදි කැවුම් බැදගන්න.කැවුම් වක්කල පසු හැන්දකින් කැවුම වටේට තෙල් ඉහින්න.
රන්වන් පාටට බැදගන්න.
ටිප්ස් ටිකක් 👇
⭐⭐තච්චියේ ප්‍රමාණය අනුව කැවුමේ ප්‍රමාණය වෙනස් වේ. සාමාන්‍ය ප්‍රමාණයේ කැවුම් බදින්න ලොකුත් නැති ගොඩක් පොඩිත් නැති තාච්චියක් ගන්න. ආප්ප තච්චි වල ප්‍රමාණයේ තාච්චි වල හැදෙන්නේ පුංචි කැවුම්. ලොකු තච්චියකට කැවුම් දැම්මොත් කැවුම ලස්සනට එන්නෙ නෑ ඉහිරෙනවා.

⭐⭐කැවුමෙ වට දාරය ලස්සනට ආවේ නැත්තන් මිශ්‍රණයට සීනි ටිකක් දාලා කලවම් කරන්න.

⭐⭐ කැවුම දැම්මම අඩියෙ රොටියක් වගේ හිටිනවනන් තෙල් ටිකක් තාච්චියෙන් අයින් කරන්න.

⭐⭐ තෙලට කැවුම වැක් කෙරුවම පිම්බිලා එන්නෙ නැත්තන් හැන්දෙන් තෙල් ඉහින්න කැවුම වටේට. ඒත් නැත්තන් තවටිකක් පිපෙන්න තියන්න.

❤️මේ රෙසිපියට ඔයාලත් කැමතිනම් ලයික් කරන්න.කමෙන්ට් කරන්න.ශෙයා කරන්න. මගේ පේජ් එකත් ෆලෝ කරන්න...❤️❤️❤️

ආයෙත් හම්බෙමු. සුභ දවසක්...

23/03/2026

Follow to follow
ඔයාලගේ පේජ් එකත් comment කරන් යන්න.

රසකැවිලි අඩු මුදලකට ල්බාගන්න ඕඩර් කරන්න 075 541 075 541 5580
19/03/2026

රසකැවිලි අඩු මුදලකට ල්බාගන්න ඕඩර් කරන්න 075 541 075 541 5580

Address

, Singha Udagama, Polonnaruwa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Treat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category