2wins Family Restaurant

2wins Family Restaurant Delicious food,Happy moments ��

12/04/2026

අපි ළගට නිතරම වගේ එන
ජාතික පාසලේ අපේම ගුරුවරයෙක්🤵🏼
ඉතින් අපේ සර්ට එයාගේ
ආදරණීය ගර්ල් ෆෙන්ගේ Birthday එකට
දුන්න ලස්සන 💚❤️🎂🎂
ස්ප්‍රයිස් පාටි එක තමයි මේ🤍💚❤️
ඉතින් හදිසියේම අපිට ඇවිත් කතා කරාට
මේ විදිහට එයාගේ ලස්සන දවස එයාලගේ පාටින් කැමති විදිහට තවත් ලස්සන කරලා දුන්නේ හදිසියේමයි😜😊❤️
ලොකු ගානක් වියදම් නොකර ලස්සනට ඔයාලගේ ආදරණීයන් මේ වගේ ස්ප්‍රයිස් පාටි එකකින් පුදුම කරන්න 🎂
අපිට කතා කරන්න ..💚😘❤️🖤

2wins Family Restaurant
0774846028

අපි ළගට නිතරම වගේ එන ජාතික පාසලේ අපේම ගුරුවරයෙක්🤵🏼ඉතින් අපේ සර්ට එයාගේ ආදරණීය ගර්ල් ෆෙන්ගේ Birthday එකට දුන්න ලස්සන 💚❤️🎂...
12/04/2026

අපි ළගට නිතරම වගේ එන
ජාතික පාසලේ අපේම ගුරුවරයෙක්🤵🏼
ඉතින් අපේ සර්ට එයාගේ
ආදරණීය ගර්ල් ෆෙන්ගේ Birthday එකට
දුන්න ලස්සන 💚❤️🎂🎂
ස්ප්‍රයිස් පාටි එක තමයි මේ🤍💚❤️
ඉතින් හදිසියේම අපිට ඇවිත් කතා කරාට
මේ විදිහට එයාගේ ලස්සන දවස එයාලගේ පාටින් කැමති විදිහට තවත් ලස්සන කරලා දුන්නේ හදිසියේමයි😜😊❤️
ලොකු ගානක් වියදම් නොකර ලස්සනට ඔයාලගේ ආදරණීයන් මේ වගේ ස්ප්‍රයිස් පාටි එකකින් පුදුම කරන්න 🎂
අපිට කතා කරන්න ..💚😘❤️🖤

2wins Family Restaurant
0774846028

07/04/2026

ඔන්න අලුත් අවුරුද්දට 😜💚🖤❤️
අපි ඔයාලට ගෙනාවා
මැදිරිගිරියේ කොහේවත් නැති
ඉන්දියන් Food එකක්😋
Roti Pot 😳

හවසට රයිස් කොත්තු කන්න බැරි
අයට කියාපු කෑම එක
මාසාලා රසට කැමති අයට☺️❤️
අපේ රොටී පොට් එක ට්‍රයි කරලා බලන්නකෝ
මේක කෑවොත් ආයේත් කනවා😋😋
ඇවිත් කන්නත් පුළුවන්
අරන් යන්නත් පුළුවන් 🤍😎
800/- සිට ඉහළට
Vegetable 🥗 🥕
Egg 🥚
Chicken 🍗

මැදිරිගිරියට හැමදාම වගේ අලුත් දේවල්
එක් කරන ඔබේ තැන

2wins Family Restaurant
0774846028 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

අපි කරපු තවත් Birthday 🥳 පාටි එකක්මේ ඩෙකෝ එකේයි කෑම වල 4ටොස් විතරයි අපිට දාන්න වෙන්නේ කස්ටම එයාලාගේ 4ටොස් දාන්න කැමති වු...
03/04/2026

අපි කරපු තවත් Birthday 🥳 පාටි එකක්
මේ ඩෙකෝ එකේයි කෑම වල 4ටොස් විතරයි අපිට දාන්න වෙන්නේ කස්ටම එයාලාගේ 4ටොස් දාන්න කැමති වුනේ නෑ ඉතින්
ඔයාලටත් මේ වගේ ලස්සනට
ඔබේ ආවදරණීයන්ගේ birthday වලට එයාලව ලස්සන ඩෙකරේෂන් එකක් වගේම රස කෑම වේලක් එක්ක ස්ප්‍රයිස් කරන්න ඕනී නම් අපිට කතා කරන්න
2wins family Restarunt
මේ ඔබේ තැනයි.
0774846028

03/04/2026

අපි කරපු තවත් Birthday 🥳 පාටි එකක්
මේ ඩෙකෝ එකේයි කෑම වල 4ටොස් විතරයි අපිට දාන්න වෙන්නේ කස්ටම එයාලාගේ 4ටොස් දාන්න කැමති වුනේ නෑ ඉතින්
ඔයාලටත් මේ වගේ ලස්සනට
ඔබේ ආවදරණීයන්ගේ birthday වලට එයාලව ලස්සන ඩෙකරේෂන් එකක් වගේම රස කෑම වේලක් එක්ක ස්ප්‍රයිස් කරන්න ඕනී නම් අපිට කතා කරන්න 2wins family Restarunt #මේ ඔබේ තැනයි.
0774846028 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

29/03/2026

❤️❤️Happy Anniversary ❤️❤️ #

23/03/2026

අපි ලගට එන කස්ටම කෙනෙක්
එයාගේ girlfriend ගේ birthday එකට දුන්න ස්ප්‍රයිස් පාටි එක… ❤️🎂
කලින් දවසේ හදිසියේ ඇවිත්
අපිට කතා කරා
මේ වගේ එයාගේ කැමති
පාටට කැමති විදිහට කේක් එකේ පාටට
ඩෙකරේෂන් එකත් එක්ක
පාටි එකක් ගන්න ඕනි නම්
අපිට කතා කරන්න.

ඔයාගේ හිතේ තියෙන විදිහට අතේ ඇති ගානට අපි ලස්සනට
Arange කරලා තියන්නම් එයාව පුදුම කරන්න.

කස්ටමගේ ඉල්ලීම මත එයාලගෙ vidios 4tos මේකට එකතු කර නැත
2wins Family Restaurant
0774846028

09/03/2026

We had amazing time crating this trandy foods for 2wins family restaurant 👌🖤❤️🤪

0774846028

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

Address

New Pradeshiya Saba Shopping Complex, Upstairs, Hospital Road, Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when 2wins Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share