Little Chef SHENO

  • Home
  • Little Chef SHENO

Little Chef SHENO 👦 Little Chef SHENO 🍳
🍉 Fun & Easy Recipes
💙 Cooking with Love

02/08/2026

🌿 අද අපේ පුංචි Chef හදන්නේ රසම රස හැලප! 👨‍🍳❤️
පුංචි අත් දෙකෙන් ආදරෙන් හදපු අපේ ගමේ රසයක්. 🥰🌿
වීඩියෝව අන්තිම වෙනකන් බලලා ඔයාලගේ අදහසත් comment කරන්න. 💚
❤️ Like | Comment | Share | Follow Chef SHENO
Hashtags:

26/07/2026

පුංචි අත් දෙකක්... ලස්සන මතක ගොඩක්... ❤️✨
එකට යන මේ පුංචි ගමන ජීවිතේ ලස්සනම මතකයක්. 🌸🤍

අතින් අල්ලගෙන... හදවතින් බැඳි යාළුකම. 🥹❤️
🌸

19/07/2026

🍌🥛 Banana Milkshake by Little Chef SHENO! 👨‍🍳💛
Today, our little chef made a delicious and creamy banana milkshake! 🍌✨
Simple, healthy, and made with lots of love. ❤️
If you enjoyed this video, don't forget to ❤️ Like, 👍 Follow, and 📤 Share!

🎉 1K FOLLOWERS! 🎉අපේ Little Chef SHENO page එකට 1,000+ Followers ලබා දුන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. ❤️🙏ඔබලාගේ ආදරය, සහය...
18/07/2026

🎉 1K FOLLOWERS! 🎉
අපේ Little Chef SHENO page එකට 1,000+ Followers ලබා දුන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඔබලාගේ ආදරය, සහයෝගය සහ දිරිගැන්වීම නිසා තමයි මේ ගමන මෙච්චර දුරක් එන්න හැකි වුණේ. 🌸
ඉදිරියටත් පුංචි Chef SHENO ගෙන් රසවත් recipes 🍉🍓🍳 සහ fun cooking videos ඔබ වෙත අරගෙන එන්නම්.
💙 Stay with Little Chef SHENO!

18/07/2026

👋 Welcome to Little Chef SHENO! 👨‍🍳💙
Hi! I'm Shenol, a little chef who loves making fun and easy recipes. 🍉🍓
On this page, you'll find simple recipes, tasty treats, and exciting cooking adventures.
❤️ Thank you for visiting my page!
🍳 Follow Little Chef SHENO for more yummy recipes and fun cooking videos.

15/07/2026

🍉 අම්මගේ පුංචි සූපවේදියා අද හැදුවේ Watermelon Juice! ❤️🥤

🍉💕

14/07/2026

❤️ මගේ හිතේ තිබුණු පොඩි හීනයක් අද හැඩයක් ගත්තා...

මගේ Baba Nursery යන පළමු දවසේ ඉදන් මගේ හිතේ තිබුණේ, දවසක ඒ වගේම පොඩි දරුවන්ට පාසල් උපකරණ ලබාදෙන්නයි.

ඒ හීනයේ පළමු පියවර විදිහට ළමුන් 10 දෙනෙකු සඳහා පාසල් උපකරණ පාර්සල් 10ක් ආදරයෙන් සූදානම් කළා. 🎒❤️

අද ඒ අතරින් දරුවන් දෙදෙනෙකුට ඒවා ලබාදීමට හැකි වුණා. දැන් තවත් දරුවන් 8 දෙනෙකු සොයාගෙන ඒ අයටත් මේ පාර්සල් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ දන්නා, ඇත්තටම මේ උපකාරය අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම්, කරුණාකර අපිට පණිවිඩයක් එවන්න. ඒ පුංචි සිනහවක් වෙනුවෙන් අපි එකතු වෙමු. 🙏❤️

12/07/2026

"බබා අද අච්චාරු හදන mission එකේ! 🥭😂❤️"
🥭💛

08/07/2026

🥭 "අඹ රසත් එක්ක පුංචි සතුටක්... 💛

#අඹ #අඹජූස් #පුංචිසතුට #දරුවන් #ගෙදර හදපු #රසවත් 🥭💛

04/07/2026

🥭🌶️ බාබාගේ අතින් හදපු ජම්බු අච්චාරු!
"ටිකක් රස බලන්න" කියලා දුන්නම... පිගානම හිස් වෙලා! 😂❤️
ඔයත් අච්චාරු ආස නම් ❤️ එකක් දාගෙන, යාළුවෙක්වත් tag කරන්න. 😋

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Little Chef SHENO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share