High Grown Fresh Tea

High Grown Fresh Tea Goodness of rich cup of premium quality tea

14/02/2024

ලොකු ලොකු ගනන් දීල තේ කොල ගත්තට නියම කහටට, නියම රහට තාම තේ එකක් බොන්න බැරි උනාද ..? 😢

සීතල නුවර එලියේ තේ වතු වලින් නෙලා ගන්නා වස විස නැති නැවුම් ගුණාත්මක තේ කොල වර්ග සිල්ලර සහ තොග වශයෙන් දැන් පුලතිසිපුර ඔබට...

අමතන්න- 0719999525

For tea lovers....
13/02/2024

For tea lovers....


ලොකු ලොකු ගනන් දීල තේ කොල ගත්තට නියම කහටට, නියම රහට තාම තේ එකක් බොන්න බැරි උනාද ..? 😢

සීතල නුවර එලියේ තේ වතු වලින් නෙලා ගන්නා වස විස නැති නැවුම් ගුණාත්මක තේ කොල වර්ග සිල්ලර සහ තොග වශයෙන් දැන් පුලතිසිපුර ඔබට...

අමතන්න- 0719999525

04/02/2024
For tea lovers....කෘතීම වර්ණක හා රස කාරක නොමැති උඩරට හොදම තේ කොල වල රස බලන්න කැමති නම් ඔබත් අදම  High Grown Fresh Tea වල...
04/02/2024

For tea lovers....

කෘතීම වර්ණක හා රස කාරක නොමැති උඩරට හොදම තේ කොල වල රස බලන්න කැමති නම් ඔබත් අදම High Grown Fresh Tea වලට මාරු වෙන්න....

For tea lovers....
04/02/2024

For tea lovers....

01/02/2024

මෙච්චර කාලයක් තේ බිව්වට මේ තේ වර්ග ගැන ඔබ දැන සිටියාද...? නැත්නම් මේක කියවලා ඔබට අවශ්‍ය තේ වර්ගය තෝරගන්න.

FBOP-(Flowery Broken Orange Pecko):– තුඩු සමඟ ඇති, බාගෙට කැඩුණු තේ දළු වලින් තැනූ තේ. මේ තේ වර්ගය කහට රසය අඩුයි…

BOP- (Broken Orange Pecko) :- තේ වල රසය සහ කහට දෙකම සමබර ලෙස තබමින් තනන ලද තේ.

BOP1-(Broken Orange Pecko1):- ඉහත වර්ගය වගේමයි, එහෙත් රෝල් කරපු ප්‍රමාණය වෙනස් වීම නිසා මෘදු මෝල්ට් රසක් මෙහි තියෙනවා.

BOPF- (Broken Orange Pekoe Fannings):- මේ තේ කොටස් ඉහත කී BOP, වලට වඩා කුඩා වෙනවා. කඳුකර පළාත්වල නිෂ්පාදනය කරන මේ තේ වර්ගයේ කහට රසය, BOP වලට වඩා වැඩියි. එහෙත් අනෙක් සියලුම ලාක්ෂණික රසයයන් BOP වගේමයි…

FBOPF Ex. Sp -(Flowery Broken Orange Pekoe Fannings extra special):– සම්පුර්ණ කොලයෙන් තනන ලද මේ තේ වර්ගයේ දිග තුඩු වැඩියෙන් තියෙනවා. මෙහි රසය තරමක් කැරමල් රසයත් ඇතිව මෘදු බවක් සමඟ ඇතිවෙනවා.

FBOPF 1 -(Flowery Broken Orange Pekoe Fannings 1 ):– වැඩියෙන් තුඩු පෙනන ආකාරයට සකස් කල සම්ප්‍රදානුකුල පහත රට තේ.

PF1 (Pecko Fannings1) :- කුඩා තේ කොටස් එන ලෙස සකසන ලද තේ. මෙය සම්පුර්නයෙන්ම පාහේ එන්සයිම ක්‍රියාකාරිත්වයට යටත් කල, වැඩි ප්‍රමාණයක් ඔක්සීකරණය කරන ලද තේ වර්ගයක්. තේ බෑග් වලට මෙය බහුල වශයෙන් ගන්නවා. තේ එකේ රස විඳින්නට වෙලාවක් නැතිව, ඔබ කාර්‍යාලයට යන්නට කලබල වී හදිසියේ බොන තේ කෝප්පය මේ වර්ගයේ නම් වඩා වටිනවා. මෙවැනි වර්ගවලට manufacture as CTC type කියා කියනවා. CTC කියන්නේ (Cut Tear and Curl) කියන එකයි. මෙන්න මේ වර්ගයේ තේ තමා, ලංකාවේ සිටින අපට බහුලව බොන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ වර්ගයේ තේ බෑග් එකකින් විශාල පැහැයක් ලැබුන විට, මේවාට පාට දාලා තියෙනවා කියා කලබල වෙන්න එපා. එයට හේතුව අර CTC කියන වචනයේ තියෙනවා. කපන ලද, කෑලි වලට කඩන ලද සහ රවුම් රවුම් එන ලෙස අඹරන ලද තේ දළු වලින් මේ තේ වර්ගය තනනවා. මෙයින් දීප්තිමත් රතු පැහැයක් විගස ලැබෙනවා.

Silver tips: හුදෙක් ධනවතුන්ට පමණක් මිළදී ගත හැකි තේ වර්ගයක්. මේ ගැන අපි ඉහත කතා කලා. ලංකාවේ ගුවන් තොටුපලේ තීරු බදු රහිත වෙළඳ සැලවල් වල මේවායේ ප්‍රභේද මිළදී ගන්න තියෙනවා. තරමක හොඳ වර්ගයක එක ග්‍රෑම් එකක් ඩොලරයක් පමණ මිළ වෙනවා.

සිලෝන් ටී...
29/01/2024

සිලෝන් ටී...

හතර වටෙන් ශ්‍රී ලංකාවේ හොඳම තේ වර්ග ගැන ඔබ දැනුවත්ද..? ශ්‍රී ලංකාවේ හොඳම තේ වර්ග ගැන ඔබ දැනුවත්ද..? By editor 13 3 Share on Facebook Tweet on Twitte...

අපනයන තත්වයේ ඉතා උසස් උඩරට හොදම තේ කොල සිල්ලර සහ තොග වශයෙන් සාධාරණ මිලට ලබා ගැනීමට... අමතන්න- 0719999525Main gradesDust ...
29/01/2024

අපනයන තත්වයේ ඉතා උසස් උඩරට හොදම තේ කොල සිල්ලර සහ තොග වශයෙන් සාධාරණ මිලට ලබා ගැනීමට...
අමතන්න- 0719999525

Main grades

Dust No 1
BOPF
BOPF fannings

ඩිලිවරි ව්‍යාපාරයක් කර ගෙන යන වැලිකන්ද දුෂාන් මදුසංඛ මහතා වෙත ඊයේ දිනයේදී යවන ලද තේ කොල තොගය....
29/01/2024

ඩිලිවරි ව්‍යාපාරයක් කර ගෙන යන වැලිකන්ද දුෂාන් මදුසංඛ මහතා වෙත ඊයේ දිනයේදී යවන ලද තේ කොල තොගය....

Address

No:160, Yaya 4, Giritale
Polonnaruwa
51026

Telephone

+94719999525

Website

Alerts

Be the first to know and let us send you an email when High Grown Fresh Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to High Grown Fresh Tea:

Share

Category