OMC Restaurant

OMC Restaurant Once Miraculous Change

18/05/2026
18/05/2026
🔥🍔 OMC Restaurant Full Menu Now Available! 🍜🍗ඔබ කැමති හැම රසයක්ම එකම තැනින් 😍🍛 Rice | Kottu | Noodles | Pasta🍔 Burgers &...
09/05/2026

🔥🍔 OMC Restaurant Full Menu Now Available! 🍜🍗

ඔබ කැමති හැම රසයක්ම එකම තැනින් 😍
🍛 Rice | Kottu | Noodles | Pasta
🍔 Burgers & Submarines
🍢 BBQ & Specials
🍨 Ice Cream
🥤 Fresh Juices & Beverages

💯 Fresh • Tasty • Halal Ingredients Only

📦 Delivery Available
📞 Order Now : 070 233 7143

✨ Family meals, friends gatherings & late night cravings වලට perfect choice එක 💙

🍛✨ OMC Restaurant වෙතින් රසම රස කෑම දැන් ඔබටත්! 😍🥘 Rice & Curry🍗 Curry Portions🍜 Dinner Specialsඔබ කැමතිම රසයන් දැන් සුප...
09/05/2026

🍛✨ OMC Restaurant වෙතින් රසම රස කෑම දැන් ඔබටත්! 😍

🥘 Rice & Curry
🍗 Curry Portions
🍜 Dinner Specials

ඔබ කැමතිම රසයන් දැන් සුපිරි මිලකට 💙

📍 Freshly Made Daily
📞 Orders සඳහා අදම කතා කරන්න
📲 070 233 7143

🔥 Fast Service | Quality Food | Best Taste

20/04/2026

🔥 ඔයත් යාලුවෝ එක්ක ලස්සනට BBQ party එකක් දාන්න කැමතිද?

ඔයාලටම වෙන්වූ BBQ Party Zone එකක් OMC Restaurant එකෙන්!

මෙතන ඔයාලට පුළුවන්
ඔයාලම BBQ හදලා, කාලා, සෙට් වෙලා enjoy කරන්න.

Marinated කරපු කුකුල් මස්,
රොටි හදන්න mix එක,
සලාද හා අවශ්‍ය අනික් ingredients,
වගේම BBQ පුච්චන්න ඕන අඟුරුත් අපි ඔයාලට සූදානම් කරලා දෙනවා.
ඒ විතරක් නෙමෙයි BBQ vibe එක තවත් වැඩි කරන්න coke වීදුරුවගානෙත් අපි දෙනවා.

ඔයාලටම cooking කරලා,
relax වෙලා, fun එකක් ගන්න මෙතන පුළුවන්!

Bluetooth speaker එකට connect වෙලා
ඔයාල කැමති සින්දු දාගෙන,
party vibe එක enjoy කරන්න පුළුවන්! 🎉

මේක small groups වලට perfect

අඩුම 4 දෙනෙක්ට වගේම වැඩිම 6 දෙනෙක්ට මෙතන ඉන්න පුළුවන්

මෙච්චර දේවල් තියෙන නිසා මිල ගණන් වැඩී කියලා හිතන්න එපා.

4 දෙනෙක්ගේ package එක රු.5000යි
6 දෙනෙක්ගේ package එක රු.7000යි

යාළුවො අතරේ ගාණ බෙදාගෙන හොඳ fun එකක් ගන්න set වෙන්න පුළුවන්.

අපි භාවිතා කරන්නේ halal ingredients පමණක් නිසා muslim යාළුවන්ටත් මෙතන නියමෙට ගැළපෙනවා.

හවස 6.00 ඉදල රෑ 10.00 වෙනකල් ඕනතරම් වෙලාවක් යාලට මෙතන ඉන්න පුළුවන්

Booking only!
(දවසකට එක කණ්ඩායමකට විතරයි)

ඒ නිසා ඔයාගේ අවස්ථාව අදම වෙන් කරගන්න.

දැන්ම call කරන්න:
0702337143

OMC Restaurant
Once Miracles Change

Address

No 425/2, Parakym Place, Kaduruwela
Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when OMC Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category