Dilru’s kitchen

Dilru’s kitchen Dilru’s kitchen
(1)

13/08/2026

ඔන්න ඔයාලට රසට බිම්මල් , පරිප්පු , චිකන්ග්‍රේවි , නයිකොච්චි ලුනුමිරිස් එක්ක රසට පොල් රොටි කන්න පුලුවන් ......
උනුඋණුවෙන් ..... 😋 good market අපෙන් විතරමයි එන්න කෝ ආස අය මේ පැත්තට ....

01/08/2026

Banana muffin කාලා තියෙන අය කොහොමද කියලා comment එකක් තියාගෙන යමුද .... රස කොහොමද කියලා

31/07/2026

ඔයාලා හැමෝම ආසයි නේද කොරියන් කෑම Try කරන්න ඉතින් දැන් Dilru’s kitchen වෙතින් ඔයාලට Tteokbokki වල රස බලන්න පුලුවන්....

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

29/07/2026

ඔන්න රාමෙන්  lovers අලුත්  stock ඇවිත් තියෙනවා 
එන්න good market එකට .....
ඔයාලට topping add කර ගන්න පුලුවන්

26/07/2026

German 🇩🇪 ඉදන් පොලොන්නරුවට ආපු එයාලා ...

 Google map එක හරහා මාව හොයාගෙන ඇවිත් එයාලා හරිම සතුටින් කාලය ගතකරලා පිටව ගියා

black coffee ,  burger , 🍔 , brownies

24/07/2026
18/07/2026

chicken spring roll
Chai masala

හවසක නිදහසේ රස විදින්න ආසයිද.... හොට් පිටම කාලා spicy level එකත් එක්ක කිරි තේ එකක් බොන කොට කොහොමද දැන්නේ .....

17/07/2026

Happy customer….. 💚

ඔයාලා මට දෙන ආදරය මට ඔයාලා දෙන Feedback ඒක තමා මගේ ජීවිතේ ලබන ලොකුම සතුට ❤️ ..... ඔයාලා මට දෙන
support එකට මම ඔයාලාට ආදරෙයි.. 💞

15/07/2026

හැම සතියෙම බදාදා දවස ශොප් එක වසා ඇත
*⭕️සෑම පොහොය දිනකම විවෘතව ඇත

Address

Nalaka Colonne Children, S Park, Good Market
Polonnaruwa
51000

Opening Hours

Tuesday 16:00 - 22:30
Wednesday 16:00 - 22:30
Thursday 16:00 - 22:30
Friday 16:00 - 22:30
Saturday 15:00 - 23:00
Sunday 15:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dilru’s kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share