Kandiyan Dish

Kandiyan Dish ❗️රෝහල හංදිය අසළ පැය 24 විවෘතයි❗️
*රයිස් & කරි
*රයිස්
*කොත්තු
*නුඩ්ලස්

😍 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා … 🙏🏻(13 සවස සිට 15 උදෑසන වන තුරු අප ආයතනය වසා ඇත.)
12/04/2026

😍 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා … 🙏🏻
(13 සවස සිට 15 උදෑසන වන තුරු අප ආයතනය වසා ඇත.)

හට්ටි පිටින් මින්නෙරියටම … 😋  අපෙන් ගියපු ඕඩර් එක … 🙊
05/04/2026

හට්ටි පිටින් මින්නෙරියටම … 😋 අපෙන් ගියපු ඕඩර් එක … 🙊

01/04/2026
🥵
24/03/2026

🥵

සැරම සැර ලුණුමිරිස් එක්ක  කමුද හොදට පොල් දාලා කර කරපු පොල් රොටියක්… තව ප්ලෙන්ටී එකකුත් තිබ්බනම් සුපිරි නේ එහෙනම් අද හවසට...
23/03/2026

සැරම සැර ලුණුමිරිස් එක්ක කමුද
හොදට පොල් දාලා කර කරපු පොල් රොටියක්… තව ප්ලෙන්ටී එකකුත් තිබ්බනම් සුපිරි නේ එහෙනම් අද හවසට එන්න 😋

ඊයේ අපි කරපු ඕඩර් එකක් …
22/03/2026

ඊයේ අපි කරපු ඕඩර් එකක් …

16/03/2026

📞 078 6755072 ඔයාගේ ඕඩර් එක අදම දෙන්න … ❤️

තෝසේ ඕඩර් කරලා ගන්න හැමෝටම ස්තූති 🙏🏻 ඇවිත් කන අයටත් ස්තුති 😍😋
14/03/2026

තෝසේ ඕඩර් කරලා ගන්න හැමෝටම ස්තූති 🙏🏻 ඇවිත් කන අයටත් ස්තුති 😍😋

දවල් කෑම ලෑස්තියි …. 🔥
14/03/2026

දවල් කෑම ලෑස්තියි …. 🔥

🏥පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හෝ එම රෝගින් හට උපස්ථානයේ යෙදෙන අය හට අවශ්‍ය ආහාර  පාන , සුප්  වැනි දෑ ඔබට...
13/03/2026

🏥පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හෝ එම රෝගින් හට උපස්ථානයේ යෙදෙන අය හට අවශ්‍ය ආහාර පාන , සුප් වැනි දෑ ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සහ වාට්ටු වෙත ගෙන්වා ගැනීමට අවශ්‍යනම් අපට අමතන්න …

මොනවත් එක්කද තෝසේ කන්න ඔයාලා ආස …. ??
13/03/2026

මොනවත් එක්කද තෝසේ කන්න ඔයාලා ආස …. ??

ආයුබෝවන් 🙏🏻
13/03/2026

ආයුබෝවන් 🙏🏻

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Kandiyan Dish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category