AquaIife Polonnaruwa

AquaIife Polonnaruwa Healthy Water For Life

"සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල්ම තැනට"ඔබ පානයට හා ආහාර පිළියෙල කිරීමට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජ...
08/11/2025

"සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල්ම තැනට"

ඔබ පානයට හා ආහාර පිළියෙල කිරීමට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජල ප්‍රභව කුමක් වුවත් ඒ සෑම ප්‍රභවයකම පහත සදහන් දෑ අඩු වැඩි වශයෙන් අඩංගු වී තිබේ.

1) මඩ, වැලි, දූවිල,ක්ලෝරීන්
2) ආසනික්, කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි බැර ලෝහ වර්ග.
3) බැක්ටීරියා සහ වයිරස්.
4) ඉහත කාණ්ඩ තුනට අයත් නොවන අනෙකුත් ජලයේ අඩංගු වර්ග. (ගෑස් වර්ග, ගන්ධය, රස වර්ග)

අහිතකර සියලු දේ දෛනිකව ශරීර ගතවීමෙන් ඔබ නිසැකව රෝගී වේ.

නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක මගින් ඔබේ නිවසෙත්, කාර්යාලයෙත්, ආයතනයෙත්, ජලය පිරිසිදු කර ගතහැකිය.

පිරිසිදු වන පියවර වනුයේ

1- Pre filter- මඩ පෙරණයයි. මයික්‍රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි .

2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි ඇසට නොපෙනෙන මඩ සහ අපද්‍රව්‍යයන් ඉවත් කරයි.

3 - Pre Activated carbon filter - ජලයේ දියවී ඇති මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ලෝරීන්, වර්ණක සහ ගන්ධයන් ඉවත් කරයි.

4 - Reverse osmosis membrane - ඇසට නොපෙනෙන ජලයේ දියවී ඇති ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම්, කොපර්, සින්ක් වැනි බැරලෝහ හා කෙමිකල් ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී .

5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය සහතික කරනු ලබයි .

6- mineral Cartridge - ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ එකතු කර ස්වාභාවික රසයෙන් යුත් පිවිතුරු ජලය හා ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි.

📌 සාඩම්බර 🇱🇰 දේශීය නිෂ්පාදනයක් වන AquaLife Ro Domestic Water Filter ❤

බුද්ධිමත් මිනිසුන්ගේ එකම තේරීම !

📌දෛනික ධාරිතාව ලීටර් 100 - 150 යි.
📌උපරිම පුද්ගලයින් 30 දක්වා...
📌18 L / 40min දක්වා පිරිසිදු කිරීමේ ධාරිතාව...
📌ගබඩා ධාරිතාව - ලීටර් 18...
📌කිවුල් ජලය, ළිං ජලය, නළ ජලය පිරිසිදු කිරීම...
📌නිවාස, රෝහල්, ආයතන, කාර්යාල සදහා භාවිතා කල හැකියි...
📌7 + PH අගය
📌ප්‍රදාන ජල සැපයුමට සම්බන්ධ කල හැකිවීම
📌ජලය ටැංකිය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී පිරීම
📌12V DC විදුලිය ඉතිරි කරයි.

🛑 විදුලි උපාංග සදහා වසරක වගකීමක්..
🛑 පැය 72ක් ඇතුලත නිවසටම ප්‍රවාහනය හා සවිකර දීම නොමිලේ...
🛑 දිවයින පුරා විහිදුණු සේවා නියෝජිතයන්...
🛑 අමතර කොටස් සදහා වෙලදපොලේ අඩුම මිල.

🌟 සවිකරදීම නොමිලේ 🌟

සම්පූර්ණ මුදල - 69,900/=

Cash price with 21% Cash Discount - 54,900/=

21/10/2025
📌 සාඩම්බර 🇱🇰 දේශීය නිෂ්පාදනයක් වන AquaLife Ro Domestic Water Filter ❤බුද්ධිමත් මිනිසුන්ගේ එකම තේරීම !📌දෛනික ධාරිතාව ලීටර...
21/10/2025

📌 සාඩම්බර 🇱🇰 දේශීය නිෂ්පාදනයක් වන AquaLife Ro Domestic Water Filter ❤

බුද්ධිමත් මිනිසුන්ගේ එකම තේරීම !

📌දෛනික ධාරිතාව ලීටර් 100 - 150 යි.

📌උපරිම පුද්ගලයින් 30 දක්වා...

📌18 L / 40min දක්වා පිරිසිදු කිරීමේ ධාරිතාව...

📌ගබඩා ධාරිතාව - ලීටර් 18...

📌කිවුල් ජලය, ළිං ජලය, නළ ජලය පිරිසිදු කිරීම...

📌නිවාස, රෝහල්, ආයතන, කාර්යාල සදහා භාවිතා කල හැකියි...

📌7 + PH අගය

📌ප්‍රදාන ජල සැපයුමට සම්බන්ධ කල හැකිවීම

📌ජලය ටැංකිය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී පිරීම

📌12V DC විදුලිය ඉතිරි කරයි.

🛑 විදුලි උපාංග සදහා වසරක වගකීමක්..

🛑 පැය 72ක් ඇතුලත නිවසටම ප්‍රවාහනය හා සවිකර දීම නොමිලේ...

🛑 දිවයින පුරා විහිදුණු සේවා නියෝජිතයන්...

🛑 අමතර කොටස් සදහා වෙලදපොලේ අඩුම මිල.

Address

Polonnaruwa
56000

Alerts

Be the first to know and let us send you an email when AquaIife Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share