Yuki Sweets YT

Yuki Sweets YT 🍓 Sweet Treats • Pretty Cakes
Made fresh just for you ✨
DM to order 🎂💗

Homemade cake,Icing design & sweets treat ��
(1)

01/08/2026

Gold flower decorations

🎉🎂 Yuki Sweets YT Giveaway 🎂🎉මගේ Yuki Sweets family එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තුතියක් කියන්න ඕනේ ❤️ඔයාලා දෙන ආදර...
25/07/2026

🎉🎂 Yuki Sweets YT Giveaway 🎂🎉

මගේ Yuki Sweets family එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තුතියක් කියන්න ඕනේ ❤️

ඔයාලා දෙන ආදරය සහ support එක නිසා Yuki Sweets මගේ page එක මේ තරම් දුරක් ආවා. ඒ වෙනුවෙන් පුංචි thank you gift එකක් විදිහට cake giveaway එකක් කරනවා 🎁✨

🎁 දිනාගන්න පුළුවන්:
🍰 Yuki Sweets වෙතින් ලස්සන cake එකක්

📌 Giveaway එකට join වෙන්න:

1️⃣ Yuki Sweets FB Page එක Follow කරන්න ❤️
2️⃣ Yuki Sweets YouTube Channel එක Subscribe කරන්න ▶️

https://youtube.com/-qd3vx?si=NhDCaHhHEerIp0Yg

3️⃣ මේ post එක Like කරන්න 👍
4️⃣ යාළුවෝ 2 දෙනෙක් Tag කරන්න 👥
5️⃣ Comment එකට “Yuki Sweets ❤️” කියලා දාන්න

🎉 Winner announce කරන්නේ: [2026.08.12]

Yuki Sweets එක්ක හැමදාම ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි 💛🎂

Good Luck Everyone! ✨

23/07/2026

Chocolate chip cake

20/07/2026

Dark Chocolate Icing 🍫

Chocolate mousse cake 🎂🍫🍫
17/07/2026

Chocolate mousse cake 🎂🍫🍫

16/07/2026

Scale නැති ඔයාට කප් එකෙන් හරියට මනින හැටි ඉගෙන ගනිමු…

❤️ දාගෙන යන්න හැමෝම වෙනුවෙන් කරන මේ දේවල් වලට❤️❤️

07/07/2026

Cake decorations ❤️

01/07/2026

Banana muffins 🍌🍌🧁🧁

muffin

20/06/2026

🍮 Homemade Watalappam Recipe 🍮

අද අපි හදන්නේ රසම රස, මෘදු සහ සුවඳැති ශ්‍රී ලාංකික Watalappam එකක්! 😍

ගෙදර තියෙන සරල ද්‍රව්‍ය වලින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් මේ dessert එක ඔබත් try කරලා බලන්න. ❤️

📌 Video එකට Like කරන්න
📌 Comment එකක් දාන්න
📌 Recipe එක කැමති යාළුවන්ට Share කරන්න

🍮✨

Address

Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Yuki Sweets YT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share