14/03/2026
හායි ලස්සන ළමයො😍
මල් දෙන්න විශේෂ දවසක් වෙන්න ඔනි නැ අනේ🥰❤️
ඔයා ආදරේ කරන ඕනිම කෙනෙක්ට මතක හිටින්න ,ළග තියාගන්න පුලුවන් ලස්සන මල් තෑග්ගක් දෙමුද ඉතින්🥰😍
එයා ආසම පාටින්,ඔයාට ඔනි විදියට design කරලා ඔයාගේ අතේ ගානට දෙන්න අපි කැමතියි.🥰
මේ වගේ ලස්සන පර නොවන මල් මිටක් ඔයාටත් ඔනි නම් 0740799652 වට්ස් ඇප් මැසෙජ් එකක් දාන්න💐💞