Oleesha Pizza House

Oleesha Pizza House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oleesha Pizza House, Food & Drink, Pugoda.

Owner ❤️ Nadeesha Dilhani ❤️
🍕 This My Own Recipe 👸
🍕 I am Making 👩‍🍳
🍕 Especially a lot of cheese is used 🧀
🏠OLEESHA PIZZA HOUSE Pugoda
📞 075-4984027
📞075-5141763
🛵 Deliver available
For those of you who like to eat Sri Lankan food 🍕

අද අපි ලග තියනවා 😍 barbecue chicken mix sausage medium pizza එක 🍕ඔයාලට අද oder කරන්න පුලුවන් 1650/-0755141763 / 0754984...
25/09/2025

අද අපි ලග තියනවා 😍 
barbecue chicken mix sausage medium pizza එක 🍕
ඔයාලට අද oder කරන්න පුලුවන් 1650/-
0755141763 / 0754984027 📞

මාසෙකින් වගේ මේ පොස්ට් එකක් ලියන්නේ 🥹 ඉතිම් ඔයාලා හොදින් නෙද... මගේ phone එක ටික දවසක් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මුකුත්ම...
25/09/2025

මාසෙකින් වගේ මේ පොස්ට් එකක් ලියන්නේ 🥹 ඉතිම් ඔයාලා හොදින් නෙද... මගේ phone එක ටික දවසක් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මුකුත්ම කර ගන්න බැරිව තිබුනා.. ඉතිම් හදන්න දීලා තිබුනා..
ගොඩක් customer ලා call අරගෙන තිබුනා.. කතා කරගන්න බැරි වුන එකට සමාවෙන්න 🥹🙏
ඉතිම් ඔයාලට ආපහු අද ඉදන් Pizza order කරන්න පුලුවන් 😍
0755141763 හෝ 0754984027 call කරන්න 😍
මැසෙජ් බලන්න බැරි වෙනවා.. ඒක නිසා අනිවාර්යයෙන් call කරන්න.
゚ 

ඔන්න ඔයාලට තවත් පොඩි දෙයක් ගෙනාවා.. medium size (අගල් 10 x 10 ) අපේ pizza එක ඔයාලට චීස් ගොඩක් දාලා රුපියල් 1500 ගන්න පු...
26/08/2025

ඔන්න ඔයාලට තවත් පොඩි දෙයක් ගෙනාවා..
medium size (අගල් 10 x 10 ) අපේ pizza එක ඔයාලට චීස් ගොඩක් දාලා රුපියල් 1500 ගන්න පුලුවන්.. ❤️
ඉතිම් සැරට කන්න කැමති අයට කොච්චි දාලා ගන්නත් පුලුවන් ❤️
ඉතිම් හෙට ඉදන් තියනවා.. කැමති කෙනෙක් try කරලා බලන්න 👍
0755141763 / 0754984027 📞

ඔන්න ඔහොමයි අද pizza ගියේ... රසට.. ගුනට.. රසකාරක නැති.. පිරිසිදුව හැදෙන රසම රස ඒවා.. ඉතිම් මේකේ රස බලන්න කන්නම ඕනේ.. 120...
24/08/2025

ඔන්න ඔහොමයි අද pizza ගියේ...
රසට.. ගුනට.. රසකාරක නැති.. පිරිසිදුව හැදෙන රසම රස ඒවා..
ඉතිම් මේකේ රස බලන්න කන්නම ඕනේ.. 1200 මේ වගේ එකක් අපෙන් විතරයි ❤️ ඉතිම් 0754984027 හෝ 0755141763 📞

Large පීසා එකක් ගන්න සල්ලි වලින් මේ වගේ pizza දෙකක් ගන්න..chicken and sausage  pizza 🍕Margarita  pizza 🍕 අගල් 9x9 ප්‍රමා...
23/08/2025

Large පීසා එකක් ගන්න සල්ලි වලින් මේ වගේ pizza දෙකක් ගන්න..
chicken and sausage pizza 🍕
Margarita pizza 🍕 අගල් 9x9 ප්‍රමානයට ....
මේ දෙකම 2500/-
ඉතින් ඔයාට හෙට ගන්න පුලුවන්
0754984027 හෝ 0755141763 📞

22/08/2025

කාලා බලන්න.. අගල් 9 x 9 pizza - 1200/-. ゚

ඔයාට අද ගන්න පුලුවන් 😍0754984027 📞0755141763 📞
22/08/2025

ඔයාට අද ගන්න පුලුවන් 😍
0754984027 📞
0755141763 📞

Address

Pugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Oleesha Pizza House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category