Puredale

Puredale Puredale Milk is your trusted choice for pure goodness, delivering exceptional quality and value with every sip.

As an umbrella brand, With Puredale, you can always count on uncompromised quality, bringing families together, one glass at a time. 🥛✨

We are excited to invite you all to Sri Lanka’s Largest Food Processing, Packaging, Machinery & Agri-Business Exhibition...
19/08/2026

We are excited to invite you all to Sri Lanka’s Largest Food Processing, Packaging, Machinery & Agri-Business Exhibition—Pro Food Pro Pack & Ag-Biz 2026!

Come visit the Puredale team to explore our range of premium dairy products, including our Full Cream Milk Powder, Non-Fat Milk Powder, and Puredale Kirithé !

Dates: August 21, 22 & 23, 2026

Time: 10:00 AM – 8:00 PM

Location: BMICH, Colombo

Stall: No. B14

We would be delighted to welcome you! See you there! 🥛✨

17/08/2026

ඔබ වඩාත්ම ආදරය කරන පියෝඩේල් කිරි තේ පැකට්ටුව සුරක්ෂිතව ඔබේ අතට එන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද? 🏭☕

කිරිවලින් පමණක්ම සකසන ලද කිරිපිටි, උසස්ම තත්වයේ ශ්‍රී ලාංකික තේ සාරය සහ සීනි මුසු කර, කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් නොමැතිව, ඉහළම ප්‍රමිතියෙන් හා සනීපාරක්ෂක බවින් සුරක්ෂිතව ඔබේ අතට එන්නේ මෙන්න මෙහෙම.

Ever wondered how your favorite Puredale Kirithe gets ready for your mug? 🏭☕

Made with 100% full cream milk powder, pure Sri Lankan tea extract, and sugar—with no added chemicals or preservatives! Packed with extreme care and hygienic precision to safely deliver that rich, authentic taste right into your hands every single time.

👉 Grab your Puredale Kirithe today and enjoy the perfect blend of quality & tradition!

13/08/2026

සංගීතයේ රසයෙන් හදවත් මෝහනය කළ, ගෞරවනීය සුනිල් එදිරිසිංහයන්ගේ “සදකඩපහණ” ප්‍රසංගය වෙනුවෙන් TriosLK සමඟ එක්ව පියෝඩේල් අපගේ සහයෝගය මෙසේ සනිටුහන් කළෙමු.

අපේකම, සංගීතය සහ සංස්කෘතිය සමරන මෙවන් අරුත්බර අවස්ථාවකට දායක වීමට ලැබීම අපට මහත් ගෞරවයකි.

Puredale කිරිතේ .. ඒ උණුසුම් කිරිතේ කෝප්පය ඔබේ කතාබහ තවත් රසවත් කරනවා විතරක් නෙවෙයි, දවසටම අවශ්‍ය ප්‍රබෝධය ඔබට ලබා දෙනවා...
12/08/2026

Puredale කිරිතේ .. ඒ උණුසුම් කිරිතේ කෝප්පය ඔබේ කතාබහ තවත් රසවත් කරනවා විතරක් නෙවෙයි, දවසටම අවශ්‍ය ප්‍රබෝධය ඔබට ලබා දෙනවා.

ඉතින් අද ඔයාගේ ඔෆිස් එකේ හොඳම යාළුවා එක්ක කිරිතේ බ්‍රේක් එක ගත්තේ කීයටද?
කතාව බෙදාගන්න ඕන යාළුවාව පහළින් Tag කරන්න! 👇

12/08/2026

Who said dairy couldn’t go this hard? 🥛 .lk

Who’s next for a hype reel? 🎬

07/08/2026

පුංචි දූ පුතුන්ගේ සිහින සැබෑවන හෙට දිනකට...

ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අනාගතයට තබන පළමු පියවරයි. ඒ වෙනුවෙන් හරි පාර පෙන්වා, දැනුමෙන් වගේම රසවත් Puredale කිරිතේ සංග්‍රහයෙන් දරුවන්ගේ හිත් දිරිගන්වන්න අපි එක්වුණා.

ජයග්‍රහණයේ මාවතට පියනගන සියලුම දූ දරුවන්ට අධිෂ්ඨානයෙන් සහ විශ්වාසයෙන් විභාගයට මුහුණ දී විශිෂ්ට ජයක් ලබන්න සුබ පතන්නෙමු! 🎓✨

06/08/2026

When you're down in the pit, the only place to look is up


FULL POD LINK IN BIO

Sponsored by .lk

05/08/2026

ගුණාත්මකභාව තුළින් ශ්‍රී ලාංකේය හදවත් දිනාගත්,
Pure dale ආයතනයේ සභාපතිතුමා සමඟ Businnes Magazine අප කළ සුවිශේෂී සාකච්ඡාව...

05/08/2026

ගුණාත්මකභාවය තුළින් ශ්‍රී ලාංකේය හදවත් දිනාගත්, Puredale Ceylon සහ Anods Cocoa යන ආයතනවල සභාපති, දේශමාන්‍ය ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා සමඟ Business Magazine කළ සුවිශේෂී සාකච්ඡාව...

දශක හතරකට අධික දීර්ඝ ව්‍යාපාරික අත්දැකීම් සම්භාරයක් සමඟින් ශ්‍රී ලංකාවේ කිරිපිටි සහ චොකලට් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කළ එතුමාගේ ව්‍යාපාරික දර්ශනය, අභියෝග ජයගත් ආකාරය සහ අනාගත අභිප්‍රායන් පිළිබඳව කළ පූර්ණ සාකච්ඡාව මෙන්න දැන් ඔබට නැරඹිය හැකියි! 🎬👇

💪😎

Address

No 66, Gampalagedara
Pugoda
10660

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Puredale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Puredale:

Shortcuts

Share