NS Fresh Market

  • Home
  • NS Fresh Market
Call Contact the business

NS Fresh Market නැවුම්, පිරිසිදු, විශ්වාසයනීය සේවාවක්
(2)

දින කිහිපයක පෑවිල්ලමීට දින කිහිපයකට පෙර තිබුණු තද අව් රශ්මිය හරියට මාස ගණනක පෑවිල්ලට සමාන විය..ඒ අතර දිනක මධ්‍යහනයේ මට ම...
15/09/2026

දින කිහිපයක පෑවිල්ල

මීට දින කිහිපයකට පෙර තිබුණු තද අව් රශ්මිය හරියට මාස ගණනක පෑවිල්ලට සමාන විය..ඒ අතර දිනක මධ්‍යහනයේ මට මේ තුරු වියන හමු විය,ඒ තුරු වියන යට තිබු සිසිලස වායු සමීකරණයක සිසිලස පරදවමින් ගතට දැනුණු වග කිව යුතුමය.මන්ද ඒ ගිනි මද්දහනේ පවා තුරු වියන මවමින් තිබුණු සිහිලස අපුරුය.
පෘථිවිවාසීන් ලෙස අප මේ දින වල මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්යාස වල බලපෑම් අපට වෙනදාට වඩා දරුණු ලෙස දැනෙමින් පවති.එහි අතුරු ප්‍රතිඵල ලෙස මේ වෙනස්කම් නම් කල හැකියි.ඉතින් තනි තනි මනුෂ්‍යයන් ලෙස මේ සඳහා ඔබට පැවරි ඇති වගකිම ගැන ඔබ දැනුවත් ද? අදහස් දක්වන්න

11/09/2026

දේශගුණික විපර්යාස වලින් මුළු ලෝකයටම සිදුවන බලපෑම්  වැඩි වෙමින් පවතින කාල සමයක, සමාජයක් ලෙසත් තනි තනි පුරවැසියන් ලෙසත් මෙ...
09/09/2026

දේශගුණික විපර්යාස වලින් මුළු ලෝකයටම සිදුවන බලපෑම් වැඩි වෙමින් පවතින කාල සමයක, සමාජයක් ලෙසත් තනි තනි පුරවැසියන් ලෙසත් මෙයට මුහුණ දිම සඳහා කලයුතු කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියා මාර්ග පිලිබද ඔබ දැනුවත් ?

ගසක් මිය යමින් මලක් පුබුදයි..කෙසෙල් ගසක් 🙂
07/09/2026

ගසක් මිය යමින් මලක් පුබුදයි..
කෙසෙල් ගසක් 🙂

තම සියළුම ශක්තිය යොදවමින් පිදිමට සැරසෙන කෙසෙල් ගසක්
07/09/2026

තම සියළුම ශක්තිය යොදවමින් පිදිමට සැරසෙන කෙසෙල් ගසක්

හඳුනා ගත්තොත් ඔබ මා...🙂    NS Fresh Market
07/09/2026

හඳුනා ගත්තොත් ඔබ මා...🙂

NS Fresh Market

පරිසරය කියන්නෙම දැක්කත් නිවෙන්න පුළුවන් දෙයක්..හැබැයි අපිට දකින්න තරම් නිදහස් මනසක් ඕනේ🙂  NS Fresh Market
05/09/2026

පරිසරය කියන්නෙම දැක්කත් නිවෙන්න පුළුවන් දෙයක්..හැබැයි අපිට දකින්න තරම් නිදහස් මනසක් ඕනේ🙂

NS Fresh Market

තිත්බටු ශාක වල ඉන්න මේ කෘමියා කවුද?, හානිය කුමක්ද ?  ゚viralシ NS Fresh Market
05/09/2026

තිත්බටු ශාක වල ඉන්න මේ කෘමියා කවුද?, හානිය කුමක්ද ?


゚viralシ NS Fresh Market

ලිලී,මං අද දකින මේ අහස අයිමත් කවදාවත් මටවත් ඔයාටවත් දකින්න වෙන්නේ නැහැ නේද?.ඒක හරියට එකම ගඟෙන් දෙපාරක් එගොඩ වෙන්න බෑ වගේ...
31/08/2026

ලිලී,
මං අද දකින මේ අහස අයිමත් කවදාවත් මටවත් ඔයාටවත් දකින්න වෙන්නේ නැහැ නේද?.ඒක හරියට එකම ගඟෙන් දෙපාරක් එගොඩ වෙන්න බෑ වගේ.

31/08/2026

සොබාදහම කියන්නේම අපිට දකින්න තරම් නිදහස් මනසක් තියනවා නම් හැම මොහොතකම අපිව පුදුම කරන අපුරු දෙයක්..🥰

Shanee.

Address

Pugoda

Telephone

+94757494815

Website

Alerts

Be the first to know and let us send you an email when NS Fresh Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NS Fresh Market:

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share