05/08/2026
🔥 පදින්න මරු බයික් එකක් හොයන ඔයාලට කියාපු භාණ්ඩයක්! 🔥
✨ Rover NMax (125 cc) Scooter ✨
සුපිරි පෙනුමකින් සහ සුවපහසු ගමනකින් යුත් මෙම ස්කූටරය දැන් ඔබේම කරගන්න!
🔹 විශේෂතා:
Engine Capacity: 125 cc (ඉතා හොඳ ඉන්ධන කිුයාකාරීත්වයක් සහිතයි)
Brakes: Double Disc (ඉස්සරහා සහ පසුපස ඩිස්ක් බ්‍රේක් නිසා ආරක්ෂාව සුපිරි)
Suspension: Double Shocks (දිගු ගමන් වුණත් කිසිම මහන්සියක් නැතුව සුමටව යන්න පුළුවන්)
Transmission: Automatic (පදින්න හරිම ලේසියි, ට්‍රැෆික් එකේ වුණත් වෙහෙසක් නැහැ)
පෙනුමින් ආකර්ෂණීයයි, පදින්න හරිම සුවපහසුයි.
නගරයේ වැඩ කටයුතු වලට වගේම දෛනික ගමන් බිමන් වලට කියාපු බයික් එකක්.
💰 මිළ ගණන් සහ වැඩි විස්තර දැනගැනීමට කරුණාකර Inbox මැසේජ් එකක් එවන්න නැතිනම් දැන්ම අමතන්න.
🏢 අප ආයතනයටම පැමිණ බයික් එක බලාගන්න පුළුවන්:
📍 ස්ථානය: Akithya Motors, කොළඹ පාර, තිල්ලයඩි, පුත්තලම.
📞 දුරකථන අංකය: 076 835 3840