Senu's Kitchen

Senu's Kitchen රාගලටත් දැන් Pots Biriyani 😋😍😍🍲

ගෙදර හදන රසම රස බිරියානි එකක රස බලන්න එන්න මේ පැත්තට 😍🤩🤩😋

ඔන්න දවස හෙට🫶   ගමේ රහට😋        අපේ විදියට🫶    වෙනස් අත්දැකීමක් එක්ක🤫Senu's Kitchen  අපි ලෑස්තී 😍     2026/05/25 🙏      ...
24/05/2026

ඔන්න දවස හෙට🫶
ගමේ රහට😋
අපේ විදියට🫶
වෙනස් අත්දැකීමක් එක්ක🤫
Senu's Kitchen අපි ලෑස්තී 😍
2026/05/25 🙏
🔈 Senu's kitchen GRAND OPENING 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තව දවස් 2යි…! ❤️ඔයාලා බලාගෙන හිටපුSenu’s Kitchenදොරටු විවෘත වෙන්න ලෑස්තියි 😍හිත පිරෙන රස…පවුලේ උණුසුම…ගමේ නිදහස… 🌾
23/05/2026

තව දවස් 2යි…! ❤️
ඔයාලා බලාගෙන හිටපු
Senu’s Kitchen
දොරටු විවෘත වෙන්න ලෑස්තියි 😍
හිත පිරෙන රස…
පවුලේ උණුසුම…
ගමේ නිදහස… 🌾

🍛🔥තව දවස් 3යි…! 😍ගමේ රසට…අලුත්ම වෙනසක් එක්ක… 🌿Rice & Curry 🍚Pot Biriyani 🍗Noodles 🍜Juices 🥤Desserts 🍮හැම රසක්ම එකම තැනකි...
22/05/2026

🍛🔥
තව දවස් 3යි…! 😍
ගමේ රසට…
අලුත්ම වෙනසක් එක්ක… 🌿
Rice & Curry 🍚
Pot Biriyani 🍗
Noodles 🍜
Juices 🥤
Desserts 🍮
හැම රසක්ම එකම තැනකින් ❤️
📍 රාගල හේරත්පුර
ප්‍රජාශාලාව අසල

❤️ Open වෙන දවසටඔයා එක්ක එන first person කවුද? 👀👇 Tag කරන්න!
11/05/2026

❤️ Open වෙන දවසට
ඔයා එක්ක එන first person කවුද? 👀
👇 Tag කරන්න!

🔥 ලගදීම…🍛 රසය වෙනස් කරන තැනක්…🌿 හිතට සැනසීමක්…👉 Stay with us!
05/05/2026

🔥 ලගදීම…
🍛 රසය වෙනස් කරන තැනක්…
🌿 හිතට සැනසීමක්…
👉 Stay with us!

04/05/2026

🫶

24/04/2026

අද dinner එකට බිරියානි,රයිස් & කරි දෙකම තියෙනවා.ඕන අය හවස 2.00ට කලින් ඕඩර් එකක් දාන්නෝ.🍛🍲😋🫶
📞0713614190

13/04/2026

Rice & curry🍲🍲🍲🍲

08/04/2026

2026/04/09 දින රයිස් & කරි lunch එකට ගන්න පුලුවන්.
menu:සම්බා හාල් බත්.
පරිප්පු.
චිකන් කරි.
කට්ලට්.
කොළ මැල්ලුම්.
පපඩම්.
( මිල:450/=)

0713614190

ඔන්න ළමයි අද dinner එකට බිරියානි තියෙනවා.ඕන අය කලින් ම ඕඩර් එකක් දාන්න. 0713614190
05/04/2026

ඔන්න ළමයි අද dinner එකට බිරියානි තියෙනවා.ඕන අය කලින් ම ඕඩර් එකක් දාන්න. 0713614190

ලස්සන හීන පාට කරන්න අත හිත දෙන රාගල Bank of ceylon හී කලමණාකාර තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට බොහෝම ස්තූතියි.😍
27/03/2026

ලස්සන හීන පාට කරන්න අත හිත දෙන රාගල Bank of ceylon හී කලමණාකාර තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට බොහෝම ස්තූතියි.😍

Address

No. 35, Herathpura
Ragala

Website

Alerts

Be the first to know and let us send you an email when Senu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share