20/04/2026
පහුගිය දවස් වල අපෙන් ගියපි order කිහිපයක් තමයි මේ...
අවුරුදු කලේ අපි busy වුන නිසා දැන් තමයි ඔයාලා වෙනුවෙන් අරන් එන්න පුලුවන් වුනේ..
අපේ කෑම වල රස බලපු ආදරනීය ඔයාලා හැමෝටම ආදරෙයි..❤️🥰
ඔයාලටත් ඕනේම කෑම වර්ගයක් අපෙන් order කර ගන්න පුලුවන්..
පිරිසිදුවට රසට ගුනට නම් ඉතින් nadee food තමා..🥰