Vishu's Kitchen

Vishu's Kitchen "Taste The Vibe🌟 With Home Made Foods💯"
Luvee's Treat Box 🥪🍟️🍔🧋
The Little Oven 🍰🎂

අනේ එයා හරිම ලස්සනයි...එයා වගේම එයාගේ හිතත් ❤️කිසිම ලොකුකමක් නෑ විඩීයෝස් වල ලස්සනයි ඊටත් වඩා ලයිව් හරිම හැන්ඩි..😎 Social...
15/01/2026

අනේ එයා හරිම ලස්සනයි...එයා වගේම එයාගේ හිතත් ❤️
කිසිම ලොකුකමක් නෑ විඩීයෝස් වල ලස්සනයි ඊටත් වඩා ලයිව් හරිම හැන්ඩි..😎 Social media වල ඉන්න Content creatersla ගෙන් ගොඩක් හොද ලස්සන qualities තියන මනුස්සයෙක්..❤️

🥰මේකනම් කියන්නම ඕනී..එයා ඒ වෙලාවේ බිසී වෙලා හිටියේ අපි වගේම ශොපින් කරන්න ඇවිල්ලා කෝල් එකක එයාගෙ නංගිත් එක්ක ..ඒ වුනාට කිසිම ලොකු කමක් නැතුව ෆොටෝ එකක් අරන් අපි එක්ක කතා කරන්න ඒ කෝල් එකත් Hold කරා❤️ අහ් එයාගේ අම්මිත් හිටියා එයා එක්ක ෆොටෝ එකක් ගන්න බැරි වුනා අපි කියෝගෙන කියෝගෙන ගියපු නිසා🥲

Eshan Dias ❤️

Yashodara Gunawardana 🥰
Malithi Lakshika 🥰
Vishmi Gunawardana

Butter sponge cake Just for 700/= 500g1300/= 1kgVishu's Kitchen 077 855 0803
06/01/2026

Butter sponge cake
Just for 700/= 500g
1300/= 1kg
Vishu's Kitchen
077 855 0803

Ribbon cake 🌈️Just for 750/=  500g1400/= 1kgVishu's Kitchen 077 855 0803
06/01/2026

Ribbon cake 🌈️
Just for 750/= 500g
1400/= 1kg
Vishu's Kitchen
077 855 0803

Pineapple Cake 🍍(with fresh pineapple )Just for 900/= 500g1700/= 1kgVishu's Kitchen 077 855 0803
06/01/2026

Pineapple Cake 🍍(with fresh pineapple )
Just for 900/= 500g
1700/= 1kg
Vishu's Kitchen
077 855 0803

Chocolate Sponge Cake 🍫Just for 800/= 500g1500/= 1kgVishu's Kitchen The little oven Luvee's Treat Box  🎁  077 855 0803
06/01/2026

Chocolate Sponge Cake 🍫
Just for 800/= 500g
1500/= 1kg
Vishu's Kitchen The little oven Luvee's Treat Box 🎁
077 855 0803

Tomorrow lunch menu (2026.01.06)👩‍🍳Vishu's Kitchen 👩‍🍳 077 855 0803 Taking orders Till tomorrow
05/01/2026

Tomorrow lunch menu (2026.01.06)👩‍🍳
Vishu's Kitchen 👩‍🍳
077 855 0803
Taking orders Till tomorrow

Customer Feedback💙Thank you so much for the order🙏❤️Vishu's Kitchen  little oven @ Luvee:s Treat box 🎁
04/01/2026

Customer Feedback💙
Thank you so much for the order🙏❤️
Vishu's Kitchen little oven @ Luvee:s Treat box 🎁

Today Order !!600g Simple Birthday cake design👩‍🍳🎂Vishu's Kitchen 077 855 0803
03/01/2026

Today Order !!
600g Simple Birthday cake design👩‍🍳🎂
Vishu's Kitchen
077 855 0803

Chocolate Lava cake👩‍🍳Each Rs. 300/=MOQ 2cupsVishu's Kitchen 077 855 0803
02/01/2026

Chocolate Lava cake👩‍🍳
Each Rs. 300/=
MOQ 2cups
Vishu's Kitchen
077 855 0803

02/01/2026

සුභ අලුත් අවුරුද්දේ හරියටම පාන්දර 12.05ට අලුත් අවුරුද්දේ 2026 ට වැඩ පටන් ගත්තු Vishu's Kitchen අපි මේ අවුරුද්දේ පුරාවටම රසම රස ගෙදර හදපු කේක් Dinner Lunch sweetsitems pastries ඔයාලට හදලා දෙන්න හරිම ආසාවෙන් ඉන්නවා...
එහෙනම් එන්න මේ පැත්තට ඕඩර් එකක් place කරන්න...😇

ඔයාලා හැමෝටම රසවත් සාරවත් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🫰🌞🍃👩‍🍳❤️

The little oven and Luvee's Treat Box 🎁
077 855 0803
075 722 6334

ගොඩක් කල් හරිම ආසාවෙන් ඉදපු ලොකුම ලොකු Achievement එකක් වගේ දෙයක් මේක..මම හදපු කේක් stall එකට දාන්නත් කලින් භාගයක්ම ගෙදර...
31/12/2025

ගොඩක් කල් හරිම ආසාවෙන් ඉදපු ලොකුම ලොකු Achievement එකක් වගේ දෙයක් මේක..මම හදපු කේක් stall එකට දාන්නත් කලින් භාගයක්ම ගෙදරදිම Sold වුණා..🥰👩‍🍳😇
අපිට ජීවිතේ අඩියක් පස්සට යන්නම වෙනවා අඩි ගාණක් ඈතට ඇවිදින්න නම්...😇
විශ්වාස කරන්න මාව..මගේ ජීවිතේ ඒකට ලොකුම උදාහරණයක් වුණා මට මාවම..👩‍💻👩‍🍳
මාව මොන දේ වුණත් අත් නොහැර තදින් අල්ලන් ඉන්න හැමෝටම මම හරිම ආදරෙයි..❤️ කරන හැමදේටම එයාලා තමා මට පාර පෙන්නුවෙ❤️
ඒ වගේම මාව අඩියක් හරි ආපස්සට ඇදලා දාපු අයට මම ස්තූති වෙනවා..මොකද ඉස්සරහට අඩියක් තියන්න මාව motivate කරේ ඒ අය..👩‍💻❤️
බිස්නස් එකේ අයිතිකාරයත් මම , ඩිරෙක්ටර්ත් මම CEO ත් මම, employeeත් මම..හැබැයි ඩිලිවරි පාර්ට්නර් එයා තමා...😁❤️

ඉතින් මේ තිබ්බ අඩිය ඉස්සරහටම තමයි....
පරණ අවුරුද්දේ අලුත් විදිහට අලුත් අවුරුද්දට යන්න යමු⭐🌼
Vishu's Kitchen 👩‍🍳
The Little Oven 🍰
Luvee's treat Box 🎁
077 855 0803

Super soft fluffy Butter sponge cake🍰
29/12/2025

Super soft fluffy Butter sponge cake🍰

Address

Ragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vishu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category