රාලේ kitchen - rale kitchen

රාලේ kitchen - rale kitchen රාලේ kitchen

Happy vesk ☺
30/05/2026

Happy vesk ☺

ඔන්න රාලේ kitchen එකේ කෑම කන්න ආස ඔයාලාට good news එකක්. 😌🥰දැන් අපි කෑම delivery ත් කරනවා🚗ඉතිං ඔයාත් රාගම වත්තල එඩේරමුල්...
26/05/2026

ඔන්න රාලේ kitchen එකේ කෑම කන්න ආස ඔයාලාට good news එකක්. 😌🥰

දැන් අපි කෑම delivery ත් කරනවා
🚗

ඉතිං ඔයාත් රාගම වත්තල එඩේරමුල්ල කඩවත අවට නම් රාලේ කිචන් එකේ රස ම රස කෑම කන්න ආස කෙනෙක් නම්
🙃😍

හැමදාම රාලේ කිචන් එකේ කෑම කන්න ඕන වුනත් ආස වුනත් restaurant එක ලගට එන්න අමාරුයි අපහසුයි නම් ඒ ගැන දැන් වද වෙන්න ඕනි ම නෑ.
😚😎

ඔයාට කරන්න තියෙන්නේ ඔය පහල තියෙන numbers වලට කතා කරලා ඔඩර ඒක දාන එක විතරයි.
👍☺☎️

ඔයාගේ කෑම ඒක ඔයාට ඕනි විදියට හදලා අපි ඔයාගේ ගෙදරට ම ගෙනත් දෙන්නම්.

එහෙනම් ඔයාත් ඔඩර් කරන්න. ඔයාගේ අහල පහල අයවත් දැනුවත් කරන්න ශේයාර් පාරක් දෙන්න 😚😘😍

🚫 මතක තියාගන්න රාලේ කිචන් අපෙන් කෑවොත් ඔයාලා පිට යන්නේ ම නෑ

Rale kitchen

Oder 📞

0771025621
0778886185

22/02/2025
24/01/2025

Potato chips 🥔🍟️

24/01/2025

Guava 🍐

20/01/2025

Mango pickles

Address

Heenkenda Ragama
Ragama

Telephone

+94778886185

Website

Alerts

Be the first to know and let us send you an email when රාලේ kitchen - rale kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category