Nishu cake house

Nishu cake house NISHU CAKE & FASHION GALLERY 🎂🧚‍♂️💐

❤️❤️
26/04/2026

❤️❤️

24/04/2026
today order 💖💖 NISHU CAKE 📞0763618481 Wp0774344256
24/04/2026

today order 💖💖

NISHU CAKE
📞0763618481
Wp0774344256

එයාගෙ  සතුට වෙනුවෙන්  පවුලේ හැමෝගෙන්ම හරි ආදරෙන්
22/04/2026

එයාගෙ සතුට වෙනුවෙන් පවුලේ හැමෝගෙන්ම හරි ආදරෙන්

2026-04-20  order 💖💖 NISHU CAKE 📞0763618481 wp0774344256 අම්මගෙන් අප්පචිගෙන් චූටිගෙන්  ලොකූගෙන් එයාට ආදරේ හැමෝගෙන්ම❤️❤️❤...
22/04/2026

2026-04-20 order 💖💖

NISHU CAKE
📞0763618481
wp0774344256

අම්මගෙන් අප්පචිගෙන් චූටිගෙන් ලොකූගෙන් එයාට ආදරේ හැමෝගෙන්ම❤️❤️❤️

today order 💖💖 NISHU CAKE 📞0763618481 Wp0774344256
19/04/2026

today order 💖💖

NISHU CAKE
📞0763618481
Wp0774344256

19/04/2026

මටත් ඕන
යන්න
ශ්‍රී දළදා වහන්සේ වදින්න...

මටත් තියනවා
මල් තියලා
ප්‍රාර්ථනාවක් කරන්න...

සංසාරේ
හුරුවටම දැනුන
පූජනීය ඇස් දෙකක් ලඟ හිත නතර වෙන්න ..

මාත්
පිං කරලා තිබුනා
බෝසත් හිතකට ආදරේ කරන්න....

පිච්ච මල් නෙලා
වට්ටියක් පිරෙන්න
සුවඳ හදුන්කූරු දල්වන්න...

ගිතෙල් නැතුවට
මගේ දෑතින්ම හින්දපු
පිරිසිදු පොල්තෙල් වලින්
පහනක් පත්තු කරන්න...

ශ්‍රීමහා බෝසමිදුනි
මටත් ආසයි
ඒ පිංබර හිතත් එක්ක
නුවර එන්න..

සංසාර ගමනම එකට යන්න
ප්‍රාර්ථනාවක් කරන්න...

B.M.N.සඳූ බස්නායක ✍️

today order 💖💖 NISHU CAKE 📞0763618481 Wp0774344256
17/04/2026

today order 💖💖

NISHU CAKE
📞0763618481
Wp0774344256

yesterday order 💖💖 NISHU CAKE 📞0763618481 Wp0774344256
17/04/2026

yesterday order 💖💖

NISHU CAKE

📞0763618481
Wp0774344256

yesterday order 💖💖 NISHU CAKE 📞0763618481 Wp0774344256
17/04/2026

yesterday order 💖💖

NISHU CAKE
📞0763618481
Wp0774344256

yesterday order 💖💖        ඔන්න මේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම මගේම අතින්ම හැඩ උනු ඒ කියන්නෙ ප්‍රින්ට් එකේ ඉදලම මගේම අතින් හැඩ...
17/04/2026

yesterday order 💖💖

ඔන්න මේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම මගේම අතින්ම හැඩ උනු ඒ කියන්නෙ ප්‍රින්ට් එකේ ඉදලම මගේම අතින් හැඩ උනු ලස්සන කේක් එක.

බලාපොරොත්තුවෙන් හිටපු ඒ අදියරත් සාර්ථකයි ❤️❤️

Address

Rajanganaya, Saliya Ashokapura
Rajangane

Alerts

Be the first to know and let us send you an email when Nishu cake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nishu cake house:

Share