⁣ape podihamuduruw

  • Home
  • ⁣ape podihamuduruw

⁣ape podihamuduruw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ⁣ape podihamuduruw, Grocers, .

මේක ශෙයා කරල දෙන්න...
11/05/2025

මේක ශෙයා කරල දෙන්න...

ඔබට පුලුවන් උදව්වක් කරන්න..
18/04/2025

ඔබට පුලුවන් උදව්වක් කරන්න..

සියලු දෙනාටම බැති සිතින්  ආරාධනා..... ඔබ සඳහා ආහාර, තේ පැන් දන්සල්  දින හතර පුරාම රෑ දවල් පැවැත්වේ......
07/02/2025

සියලු දෙනාටම බැති සිතින් ආරාධනා..... ඔබ සඳහා ආහාර, තේ පැන් දන්සල් දින හතර පුරාම රෑ දවල් පැවැත්වේ......

13/12/2024

රිළවෙක්, අලියෙක්,කොටු කරන්න බැරි අනුර හොරැ කොටුකරයිද?

13/12/2024

රිළවෙක්,අලියෙක්,ඌරෙක්, කොටු කරන්න බැරි පාන්ඩුව අපි කොටු කරනවා

13/11/2024

නිරවුල් පන්සල් තියනවද? වැඩ ඉන්න

නොමිලේ 1සිට 11දක්වා දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලක් ආරම්භ  කිරීමට  සුදුසු ස්ථානයක්, ගොඩනැගිල්ලක්  බස්නාහිර පළාත අවට...
03/11/2024

නොමිලේ 1සිට 11දක්වා දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලක් ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක්, ගොඩනැගිල්ලක් බස්නාහිර පළාත අවටින් උගත් ස්වාමීන් වහන්සේ නමක් සොයනවා. මෙය නොමිලේ ස්වේච්ඡාවෙන් කරන දීර්ඝකාලීන ආගමික අධ්‍යාපනික වැඩ සටහනක් බැවින් ස්ථානයේ, ගොඩනැගිල්ලේ, පූජා භූමියේ ස්තිර බව නීත්‍යානුකූලව තහවුරැ කර ගත යුතු වෙනවා. (ප්‍රධාන මාර්ගයකට ආසන්න වීම ඉතා වටිනවා) සමාජ සේවා පදනම් හෝ ⁣දානපතියන් හට මේ උතුම් දහම් අධ්‍යාපනය සදහා දායකත්වය, පූර්ණ අනුග්‍රහය දක්වන මෙන් ආරාධනා කර සිටිමු. මේ සදහා ඔබටද දායක විය හැකි ආකාරය අපවෙත දන්වන්න group එකෙන් වැඩි විස්තර ලබාගත හැක.
විස්තර 0718172384 whatsapp
තෙරැවන් සරනයි.

03/11/2024

Send a message to learn more

ආගමික කටයුතු කරගෙන  සිටීමට ස්ථානයක්  ⁣බලනවා
03/11/2024

ආගමික කටයුතු කරගෙන සිටීමට ස්ථානයක් ⁣බලනවා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ⁣ape podihamuduruw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share