noHazz tangalle

noHazz tangalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from noHazz tangalle, Grocers, no 108/1, tissa Road, ranna east, Ranna.

25/07/2026
25/07/2026

පහත සදහන් ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශ සදහා කඩිනමින් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට් අවශ්‍යයි.

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය
මීගමුව
මහර/කඩවත
කැළණිය

කොළඹ දිස්ත්‍රික්කය

සීතාවක
මහරගම

කළුතර දිස්ත්‍රික්කය

අගලවත්ත
බුලත්සින්ංහල
ඉංගිරිය
මදුරාවල
පැලින්දනුවර(බදුරලිය)
වලල්ලාවිට

අනුරාධපුර දිස්ත්‍රික්කය

පදවිය
කැබිතිගොල්ලෑව
මැදවච්චිය
රම්බෑව
හොරොව්පතාන
ගලෙන්බිඳුනුවැව
මහවිලච්චිය
රාජාංගණය
ඉපලෝගම
මිහින්තලේ
තිරප්පනේ
පලුගස්වැව
පලාගල

රත්නපුර දිස්ත්‍රික්කය

අයගම
බලංගොඩ
ඇහැළියගොඩ
ඇලපාත
ඉඹුල්පේ
කහවත්ත
කලවාන
කිරිඇල්ල
කොලොන්න
කුරුවිට
නිවිතිගල
ඕපනායක
පැල්මඩුල්ල
රත්නපුර
වැලිගෙපොළ

පොළොන්නරුව දිස්ත්‍රික්කය

දිඹුලාගල
ඇලහැර
හිගුරක්ගොඩ
ලංකාපුර
මැදිරිගිරිය
වැලිකන්ද

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව
හගුරන්කෙත
කොත්මලේ
නුවරඑළිය
වලපනේ

නුවර දිස්ත්‍රික්කය

දොලුව
තුම්පනේ
අකුරන
මැදදුම්බර
උඩුනුවර
හතරලියද්ද
පූජාපිටිය
හාරිස්පත්තුව
පන්විල
උඩපලාත ( ගම්පොළ )
යටිනුවර
දෙල්තොට
ගගවටකෝරලේ
මිනිපේ

කුරුණෑගල දිස්ත්‍රික්කය

අඹන්පොළ
කොටවෙහෙර
බිංගිරිය
වීරඹුගෙදර
කුලියාපිටිය
උඩුබැද්දාව
මාවතගම
රස්නායකපුර
බමුණාකොටුව
රිදීගම
ගනේවත්ත
පන්නල
කටුපොත
කොබෙයිගනේ
ඇහැටුවැව
හෙට්ටිපොළ
පොල්පිතිගම
නාරම්මල
ගිරිබාව
ගල්ගමුව
මහව

ගාල්ල දිස්ත්‍රික්කය

යක්කලමුල්ල
ඉමදුව
හබරාදුව
නෙළුව
තවලම
නාගොඩ
බැද්දේගම
වැලිවිටිය දිවිතුර
අම්බලන්ගොඩ
ඇල්පිටිය
බෙන්තොට
නියගම
හිනිදුම
රත්ගම

මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල
බිබිල
මැදගම
සියඹලාණ්ඩුව
බඩල්කුඹුර
වැල්ලවාය
බුත්තල
තනමල්විල
මඩුල්ල
කතරගම
බිබිල ( දකුණ )

කෑගල්ල දිස්ත්‍රික්කය

අරණායක
බුලත්කොහුපිටිය
දෙහිඕවිට
දැරණියගල
ගලිගමුව
රුවන්වැල්ල
යටියන්තොට

පුත්තලම දිස්ත්‍රික්කය

කල්පිටිය
මුන්දලම
වනාතවිල්ලුව
ආනමඩුව
නවගත්තේගම
පල්ලම
මහකුඹුක්කඩවල
මාදම්පේ
වෙන්නප්පුව
දන්කොටුව
මහවැව

හම්බන්තොට දිස්ත්‍රික්කය

ලුණුගම්වෙහෙර

මාතර දිස්ත්‍රික්කය

වැලිගම
වැලිපිටිය
තිහගොඩ
කිරින්ද පුහුල්වැල්ල
අතුරලිය

මාතලේ දිස්ත්‍රික්කය

අඹන්ගඟ කෝරළේ
දඹුල්ල
ගලේවෙල
ලග්ගල - පල්ලේගම
නාඋල
පල්ලේපොල
රත්තොට
උකුවෙල
විල්ගමුව
යටවත්ත

බදුල්ල දිස්ත්‍රික්කය

රිදීමාලියැද්ද
කන්දකැටිය
ලුනුගල
හපුතලේ
සොරනාතොට
මීගහකොවුල
පස්සර
ඌව පරනාගම
හල්දුම්මුල්ල
මහියංගනය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය

මුතුර්
කන්තලේ
කුච්චවේලි
සේරුවිල
තම්බලගමුව
වෙරුගල් (එච්චලම්පත්තු)
ගෝමරන්කඩවල
පදවි ශ්‍රී පුර
මොරවැව

වවුනියාව දිස්ත්‍රික්කය

වවුනියාව උතුර
වවුනියාව දකුණ
වෙන්ගලචෙද්දිකුලම

අම්පාර දිස්ත්‍රික්කය

අද්දලච්චේන
අක්කරයිපත්තුව
අලයඩිවෙම්බු
අම්පාර
දමන
දෙහිඅත්තකණ්ඩිය
එරගම
කල්මුනේ
කාරතිව්
ලාහුගල
මහඔය
නාවිථන්වේලි
නින්තවූර්
පදියයතලාව
පොතුවිල්
සායින්දමරුදු
සම්මන්තුරේ
තිරුක්කෝවිල්
උහන
කල්මුනේ දෙමළ කොට්ඨාශය

25/07/2026

ඔබේම Dropshipping ව්‍යාපාරයක් NOHAZZ සමඟ අදම ආරම්භ කරන්න!

NOHAZZ මේ වන විට දිවයින පුරා නව ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය කරමින් සිටී.

ඔබ කුමන ක්ෂේත්‍රයක රැකියාවක නිරත වුවද, ඔබේ අමතර ආදායම සඳහා හෝ පූර්ණකාලීන ව්‍යාපාරයක් ලෙස NOHAZZ Dropshipping ව්‍යාපාරයට එක්විය හැකිය.

ඉහළ ගුණාත්මකභාවයෙන් නිෂ්පාදිත NOHAZZ නිෂ්පාදන පෙළ අලෙවි කර ඔබට ව්‍යවසායකයෙකු ලෙස ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබේ.

විශේෂත්වය:
✅ වසරක් පුරා සම්පූර්ණ ව්‍යාපාරික අවස්ථාව සඳහා ඔබට වැය වන්නේ රු. 25,000/- පමණි.
✅ කිසිදු භාණ්ඩ තොගයක් ගබඩා කිරීමට අවශ්‍ය නැත.
✅ නිෂ්පාදන ඔබ විසින් භෞතිකව බෙදාහැරීමට අවශ්‍ය නැත.
✅ Online තාක්ෂණය සහ Facebook භාවිතයෙන් දිවයින පුරා පාරිභෝගිකයන් දහස් ගණනකට ළඟා විය හැකිය.
✅ සාර්ථක Dropshipping ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය පුහුණුව සහ මඟපෙන්වීම දිවයින පුරා පැවැත්වෙන වැඩමුළු මඟින් ලබාදේ.

වසරකට රු. 25,000/- ක ආයෝජනයකින් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාව අදම ලබාගන්න.

පහත ඇති WhatsApp බොත්තම ඔබා වැඩි විස්තර ලබාගෙන NOHAZZ සමඟ ඔබේ ව්‍යාපාරික ගමන අදම ආරම්භ කරන්න.

23/04/2026

Official Announcement

මුලු ශ්‍රී ලංකාවම එකම අලෙවි ජාලයක් බවට පත් කරන විප්ලවීය පියවරට අප සූදානම්

Nohazz Xpress සහ nohazz.com වෙබ් අඩවිය විශිෂ්ට ලෙස ආරම්භ කිරීම,

Bandaranaike Memorial International Conference Hall (BMICH)

මෙය ව්‍යාපාරිකයින්, බෙදාහැරීම් ජාල හිමිකරුවන් සහ නව අවස්ථා සොයන සියලු දෙනා සඳහා අද්විතීය අවස්ථාවක් වේ.

එක්වෙන්න –
ශ්‍රී ලංකාවේ විශාලතම Digital Marketplace එකක් සමඟ

දිවයින පුරා සක්‍රීය බෙදාහැරීම් ජාලයක් සමඟ

Nohazz – Connecting Products, People & Possibilities

19/04/2026

NOHAZZ – 12 Month Ex*****on Plan (April 2026 – April 2027)

At Green Panther (Pvt) Ltd, we are fully committed to positioning noHazz as a leading, trusted household brand across Sri Lanka within the next 12 months. This is not a projection — it is a 100% achievable ex*****on plan backed by strategy, infrastructure, and market demand.

By April 2027, we will:

Establish islandwide distribution coverage through regional distribution centers and an optimized logistics network

Build a powerful brand presence through digital platforms, field promotions, and customer trust

Scale production capacity to meet growing demand while maintaining premium quality standards

Strengthen our direct-to-customer ecosystem via WhatsApp, Facebook, and our service engine

This plan is driven by clear milestones, disciplined ex*****on, and a results-oriented team. With our current momentum and expansion strategy, reaching this target is not just realistic — it is inevitable.

noHazz is not just growing. It is scaling with purpose.

Address

No 108/1, Tissa Road, Ranna East
Ranna

Telephone

+94703680942

Website

Alerts

Be the first to know and let us send you an email when noHazz tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to noHazz tangalle:

Shortcuts

Share

Category