Golden Cake By Malsha

Call Contact the business

Golden Cake By Malsha Cake Order

Thank you so much Ganga nenda for loving order..💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
01/10/2026

Thank you so much Ganga nenda for loving order..
💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

Thank you so much Harshani nenda for loving order.. ❤️❤️එයා වැටුණු හැම මොහොතකම එයාට හයියක් වෙලා,වැටෙන්න නොදී ආදරෙන් අත ද...
24/09/2026

Thank you so much Harshani nenda for loving order.. ❤️❤️

එයා වැටුණු හැම මොහොතකම එයාට හයියක් වෙලා,
වැටෙන්න නොදී ආදරෙන් අත දුන් ඒ ආදරණීය නැන්දා වෙනුවෙන්… ❤️
එයාගේ හිතේ තියෙන ආදරයත්, කෘතගුණයත් එකතු කරලා හදපු මේ පුංචි කේක් එක. 🎂❤️
සමහර බැඳීම් ලේ නෑකමකටත් වඩා හදවතට සමීපයි… 🥹❤️

දෙවැනි වතාවටත් අපව විශ්වාස කරලා අපෙන් Cake එකක් Order කළාට ගොඩක් ස්තූතියි! 🎂❤️එකම Customer කෙනෙක් නැවතත් අපේ Cake එකක් ත...
23/09/2026

දෙවැනි වතාවටත් අපව විශ්වාස කරලා අපෙන් Cake එකක් Order කළාට ගොඩක් ස්තූතියි! 🎂❤️
එකම Customer කෙනෙක් නැවතත් අපේ Cake එකක් තෝරාගැනීම අපට ලැබෙන ලොකුම සතුටක්. 🥰
ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඉදිරියටත් මේ වගේ ලස්සන අවස්ථාවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම ආදරයෙන් Cake හදන්න Golden Cake By Malsha අපි සූදානම්. 🎂✨
Happy Birthday Danidu..!! ❤️

Thank you so much Nishadi nanga for loving order..🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
23/09/2026

Thank you so much Nishadi nanga for loving order..
🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶

Thank you so much Shehani nenda for loving order..🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗
21/09/2026

Thank you so much Shehani nenda for loving order..
🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

පුංචි දෝණිගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය අවුරුද්දෙත්, මේ අවුරුද්දෙත් මාව විශ්වාස කරලා, තමන්ගේ හිතේ තිබුණු විදිහටම ලස්සන උපන...
03/09/2026

පුංචි දෝණිගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය අවුරුද්දෙත්, මේ අවුරුද්දෙත් මාව විශ්වාස කරලා, තමන්ගේ හිතේ තිබුණු විදිහටම ලස්සන උපන්දින කේක් එකක් නිර්මාණය කරගන්න මට අවස්ථාව ලබාදුන් ඒ ආදරණීය අක්කාටත්, අයියාටත් හදවතින්ම ස්තූතියි! ❤️🥰

අවුරුදු දෙකක් පුරාවටම ඔබ දෙදෙනාගේ විශ්වාසය මට ලොකු වටිනාකමක්. 🥹💛
පුංචි දෝණිගේ සතුට වෙනුවෙන් මගේ අතින් නිර්මාණය කරන සෑම කේක් එකක්ම ආදරයෙන් කරන දෙයක්. ❤️😘

ඉදිරියටත් ඔබගේ විශේෂ අවස්ථා රසවත් කරමින්, ලස්සන මතකයන් එක් කරන්න Golden Cake by Malsha සූදානම්. 💛

ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි! 🙏❤️
Happy Birthday Keyana petiyaa..😘😘

Thank you so much Surangi akka for loving order..💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
03/09/2026

Thank you so much Surangi akka for loving order..
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Thank you so much Nadeera aiya for loving order..🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷
03/09/2026

Thank you so much Nadeera aiya for loving order..
🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷🧡🩷

Thank you so much Tharaka malli for loving order..🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
01/09/2026

Thank you so much Tharaka malli for loving order..
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

Thank you so much Jinika nenda for loving order..💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
01/09/2026

Thank you so much Jinika nenda for loving order..
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

Address

Thunandahena Dhodampe Rathnapura
Rathnapura
70000

Telephone

+94782072208

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Cake By Malsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Golden Cake By Malsha:

Shortcuts

Share

Category