The Daily Dish

The Daily Dish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Daily Dish, Food service distributor, Pebotuwa, Rathnapura.

ඉතාමත් පිරිසිදුවට සකස් කරන ලද, රසකාරක ද්‍රව්‍ය වලින් තොර, කල් තබා ගත හැකි, පිසූ ආහාර දැන් ඔබට "The Daily Dish"  වෙතින් ල...
07/03/2026

ඉතාමත් පිරිසිදුවට සකස් කරන ලද, රසකාරක ද්‍රව්‍ය වලින් තොර, කල් තබා ගත හැකි, පිසූ ආහාර දැන් ඔබට "The Daily Dish" වෙතින් ලබා ගත හැක.

ළග ළග එන උත්සව සමයට ✨️✨️✨️ඔයාලගෙ ඇණවුම දැන්ම ලබා දෙන්න....🧑‍🍳🧑‍🍳

ඔයාලා රට යනකොට අරන් යන්න ✈️
රට ඉන්න කෙනෙකුට යවන්න, ✈️
යාළුවෙකුට ගිෆ්ට් එකක් දෙන්න වගේම උත්සව සදහාද , බොඩින් වල ඉන්න අයට ද, ගර්භනි මාතාවන්ටත් මේ රසම රස පිරිසිදු ව ගුණාත්මක කිසිදු රසකාරකයක් වර්ණ කාරකයක් භාවිතා නොකර සාදන ලද ආහාර වර්ග අපෙන් මිලදි ගත හැකිය.

☑️ සිංහල අච්චාරුව
☑️ මැලේ අච්චාරුව
☑️ රටකජු චිලිපේස්ට්
☑️ චිලි පේස්ට්
☑️ කූණිස්සන් චිලි පේස්ට්
☑️ උම්බලකඩ චිලි පේස්ට්
☑️ බටු මෝජු

⭕විවෘත කිරීමෙන් පසුව සුළං නොවදින සේ අසුරා තැබීමෙන් සහ පිරිසිදු වියළි හැන්දක් භාවිතා කිරීමෙන් ඉහත සදහන් සියළුම ආහාර වර්ග ශීතකරණයේ දැමීමෙන් තොරව මාසයක් කල්තබා ගත හැකිය.

⭕ මුදල් ගෙවා දින තුනක් ඇතුලත ඔබට ඇනවුම ලැබෙනු ඇත.

⭕delivery ගාස්තු දිවයින පුරා රුපියල් 400ක් පමණි. නිවිතිගල, කරවිට, කලවාන අවට Delivery Free.....🔊🔊

⭕ ඇණවුම් කිරීමට whatsapp massage එකක් දාන්න.. 0764329375

ලෝකවාසී සියලුදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන.... බත බුලතින් සරුවන....සුබම සුබ නව වසරක් වේවා....🙏🙏❤❤❤
31/12/2025

ලෝකවාසී සියලුදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන.... බත බුලතින් සරුවන....සුබම සුබ නව වසරක් වේවා....🙏🙏❤❤❤

My work...💪💪💪හරිම ආසාවෙන් කරපු වැඩක්...😊😊අඩුපාඩු ගොඩක් තිබුනත් අන්තිමට හරිම සතුටුයි💪😘Thilina Randeepa ඔයා තමයි ඔයාට පුළු...
23/12/2025

My work...💪💪💪
හරිම ආසාවෙන් කරපු වැඩක්...😊😊
අඩුපාඩු ගොඩක් තිබුනත් අන්තිමට හරිම සතුටුයි💪😘
Thilina Randeepa ඔයා තමයි ඔයාට පුළුවන් කියලා කොහෙන් හරි හොයලා ඕනි හැමදේම ගෙනත් දුන්නේ...
මන් හදන කෑම හැම එකක්ම රස බලලා හරිම රසයි කියනවට ගොඩක් පිං ඉතින්....😘😘😘😘😘

17/12/2025

කොරියාවට ගිය මගෙ පළවෙනි ඕඩර් එක... ✈️ ✈️ ✈️ ✈️ ✈️

Address

Pebotuwa
Rathnapura

Website

Alerts

Be the first to know and let us send you an email when The Daily Dish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share