NexGo Express Ayagama

NexGo Express Ayagama "ඔබේ ගමේ, ඔබට ළඟම Delivery සේවාව."

🛵 NEXGO EXPRESS කියන්නේ මොකක්ද?දැන් අයගම සහ අවට ප්‍රදේශවල ඔබට අවශ්‍ය දේවල් ගන්න වෙළඳසැලෙන් වෙළඳසැලට යන්න ඕනේ නෑ.NEXGO EX...
07/08/2026

🛵 NEXGO EXPRESS කියන්නේ මොකක්ද?
දැන් අයගම සහ අවට ප්‍රදේශවල ඔබට අවශ්‍ය දේවල් ගන්න වෙළඳසැලෙන් වෙළඳසැලට යන්න ඕනේ නෑ.

NEXGO EXPRESS කියන්නේ ඔබ වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ ගෙනැවිත් ඔබේ නිවසේ දොරකඩටම ලබාදෙන Delivery සේවාවක්.

✅ ආහාර
✅ එළවළු හා පලතුරු
✅ සිල්ලර භාණ්ඩ
✅ බෙහෙත්
✅ බේකරි නිෂ්පාදන
✅ ගෑස් සිලින්ඩර්
✅ පාර්සල්
✅ සුපිරි වෙළඳසැල් භාණ්ඩ

🌟 ඔබට ලැබෙන වාසි

🚚 ගෙදරින් එළියට යන්න අවශ්‍ය නැහැ.
⏰ ඔබේ වටිනා කාලය ඉතිරි වෙනවා.
🛵 අවශ්‍ය දේ ඉක්මනින් ඔබ අතටම ලැබෙනවා.
🌧️ වැස්ස, තද අව්ව හෝ කාර්යබහුල දවසක වුණත් පහසුවෙන් ඇණවුම් කරන්න පුළුවන්.
🤝 විශ්වාසයෙන් සහ ආරක්ෂිතව සේවාව ලබාදෙනවා.

🕘 දැන් පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවාව!
📍 අයගම සහ අවට ප්‍රදේශ

📞 071 877 00 50

📲 අදම අපිට කතා කරන්න. ඔබට අවශ්‍ය දේ... අපි ඔබේ දොරකඩටම ගෙනැවිත් දෙන්නම්! 🧡💚

අද සිට ඔබේ සෙවයට අපි සුදානම්❤️❤️❤️
01/08/2026

අද සිට ඔබේ සෙවයට අපි සුදානම්❤️❤️❤️

With Pethum Devinda – I just got recognised as one of their top fans! 🎉
06/07/2026

With Pethum Devinda – I just got recognised as one of their top fans! 🎉

With Sakuni C Sathsaravi – I just got recognised as one of their top fans! 🎉
06/07/2026

With Sakuni C Sathsaravi – I just got recognised as one of their top fans! 🎉

With Jayarani Ranasinghe – I just got recognised as one of their top fans! 🎉
06/07/2026

With Jayarani Ranasinghe – I just got recognised as one of their top fans! 🎉

🎉 ඔබ වෙනුවෙන් තවත් ලාභයි! 🚚දැන් NEXGO EXPRESS සමඟ Delivery ගාස්තු තවත් අඩුයි! 💚✅ 1KM – රු.100✅ 2KM – රු.175✅ 3KM – රු.25...
04/07/2026

🎉 ඔබ වෙනුවෙන් තවත් ලාභයි! 🚚

දැන් NEXGO EXPRESS සමඟ Delivery ගාස්තු තවත් අඩුයි! 💚

✅ 1KM – රු.100
✅ 2KM – රු.175
✅ 3KM – රු.250
📍 ඉන්පසු සෑම 1KM සඳහා රු.45 බැගින් අය කරනු ලැබේ.

දැන් ඔබට පහසුවෙන් ගෙන්වා ගත හැකියි 👇

🍛 ආහාර
🥬 එළවළු
🛒 සිල්ලර භාණ්ඩ
💊 ඖෂධ
🛢️ ගෑස් සිලින්ඩර්
📦 තවත් අවශ්‍ය බොහෝ දේ...

📞 අදම අමතන්න
071 877 00 50

🕓 සේවා කාලය
සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා

🚀 NEXGO EXPRESS
වේගවත් • විශ්වාසදායක • ආරක්ෂිත

🍱 චිකන් කොත්තු (Chicken Kottu):- Half: රු. 700/=- Full: රු. 1100/=🍱 බිත්තර කොත්තු (Egg Kottu):- Half: රු. 600/=- Full: ර...
22/06/2026

🍱 චිකන් කොත්තු (Chicken Kottu):
- Half: රු. 700/=
- Full: රු. 1100/=

🍱 බිත්තර කොත්තු (Egg Kottu):
- Half: රු. 600/=
- Full: රු. 1000/=

🕒 සවස 5.00 සිට රාත්‍රී 11.00 දක්වා.

📍අයගම Town එකේ ඉදන්
3KM ඇතුළත ඕනෑම ඇණවුමක් සඳහා විශේෂ දීමනාවක් ලෙස රු. 250/= ක් පමණි !

වැඩිවන ඔනෑම එකකට රු 45 යි

🚀 අයගම පුරා වේගවත් බෙදාහැරීම් සේවාව.

📞 දැන්ම කතා කර ඔබේ ආහාර වේල වෙන්කරවා ගන්න: 071 877 00 50

චිකන් රයිස් (Chicken Rice):- Half: රු. 600/=- Full: රු. 1000/=🍱 බිත්තර රයිස් (Egg Rice):- Half: රු. 500/=- Full: රු. 900...
22/06/2026

චිකන් රයිස් (Chicken Rice):
- Half: රු. 600/=
- Full: රු. 1000/=

🍱 බිත්තර රයිස් (Egg Rice):
- Half: රු. 500/=
- Full: රු. 900/=

🕒 සවස 5.00 සිට රාත්‍රී 11.00 දක්වා.

📍අයගම Town එකේ ඉදන්
3KM ඇතුළත ඕනෑම ඇණවුමක් සඳහා විශේෂ දීමනාවක් ලෙස රු. 250/= ක් පමණි !

වැඩිවන ඔනෑම එකකට රු 45 යි

🚀 අයගම පුරා වේගවත් බෙදාහැරීම් සේවාව.

📞 දැන්ම කතා කර ඔබේ ආහාර වේල වෙන්කරවා ගන්න: 071 877 00 50

🤔 යාළුවොත් එක්ක සෙට් වෙලා ඉන්නකොට අවශ්‍ය දෙයක් මදි වුණාද?😩 ආයෙත් කඩේ යන්න ඕන නෑ!🛵 NEXGO EXPRESS එකට Call එකක් දෙන්න.🍔 කෑ...
17/06/2026

🤔 යාළුවොත් එක්ක සෙට් වෙලා ඉන්නකොට අවශ්‍ය දෙයක් මදි වුණාද?

😩 ආයෙත් කඩේ යන්න ඕන නෑ!

🛵 NEXGO EXPRESS එකට Call එකක් දෙන්න.
🍔 කෑම • 🛒 Grocery • 📦 Parcel • 🧴 අත්‍යවශ්‍ය ඕනෑම දෙයක්

⚡ ඉක්මනින්
🔒 ආරක්ෂිතව
✅ විශ්වාසයෙන්

ඔබේ දොරකඩටම ගෙන එන්නම්!

💰 පළමු 3KM සඳහා රු.250යි පමණයි.

📞 071 877 00 50

👇 Comment එකක "NEXGO" කියලා දාන්න. වැඩි විස්තර එවන්නම්!

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when NexGo Express Ayagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share