𝐃𝐔𝐋𝐌𝐈 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐍𝐀𝐓𝐈𝐎𝐍𝐀𝐋

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • 𝐃𝐔𝐋𝐌𝐈 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐍𝐀𝐓𝐈𝐎𝐍𝐀𝐋
Website

𝐃𝐔𝐋𝐌𝐈 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐍𝐀𝐓𝐈𝐎𝐍𝐀𝐋 සබරගමු ගම්මැද්දේ රස...🍧
Authentic Sweets, Yummy Desserts and Dihydrated Foods.

14/04/2026

2026 වසර සියලු දෙනාටම සුබනව වසරක් වේවා...!

අනිවාර්යයෙන්ම... 🤩
27/02/2026

අනිවාර්යයෙන්ම... 🤩

අද දින අප ආයතනයේ හදිසි නිරීක්ෂණය චාරිකාවක් සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB...
25/02/2026

අද දින අප ආයතනයේ හදිසි නිරීක්ෂණය චාරිකාවක් සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) රත්නපුර දිස්ත්‍රික් අධ්‍යක්ෂ එල්.වයි.සී. පුෂ්පකුමාර මහතා ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙකු පැමිණෙන ලදී.

එතුමන් විසින් අපගේ ඉදිරි වැඩ පිළිවෙල සහ අනාගත නව නිෂ්පාදනයන්, ඉලක්ක වෙළඳ පොල සහ අළෙවිකරණය පිළිබඳ උපක්‍රමික සැළසුම මෙන්ම නිෂ්පාදන විවිධාංගිකරණය වෙනුවෙන් ගෙන ඇති පියවරයන් ඉතාමත් ප්‍රශංසනීය ලෙස අගය කල අතර අප ආයතනයේ මතු දියුණුව වෙනුවෙන් ඉදිරියටත් රාජ්‍ය අනුග්‍රහකත්වය උපරිමයෙන් ලබා දෙන බවටත් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම අපද්‍රව්‍ය බැහැර කීරීම ආදිය සඳහා 5S ක්‍රමය යොදා ගැනීම වඩාත් ඵලදායී වන ආකාරය පිළිබඳව මා ඇතුළු සියළුම සේවකයන් දැනුවත් කරන ලදී.

Thank you very much to my dear staff for your valuable and beautiful birthday gift. 💕
25/02/2026

Thank you very much to my dear staff for your valuable and beautiful birthday gift. 💕

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සාර්ථක ව්‍යවසායක කාන්තාවන් ඇගයීමේ වැඩසටහන - 2026 නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාර...
23/02/2026

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සාර්ථක ව්‍යවසායක කාන්තාවන් ඇගයීමේ වැඩසටහන - 2026

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාර්ථකම සහ දක්ෂතම ව්‍යවසායක කාන්තාව ලෙස ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද දින රත්නපුර දිස්ත්‍රික් මට්ටමේ තරඟාවලිය නියෝජනය කළෙමි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 න්ම ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කරන ලද තරඟකරුවන් සහභාගී විය.

අද දින උපන් දිනය සමරණ 𝑫𝒖𝒍𝒎𝒊 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 (𝑷𝒗𝒕) 𝑳𝒕𝒅 අධිපතිනී, සම්මානලාභී ව්‍යවසාහිකා ඊ. කේ. චංචලා නිල්මිණි සෙනෙවි...
22/02/2026

අද දින උපන් දිනය සමරණ 𝑫𝒖𝒍𝒎𝒊 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 (𝑷𝒗𝒕) 𝑳𝒕𝒅 අධිපතිනී, සම්මානලාභී ව්‍යවසාහිකා ඊ. කේ. චංචලා නිල්මිණි සෙනෙවිරත්න මහත්මියට නිදුක් නීරෝගී සුවයෙන් පිරි වාසනාවන්ත උපන් දිනක් වේවා!

- 𝑴𝒂𝒚 𝒚𝒐𝒖𝒓 𝒃𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝒃𝒆 𝒂 𝒏𝒆𝒘 𝒄𝒉𝒂𝒑𝒕𝒆𝒓 𝒇𝒊𝒍𝒍𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒑𝒓𝒐𝒔𝒑𝒆𝒓𝒊𝒕𝒚 𝒂𝒏𝒅 𝒉𝒂𝒑𝒑𝒊𝒏𝒆𝒔𝒔. 𝑲𝒆𝒆𝒑 𝒈𝒓𝒐𝒘𝒊𝒏𝒈, 𝒌𝒆𝒆𝒑 𝒔𝒉𝒊𝒏𝒊𝒏𝒈 💞

Address

No. 117, Hangamuwa Road, Karawita, Uda Karawita
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when 𝐃𝐔𝐋𝐌𝐈 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐍𝐀𝐓𝐈𝐎𝐍𝐀𝐋 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category