Little Spicy

Little Spicy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Spicy, Food Delivery Service, Raifal Range, Malangama, Hiddellana, Ratnapura.

08/06/2025

දරුවා හම්බෙලා මට
ගියේ තුන් වරුවයි
කකියනා හදවතේ
දරු සෙනේ දැරුවයි
තන පුඩුව අල්ලගෙන
දරුවා කිරි ඉරුවයි
කිරි නෙවෙයි කඳුළු
මගෙ නොනැවතී පෙරුවයි

දවසෙ තුන් පාරටම
නැන්දම්මා ආවා
මගේ ඒ කාලේ කිරි
උතුරන්ට කීවා
කිරි මදිව මගෙ දරුවා
තව කඳුළු බීවා
පිටි කිරෙන් යන්තමට
උගේ කුස ආවා

ඇයට කිරි තිබුනාලූ
එකළ උතුරන්ට
මගෙ ඔලුව පිස්සුවෙන්
වගෙයි පුපුරන්ට
නැන්දම්මෙ නුඹට හැක
හෙනම් කිරි දෙන්ට
බිල්ඩිමේ උඩට නැග
මම ගියෙමි යන්ට

ඉසිපාලී in My Life Campus

(මනඃකල්පිත නිර්මාණයක් වූවත් පසු ප්‍රසව විශාදය යනු විහිළුවක් නොවේ. ඔබේ සම්පුර්ණ අවධානය , ආදරය, සෙනෙහස අලුත උපන් කිරිකැටියාට පමණක් යොමු කරලීම අතිශය අසාදාරණ වේ.. එම මොහොතේ ආදරය සැබෑවටම ලබාදිය යුත්තේ අලුත් අම්මා වෙතයි)

08/03/2023
Yesterday Order... 🤩 Special Thanks for Dilhani Rathnayeka... ❤️Make your special day more Special... 🫶ඔබේ ඇණවුමත් අදම බ...
12/02/2023

Yesterday Order... 🤩
Special Thanks for Dilhani Rathnayeka... ❤️
Make your special day more Special... 🫶

ඔබේ ඇණවුමත් අදම බාරදෙන්න... මතක ඇතිව 4ට පෙර අමතා ඇණවුම ලබාදෙන්න... ❤️

Today order... 🤩Garufa(ගරුෆා) 🤤800g Sheri fishRs. 1500.00800g ගල් මාලුවෙක්රු. 1500.00ඔබේ ඇණවුමත් අදම බාරදෙන්න... මතක ඇති...
12/02/2023

Today order... 🤩
Garufa(ගරුෆා) 🤤

800g Sheri fish
Rs. 1500.00

800g ගල් මාලුවෙක්
රු. 1500.00

ඔබේ ඇණවුමත් අදම බාරදෙන්න... මතක ඇතිව 4ට පෙර අමතා ඇණවුම ලබාදෙන්න... ❤️

සවස 4ට පෙර ඇණවුම් කරන්න.... 🕓සතියේ ඕනෑම දිනක අප සූදානම් ඔබගේ ආහාර අවශ්‍යතාවය ඉටු කිරීමට... 🙏රස නහර පිනායන ප්‍රනීත කෑම වේ...
31/01/2023

සවස 4ට පෙර ඇණවුම් කරන්න.... 🕓
සතියේ ඕනෑම දිනක අප සූදානම් ඔබගේ ආහාර අවශ්‍යතාවය ඉටු කිරීමට... 🙏
රස නහර පිනායන ප්‍රනීත කෑම වේලක රසය විදින්න... 🤤
පාරිභෝගික ඔබ සියලු දෙනාටම ගුණාත්මක රසවත් සහ කෘතිම රසකාරක වලින් තොර පිරිසිදු සහ උණුසුම් කෑම වේලක් ලබා දීම සදහා සෑම ඇනවුමක්ම නිසි ප්‍රමිතියෙන් සැකසීමට අවශ්‍ය බැවින් ඔබ විසින් ලබාදෙන සියලුම ඇනවුම් රාත්‍රි ආහාර සදහා සවස 4:00 ට පෙර ලබාදෙන්න... ✌️
0718872281 කතා කරන්න❤️
🥰හිත ඉල්ලන නියම රස😋👌
Call Us For Direct Orders 👉📞0718872281
Whatsapp No: 0718872281
For Dinner 🤤👌
Take orders from 8:00 A.M. to 4:00 P.M.
Click link 👇 Like & Follow our page Little Spicy 🌶🔥
https://www.facebook.com/profile.php?id=100089492461079...

පාරිභෝගික අදහස්,Thank you❤️මේ හයිය  ගොඩක් වටිනවා..............
26/01/2023

පාරිභෝගික අදහස්,
Thank you❤️
මේ හයිය ගොඩක් වටිනවා..............

මතකනේ,හෙට තමයි දවස...කතාකරන්න අපිට සවස 4ට කලින්,0718872281 ප්‍රනීත ආහාර වේලක රසය විදින්නඑකතු වෙන්න Little spicy 🔥🌶️
24/01/2023

මතකනේ,හෙට තමයි දවස...
කතාකරන්න අපිට සවස 4ට කලින්,
0718872281
ප්‍රනීත ආහාර වේලක රසය විදින්න
එකතු වෙන්න Little spicy 🔥🌶️

එකතු වන්න අප සමග,  ජනවාරි 25 වනදා සිට... 🤩රස නහර පිනායන ප්‍රනීත කෑම වේලක රසය විදින්න... 🤤පාරිභෝගික ඔබ සියලු දෙනාටම ගුණාත...
16/01/2023

එකතු වන්න අප සමග, ජනවාරි 25 වනදා සිට... 🤩
රස නහර පිනායන ප්‍රනීත කෑම වේලක රසය විදින්න... 🤤

පාරිභෝගික ඔබ සියලු දෙනාටම ගුණාත්මක රසවත් සහ කෘතිම රසකාරක වලින් තොර පිරිසිදු සහ උණුසුම් කෑම වේලක් ලබා දීම සදහා සෑම ඇනවුමක්ම නිසි ප්‍රමිතියෙන් සැකසීමට අවශ්‍ය බැවින් ඔබ විසින් ලබාදෙන සියලුම ඇනවුම් රාත්‍රි ආහාර සදහා සවස 4:00 ට පෙර ලබාදෙන්න... ✌️
0718872281 කතා කරන්න❤️
🥰හිත ඉල්ලන නියම රස😋👌

Call Us For Direct Orders 👉📞0718872281
Whatsapp No: 0718872281

For Dinner 🤤👌
Take orders from 8:00 A.M. to 4:00 P.M.

Click link 👇 Like & Follow our page Little Spicy 🌶🔥
https://www.facebook.com/profile.php?id=100089492461079&mibextid=ZbWKwL

සූදානම්ව සිටින්න... ජනවාරි 25 සිට බලාපොරොත්තු වන්න...එහෙනම් set වෙමු Little spicy 🌶🔥Page එකට👇අලුත් වැඩක්,https://www.fac...
16/01/2023

සූදානම්ව සිටින්න... ජනවාරි 25 සිට බලාපොරොත්තු වන්න...
එහෙනම් set වෙමු Little spicy 🌶🔥
Page එකට👇
අලුත් වැඩක්,
https://www.facebook.com/profile.php?id=100089492461079...

සූදානම්ව සිටින්න... ළගදීම බලාපොරොත්තු වන්න...එහෙනම් set වෙමු Little spicy 🌶🔥Page එකට👇අලුත් වැඩක්,https://www.facebook.co...
12/01/2023

සූදානම්ව සිටින්න... ළගදීම බලාපොරොත්තු වන්න...
එහෙනම් set වෙමු Little spicy 🌶🔥
Page එකට👇
අලුත් වැඩක්,
https://www.facebook.com/profile.php?id=100089492461079...

Address

Raifal Range, Malangama, Hiddellana
Ratnapura
70012

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94718872281

Website

Alerts

Be the first to know and let us send you an email when Little Spicy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Little Spicy:

Share